උඹේ කතාවේම උත්තරේ තියෙනවා. ඒ ගෑණි ළමයි හදන්න අකමැති කෙනෙක්. හැබැයි ලංකාවේ දෙන්නෙක් බැන්දම වටේ ඉන්න එවුන්ට කට තියන් ඉන්න බෑ. කෝ කවද්ද දෙන්නා තුන්දෙනා වෙන්නේ එක්කෝ අපි කවද්ද පුංචි කෙනෙක් වෙන්නේ , ලොකු අම්මා වෙන්නේ , ආච්චි වෙන්නේ . නැත්තම් ප්‍රශ්න තියෙනවා නම් දොස්තර ගාවට යන්න. පරක්කු උනාම ළමයි...