LTTE+මෛත්‍රීපාල

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබලට ආයෙත් කොටින්ට රටෙන් කොටසක් දෙන්න ඕනේ නම් මෛත්‍රීපාලයට චන්දෙ දීපන්. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ තනිකරම කොටින්ගේ ඩොලර් කොළවලින් යැපෙන පුද්ගලයෙක්.

    කොටිත් එක්ක් සම්බන්දයි කියන්නෙ අනිවා අල්ලන් යයි බන් , මමනම් කියන්නෙ උබ දාපන් මෙක සම්බන්දව පොලිස්සියෙ ඇන්ට්‍රියක්
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    mam me anduwe hitiya goadak garu karapu kenek thama mr sirisena oya dilanla jonstanla wage kalakanni neme bn niyama manussyaek
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අඩො ආන්ඩුව පැත්තට කතා කරනවා වගෙ පෙන්නලා ආන්ඩුවට කෙලිනවා නෙද මට නම් දැන් දෙන්නාගෙන් කොයිකා දිනුවත් එකයි රනිල් නැතිව අනික මොකා දිනුවත් හොරු ටික දිනන පැත්තට හෙත්තු වෙයි
    තවද අවු 45 දෙශපාලනය කරලත් අසාදාරණයට විරුද්දව වචනයක්වත් කියපු මිනිහෙක් නෙමෙ මෛත්‍රී කියන්නෙ මිනිහාට රටෙම චන්ද ගන්නනම් ගොඩාක් අමාරු වෙයි රනිල්ට ලැබෙන චන්ද ටිකවත් ලැබෙන්නෙ නැහැ පාලනයෙ වෙනසක් වෙනවානම් හොදයි හැබැයි හකිම්ලාගෙ සම්බන්දන්ලාගෙ සහය ගන්න එක ගැනත් දෙසරයක් හිතන්න ඔන කොහොම උනත් විපක්ශයෙන් ඉන්නවා හොද වැදගත් චරිත ටිකක් ජෙවිපි එක කොහොමත් මොන දෙ තිබුනත් රටට ආදරෙයි හොද මිනිස්උ ඉන්නවා එත් ඔය රාජිතලා එදා ඉදන්ම කරෙ වාසි පැත්තට හොයියා කරන එක උන්ව
    චන්දෙන් ගෙදර යවන්න්න ඔන එක ඉතින් ජනතාව අතෙ තියෙන්නෙ
    ගොට්ටෙක් අහුවුනා..:growl:අසාධාරනයට විරුද්ධව මෛත්‍රී කරපු වැඩ ලන්කාවෙ මිනිස්සු දන්නව.:growl::growl:
    සිරාවට උඹ ගැන තිබ්බ ප්‍රතිරූපෙ මේ කතාවෙන් නැත්තටම නැතිවුනා. රනිල්ට පොන්ස් කිය කිය හිටපු එකා අලුත් එකා ආපුවමත් ඌත් ද්‍රෝහියෙක් කරගෙන දඟලනව. උඹට තියෙන්නෙ ජඩ දේශපාලනයක්, එරෝසන් උඹට වඩා නම්බුයි.:rolleyes::rolleyes::rolleyes:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    විමල් විරවංශව වැඩිය ආශ්‍රය කරන්න එපා බං. එතකොට උඹට ගෙදර එවුනුත් කුමන්ත්‍රණකාරයෝ වගේ පෙනෙයි
    :D :D :D ;D
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    විමල් විරවංශව වැඩිය ආශ්‍රය කරන්න එපා බං. එතකොට උඹට ගෙදර එවුනුත් කුමන්ත්‍රණකාරයෝ වගේ පෙනෙයි
    :D :D :D ;D

    විමල් විරවංශව වැඩිය ආශ්‍රය කරන්න එපා බං. එතකොට උඹට ගෙදර එවුනුත් කුමන්ත්‍රණකාරයෝ වගේ පෙනෙයි
    :D :D :D ;D
    :lol::lol::lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබලට ආයෙත් කොටින්ට රටෙන් කොටසක් දෙන්න ඕනේ නම් මෛත්‍රීපාලයට චන්දෙ දීපන්. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ තනිකරම කොටින්ගේ ඩොලර් කොළවලින් යැපෙන පුද්ගලයෙක්.

    :yes::yes::yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගොට්ටෙක් අහුවුනා..:growl:අසාධාරනයට විරුද්ධව මෛත්‍රී කරපු වැඩ ලන්කාවෙ මිනිස්සු දන්නව.:growl::growl:
    සිරාවට උඹ ගැන තිබ්බ ප්‍රතිරූපෙ මේ කතාවෙන් නැත්තටම නැතිවුනා. රනිල්ට පොන්ස් කිය කිය හිටපු එකා අලුත් එකා ආපුවමත් ඌත් ද්‍රෝහියෙක් කරගෙන දඟලනව. උඹට තියෙන්නෙ ජඩ දේශපාලනයක්, එරෝසන් උඹට වඩා නම්බුයි.:rolleyes::rolleyes::rolleyes:

    ඕකා මහ චීත්තයක් බන්..එක එක වෙලාවට එක එක මගුල් කියවනවා..erozan ඕකට වඩා හොදයි තමා..:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි.ඒ මනුස්සයට මානසිකව වද දුන්න හැටි.ඒ මනුස්සයාගේ ළමයින්ට දුන්න වද.දැන් ඔය මිනීමරුවෝ කිය කිය මහින්දගේ උන් කියන JVP උන්ගේ කර උඩින් තමා ඔතනට මහින්ද ආවේ..ඒ කාලේ JVP එකේ උන් හරි හොදයි,උන්ගෙන් උදව් අරන් ගොඩ ගියාට පස්සේ දැන් තමා මිනීමරුවෝ වෙලා තියෙන්නේ.:lol::lol:..චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.උබට ඕනනම් ඒ වගේ ගස් බල්ලෙක්ට ගිහින් චන්දෙ දීපන්..අපිනම් දෙන්නේ නැහැ..:P
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    Rajithala, Chandrikala thamai awla... Mona unath Ranil thama lankawe inna hondama deshapaalana brain eka... Maithree enawa kiyanne Vidhayakaya ahosi weema saha Ranil wataa wadi balayak ekathu wena eka...
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    උබලට ආයෙත් කොටින්ට රටෙන් කොටසක් දෙන්න ඕනේ නම් මෛත්‍රීපාලයට චන්දෙ දීපන්. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ තනිකරම කොටින්ගේ ඩොලර් කොළවලින් යැපෙන පුද්ගලයෙක්.

    උබ තාම බලන්නේ ITN news ද? :lol:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    විමල් විරවංශව වැඩිය ආශ්‍රය කරන්න එපා බං. එතකොට උඹට ගෙදර එවුනුත් කුමන්ත්‍රණකාරයෝ වගේ පෙනෙයි.:dull:

    විජාතික කුමන්ත්‍රණ වලට අහුවෙන්න එපා.. :lol::lol::lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    විමල් විරවංශව වැඩිය ආශ්‍රය කරන්න එපා බං. එතකොට උඹට ගෙදර එවුනුත් කුමන්ත්‍රණකාරයෝ වගේ පෙනෙයි.:dull:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    B28xg1bCQAAMUsK.jpg
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    උබලට ආයෙත් කොටින්ට රටෙන් කොටසක් දෙන්න ඕනේ නම් මෛත්‍රීපාලයට චන්දෙ දීපන්. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ තනිකරම කොටින්ගේ ඩොලර් කොළවලින් යැපෙන පුද්ගලයෙක්.
    උඹලට මුන් ආණ්ඩුවෙ ඉන්නකොට ෂෝයි බබාල....
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    This country should be a part of US government.

    MS will win the presidential election and handover this country to US government and it's government officers immediately. After that day we will be able to live in a 53'rd state of United States.
    Then we will import US marine forces here and sent SL marines to cultivate paddy fields with their fathers[that's what they do before they join military ].

    Welcome to the United States of Sri Lanka.
    God bless America.

    MS is not our real president , he is just a local officer who is reporting under President Obama.