එලකිරියෙ VimangaLK ගෙ මළගෙදර යන උන් වරෙන්

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,916
    1,337
    113
    වැල ෆෝල්ඩරේ දෙන්න ඉදපු කොල්ලා හදිසියේ නැතිවෙලා.


    unnamed-1.png


    මළගෙදර වැඩ කරන විදිය කතා කරමු

    මාරි බිස්කට් නම් @Martian Professor භාර ගත්තා.
    ------ Post added on Sep 17, 2025 at 12:21 PM
    Ade... 4to eke math innawa
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,548
    3,288
    113
    මොකක්ද බැනර් එකේ වැකිය??
    මා වැනි බිලින්දා....
    වර වර ලගට කැන්දා.....
    වැල නම් කොයින්දා....
    කියන විමන්ග කොයි ගිහින්දා.... meeka jingy maama liuwe... ena gaman print karagena awa
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    අනේ ලොකු විපතක්නේ වෙලා තියෙන්නේ...
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මොකක්ද මේක? අද මිලේනියම් එකේ හිටියේ ඒකල. ලේබ්බෙට කෝල් කරන්න උනේ නැහැ වැඩ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,961
    13,044
    113
    මොකක්ද මේක? අද මිලේනියම් එකේ හිටියේ ඒකල. ලේබ්බෙට කෝල් කරන්න උනේ නැහැ වැඩ
    එකෙක් වැල ලින්ක් එකක් හිරවෙලා මලා, අපි මළගෙදර
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,548
    3,288
    113
    රෑට කන්ඩ දෙන්නෙ නෛට ගහන උංට විතරයි

    නෙස්කැෆේ මැසිමට පුලුවන් එකෙක් මේ වතුර බෝතලේ දාලා දීපං මගේ කොන්ද අමාරුයි


    8e6cdc2666b446dbbec92b2f02db7056.webp
    මට නම් බෑ බං... මාරි බේදළම අමාරුයි... වෙන එකෙක් ට කියපන්
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,548
    3,288
    113
    Gemini-Generated-Image-tsbjfttsbjfttsbj.png


    ඕමි ගහන්න එකෙක් අඩුයි, වරෙල්ලා
    මම වල කපන තැනට පන් අරන් යනවා බං...මන් එනකල් එකෙක් සෙට් කර ගනිංකෝ... සෙනික එනවා