1. aneasarayana

    පවතින නීති රාමුව තුලවද අනීතිකවද

    ඔක්කොම එක බෝට්ටුවේ බන්. ඒත් මට නම් හිතෙනවා ඔය ලපකොටාත් අවස්ථාවක් දීල බලන්න. අපි අවුරුදු 74 තිස්සේ ඕකනේ කරේ. චන්දෙ කටුගාල ඇවිත් වැඩකුත් නැහැ. අපි හැමදාම කරේ ගූ ගොඩවල් වලින් පොඩිම හෝ ගඳ අඩුම එක තෝරපු එක. අනික් එක ලප කොටාගේ එවුන් හැම දෙකටම කෑගහනවනේ. උන් කරනකොට කොහොමද කියල බලන්න ඕනේ.
  2. aneasarayana

    D.V. චානක මැතිදුන් M Sc. Economics විජයග්‍රහණය කරයි 😍

    උන්ව අවුස්සන්න කුහකයෝ සෙට් එකේ අණ ඕනේ.
  3. aneasarayana

    තැරිදාර ගොන් ජේප්පො

    ඕකුන් අමු බයිට් එක. ඒත් අනික් ගූ මුට්ටිවලට දුන්න එකේ මේ ගූ හට්ටියටත් දීලා බලන්න ඕනේ කොහොමද කරන්නේ කියලා බලන්න. ඔය අදෝනා ටික එතකොට කොහොම ගහයිද දන්නේ නැහැ.
  4. aneasarayana

    අනූ ගනන් වල අපේ ජනප්‍රියම සෙල්ලම් බඩු

    @2by2 සිරා කතාව බන්. ඒ කාලේ ඕව ගත්තේ අමාරුවෙන්. රටක් ලැබුනා වගේ සතුටක් ලැබෙනවා පාවිච්චි කරද්දී. දැන් මොනදේ කරත් මොනදේ ලැබුනත් ඒ සතුට නැහැ බන්. එක දවසක් සතුටින් හිටියොත් ඊළඟ දවසට හිතන්න,කරන්න මොනවා හරි එනවා.
  5. aneasarayana

    අපිවත් දවසක යටකරන් යයි 🥺😓

    අපෝ ඕකුන්ට ඕනේ මගුලක් කරගනින් කියල පැත්තකට වෙලා ඉදපන්. උන්ගේ මහ එවුන්ට වැරදි පේන්නෙත් නැහැ.
  6. aneasarayana

    " ට්‍රෑම් " රථයෙන් " ට්‍රොලි " බසයට ....

    සුපිරි. කොළඹ ගැන හොඳ තොරතුරු තියෙන පොස්ට් යනවා fb එකේ.
  7. aneasarayana

    ත්‍රීවීල් කාලකන්නි එක්ක තව දුරටත් ජීවත් වෙන්න පුලුවන්ද

    සිරාම කතාව බන්. හතරමං හන්දියකදී traffic light නැත්තම් ලොවෙත් දකුණට ඉඩ දෙන්නේ නැහැ. වමෙන් දකුණෙන් හැම පැත්තෙන්ම overtake කරනවා. ඇඟේ ලේ ටික පිච්චෙනවා ඕකුන් කරන වැඩ දැකලා.
  8. aneasarayana

    Udemy Free Courses 2023/02/26

    bump
  9. aneasarayana

    ලෙඩෙක්ට උදව්වක්

    සිංහල බෙහෙත් කරලා යම්කිසි දුරකට පාලනය කරගත්ත හම්බවෙලා තියෙනවා. හරි තැනකින් කරගන්න ඕනේ. හොර වෙද්දු ගාවට ගිහින් වැඩක් නැහැ.
  10. aneasarayana

    ශ්‍රී ලංකාවේ "පුරුෂාධිපත්‍යයෙන්" පීඩා විඳින බෞද්ධ භික්ෂුණීන් වහන්සේ

    තනිකර බමුණෝ ඉන්නේ ලංකාවෙනෙ බලන් ගියාම. හැදුනුම්පතක් ලබා ගැනීම මූලික අයිතිවාසිකමක්. ඒක පූජ්‍ය පක්ෂයට අදාල වෙන එකක් නම් අනිවා ඒ විදියට දෙන්න ඕනේ. ඒක අනික් රටවල්වල නැහැ ,මහායාන පිළිගැනීම් කියන ගොන් පාට් අදාලම නැහැ. https://pluralism.org/women-in-american-buddhism https://anukampaproject.org/...
  11. aneasarayana

    දෙමල කැරලිකරුවන් 1995

    @neo7x උඹ වගේ ගොන් හරකෙක් එක්ක මගේ කතාවක් නැහැ. මම කිසිම පක්ෂෙකට කඩේ ගිහිල්ලත් නැහැ යන්නෙත් නැහැ මොකද උන් ඔක්කොම එකයි. තමුන්ගේ වාසිය විතරයි. උඹ බණ්ඩාට මුට්ටිය අල්ලන්නේ උන්ගෙන් ඉඩමක්වත් හම්බවෙලා තියෙනවද ? ඔය කතා ඕනෙම කෙනෙක් දන්නවා උඹ නොදන්නවා උනාට. උඹට දේවල් ඔප්පු කරයි කියලා මොකෝ මට තෑගී...
  12. aneasarayana

    දෙමල කැරලිකරුවන් 1995

    අනේ බන් බූරුවෙක් නොවී බලපන් ලියලා තියෙන එක. ඉතිහාසය ඉගෙනගෙන වරෙන්. දෙමළ කොටියා කියන එකා සම්පූර්ණයෙන් වැරදියි. ඒත් ඕනේ තරම් හොඳ දෙමළ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ව ඉවක් බවක් නැතුව 83 මැරුවා දේශපාළුවෝ ගාණට ගින්න අවුස්සපු නිසා. දැන් ඕකේ අනික් පැත්ත වෙලා උඹටත් එහෙම උනා නම් කොහොමද වැඩේ ? අපේ රට...

    No contents