මුස්ලිම් කොන්ග්‍රස් එක, කරුණලා, පිල්ලෙයාන්ලා ආණ්ඩුවත් එක්ක ඉද්දි අවුලක් දැනුන්නැද්ද? මුස්ලිම් අය මෛත්‍රීට සපෝර්ට් කරද්දීද අවුලක්, බයක් දැනෙන්නේ? මොන වගේ බයක්ද දැනෙන්නේ? මහින්දට යන්ඩ වෙයි කියල බය නේද? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: