හරියටම හරි. කන්නන්ගර නිදහස් අධ්යාපනය දෙන්න යනකොට උඹ ගහක ගෙඩියක් කඩන්න කොල්ලෙක්වත් ඉතුරු කරන්නේ නැද්ද කියලා බණ්ඩා ඇහුවේ. අනික් එක සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු කියලා පංච මහා බලවේගය හදලා හොඳට ඇන්දුවා රටම. සිංහල භාෂාව එක පාරටම රාජ්ය භාෂාව කරපු එක දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු එක්ක ප්රශ්න ඇති කරගන්න...