1. aneasarayana

    යශෝධා විමලධර්මගේ facebook ආතල්

    සුපිරිම කතාව. මම අහලා තියෙනවා පිටරට ඉන්න ලංකාවේ එවුන් එහෙ සෙට් උනාමත් එහෙමලු. ලංකාවේ එවුන්ගේ ජානගත සීන් එකක්. ගොඩක් එවුන්ට හීනමානය උපරිමයි.
  2. aneasarayana

    Happy New Year

    Happy New Year
  3. aneasarayana

    හැමදාම බියර්

    අපෝ අවුල් බන්. බඩ එන්න ගන්නවා. ඇඟ මහත් වෙනවා. ලෙඩ ගොඩක්. බොන එක ආතතියට උත්තරයක් නෙවෙයි. උඹ කැමති වෙන දෙයක් කරපන්. උදාහරණයක් විදියට යාළුවෝ සෙට් එකත් එක්ක ක්‍රිකට් badminton වගේ දෙයක් සෙල්ලම් කරපන්. ඩොපමින් වැඩි වෙනවා. වෝකින් පාත් එකක ඇවිදින්න පලයන් සිංදුවක් අහන ගමන්. කාලය තියෙනවා නම් වොලන්ටියර්...
  4. aneasarayana

    මේ රැවුලා.. මරැ නේ

    අඩෝ චමුදිතයා ඌව ලස්සනට කොටු කරා. ඕකා කෝටි ගණන් ගන්නේ පාතලයන්ගෙන් කුඩ්ඩන්ගෙන්.
  5. aneasarayana

    palm civet rescue

    අපෝ එපා වෙනවා බන් එතකොට. අපේ සිවිලිමේ පවුලක්ම හිටියා. කෙනෙක් කිව්වා සිවිලිම ඇතුලේ තැන් 2-3 බල්බ් හයි කරලා දිගටම දාලා තියන්න කියන්න. ටික කාලයක් යනකොට උන්ම ගියා. මම හිතන්නේ උන් ආලෝකයට කැමති නැහැ.
  6. aneasarayana

    රට ගොඩගන්නේ රනිල්ද අනුරද ?

    හොඳ ටැක්ස් ක්‍රමයක් ඉන්දියාවේත් දැන් තියෙනවා. ලංකාවේ ඔය ක්‍රම ගේනවට අකමැති ටැක්ස් ගෙවන්නේ නැති මහාපරිමාණ ව්‍යාපාරිකයෝ. නැත්තම් කුඩු ,ආයුධ විකුණන එවුන්. හැම දියුණු රටකම හොඳ බදු ක්‍රම තියෙනවා. ඒ වගේම ඒ සල්ලිවලින් ආපහු ජනතාවටම සහන සපයනවා. ලංකාවේ වගේ එක එකාගේ සාක්කුවලට යන්නේ නෑ. රට දැන් තියෙන...
  7. aneasarayana

    බුද්දාගම debunked

    ඔයා හරි. බුද්ධාගම කියන්නේ බුදුදහම ඇදහිල්ලක් කරගත්තම. ඒක තමයි මිනිස්සු බෝධින්වහන්සේලගේ කොඩි වැල් එල්ලන්නේ.වෙහෙර වටේ රෙදි ඔතන්නේ. මල් පූජා කරලා පහන් පූජා කරලා දේවල් ඉල්ලන්නේ. මේවා ඇදහිල්ලක ලක්ෂණ. . වෙන වෙන ආගම්වල, සංස්කෘතීන්, රජවරුන්ගේ,පාලකයන්ගේ බලපෑම් නිසා අද තියෙන තත්වයට ඇද වැටිලා. ගොඩක්...
  8. aneasarayana

    ජවිපේ විකල්පය ද?

    :rofl::rofl::lol::lol::lol:
  9. aneasarayana

    90s කුකුලෝ කිකිලියෝ එන්න ඇතුලට

    කඳුළු ආවා බන්ස්ලා. ඒ කාලේ ජීවිතේ කොච්චර සරලද ? ඩිස්කට් එකක් හරි සීඩි එකක් හරි දාලා ගේම් එකක් වැඩ කරාම එන සතුට අද රටක් රාජ්‍යක් අල්ලලාවත් ගන්න බැහැ. කාලය මැවූ වෙනසක අරුමේ.
  10. aneasarayana

    කාලාම සූත්‍රයේ ඇත්තටම එහෙමද තියෙන්නෙ?

    බොහොම හරි යාළුවා. දැන් මෙතනම උදාහරණයක් තියෙනවා. ධර්මධර පණ්ඩිත හාමුදුරුවරු සාකච්චා කරලා හදපු බුද්ධ ජයන්ති ත්‍රිපිටකය පැත්තකින් තියලා තව අය සූත්‍ර පිටකය පරිවර්තනය කරල ලියලා ප්‍රසිද්ධ කරනවා. දැන් අනාගතයේ කවුරුහරි බුද්ධ ජයන්ති ත්‍රිපිටිකය වැරදියි කියන්න පුළුවන්. කාලෙන් කාලෙට ධර්ම සංගායනා තියලා...
  11. aneasarayana

    ශ්‍රී ලංකාවේ සිදුවූ බිහිසුණු අපරාධ

    සූරියකන්ද සමූල ඝාතනය බටලන්ද වධකාගාරය සතාසිවම් නඩුව මැතිව් පීරිස් නඩුව රෝයල් පාක් නඩුව ෆ්‍රැන්සිස් ඩික්සන් ආටිගල ඝාතනය ලසන්ත වික්රමතුංග ඝාතනය රෝහණ කුමාර ඝාතනය රෝහණ විජේවීර ඝාතනය විජය කුමාරතුංග ඝාතනය බණ්ඩාරනායක ඝාතනය
  12. aneasarayana

    පොහොට්ටු හිතවාදී පේරාදෙණි නියෝජ්ය උපකුලපති වහා ඉල්ලා අස්වනු....😡😡😡

    ඔය වලිය ගිහින් තියෙන්නේ උප්කුලපතිගේ පුතා හිතලා මතලා බයිසිකල් වගයක් වැට්ටුව කියලා නේද ? එහෙමයි කියලා ඒකට ගහ මරාගෙන නීතිය අතට ගන්න එක සාධාරණද ? රටේ විශ්වවිද්‍යාල ළමයි මෙහෙම නම් සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද ? අරගලයෙන් පන්නරය ගත්තා කියන කතා නම් මෙතනට අදාල නැහැ. වෙන්න ඕනේ නීතිය ක්‍රියාත්මක වෙන එක...
  13. aneasarayana

    කොලෙස්ටරෝල් බලපු අයට - අවුරුදු 10කින් හාට් අටෑක් එකක් එයිද ?

    සිරාවට බන්. සමහර හෙන උගත් කියන මෝඩ යක්කු කියනවා ඕක බලලා ලෙඩ කිව්වම කරදරයි ඒක නිසා නොබලා ඉන්න තරමට හොඳයි කියලා. අවුරුදු පතා අනිවාර්යෙන් කරගන්න ඕනේ දෙයක්. ඉඳල හිටලා හරි කරපිංචා කැඳ ,පොල්කිරි කැඳ බොනවා නම් සෑහෙන්න හොඳයි.
  14. aneasarayana

    කෝටි 5කින් කරන්න හොද දේවල් ටිකක් කියපන්

    ඕක තනිකර ගිමික් එකක්.හූරන ටිකට්වල ගිමික් එක දැන් අවුරුදු ගාණකට කලින් එලි උනා. ගොඩක් වෙලාවට ඔක්කොම වගේ ටිකට් විකිනෙනවා හැබැයි සුපිරි තෑග්ග ඇදෙන්නේ නැති දවස් ඕනේ තරම් තියෙන්නේ. තනිකර සූදුවක්.
  15. aneasarayana

    නැන්දම්මා ලේලි

    @gihann6 රූට් කෝස් එක පැහැදිලියි. උඹේ අම්මා හිතන්නේ නැන්දම්මයි දුවයි එකතුවෙලා උඹව සුද්ද කරනවා කියලා. අනික් පැත්තෙන් උඹේ අම්මට සල්ලි දාන එක නවත්තන්න කියයි කියලා. මොකද සෙට් එකම ගෑනුනේ. උන් දන්නවා අනික් උන් හිතන විදිය. උඹ අම්මට තහවුරැ කරපන් මොනම හේතුවක් නිසාවත් සල්ලි දාන එක නවත්තන්නේ නැහැ කියලා...
  16. aneasarayana

    කොපි කඩේ වැල වෙලා....

    අපි පොඩි කාලේ හැම කොටසක්ම බැලුවා. ඊට පස්සේ රෙදි නැතුව දේශපාලුවන්ට කඩේ ගියා.ඒ කාලේ තමයි බලන එක නැවැත්තුවේ. ගොඩක් කලින් හිටපු නළු නිළියෝ දැන් මැරිලත් එක්ක. අපරාදේ මේ වගේ විකාරයක් කරපු එක.
  17. aneasarayana

    නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

    නිවන් සුව ලැබේවා

    No contents