සමහර එවුන්ට toilet එකකටවත් යන්න දෙන්නේ නැතුව ඉන්නවා කලන්තේ දාලා වැටෙනකන්. මේවා රැග් ද ? ඕවට කියන්නේ මානසික අසහනය කියලා. stage එකක් උඩ නැගලා සින්දුවක් කියන එක , කෙල්ලෙක්ට නම් කොල්ලෙක්ට කෑමක් කවන එක වගේ දේවල් ආතල්. ඒ වගේ දේවල් කිසිම අවුලක් නැහැ. ඒ උනාට මුන් දෙන්නේ අමු තිරිසන් වද. තනිකර කුහක අමු ගොඩයෝ.