CSE කොටස් වෙළදපොල Brokers and Advisors

chathun_pc

Active member
  • Jun 25, 2008
    208
    135
    43
    magnet field
    CSE එකේ අලුත් අයට හොද sup එකක් දෙන Brokers හ Advisors ඔයාල දන්න අය ගැන දාගෙන යන්න. තව අඩුම ගානකට Online Trading platform එක දෙන අය ගැනත් ඔයාල දන්න දේවල් කොටාගෙන යන්න. අලුත් අයට ගොඩක් වැදගත් මේ දේවල්.
     
    • Like
    Reactions: kinkon