මම මේ කියන එක ඔෆෙන්සිව් විදිහට ගන්න එපා...
මට හිතෙනවා උබ BSc එක කරලා දැන් යුනි එකේ ඉන්ටෙක් විදිහට වැඩ කරනවා ඇති කියලා...
උබ ඇකඩමික් වල හිටියා හරි industry එකට ආවා හරි අවුරුදු 30 35 වගේ වෙද්දී තේරෙයි ඔය යූනි වල රැංකින්, PhD ගියපු වගේ ඒවා, කොච්චර ඉගන ගෙන තියනවාද, තමන් කරපු ජොබ්, තමන්ට සල්ලි...