1. craabeysinghe

    ලව්~කරමු

    සිරාම පෝස්ට් එකක්
  2. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    දසුන් ශානකට තව චාන්ස් දෙන්න ඕනේ බන්.ඌ හරියට හදලා ගත්තොත් Hardik Pandya වගේ තමයි.ඕනෙම වෙලාවක ඇවිල්ලා හයක් ගහන්න පුලුවන් එකෙක්
  3. craabeysinghe

    GYM යමු : ~ Part I ~

    ජිම් යන්නේ නැතුව ක්‍රියැටීන් ගත්තා කියලා වැඩක් නෑ බන්:no:
  4. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    සිරාවට බන්:oo:
  5. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    එහෙම තමයි බන්.ලොකු පාට්නර්ශිප් එකක් යනකොට කවුරු උනත් ඕක කියනවා.ඒ වෙලාවට තමයි ඕනේ හොද පාට් ටයිම් පාර්ට්නශිප් බ්‍රේකර් කෙනෙක්.ඒකට දිමුත් කරුනාරත්න වගේ කෙනෙක්ට ඕවර් දෙකක් තුනක් දීලා බලන්න තිබ්බා
  6. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    :yes::yes::yes::yes::yes: සුරංගයා වෙනුවට චමීරයා දැම්මා නම් හොදයි කියලා මටත් හිතෙනවා
  7. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    මැච් එක දිනන්න පුලුවන් චාන්ස් එක අඩුයි.ඩ්‍රෝ වෙන්න තියෙන චාන්ස් වැඩියි.ලංකාවට දිනන්න ඕනේ නම් කරන්න තියෙන්නේ හෙට උදේම ඉතුරු විකට් දෙක අඩු ලකුණු ගානකට ගලවලා,දෙක,තුන කියන දවස් දෙකම ලංකාව බැට් කරන්න ඕනේ.කොහොම උනත් මුල් ඉනිමේ ලකුණු 150 ක් වත් ලීඩ් එක තියාගන්න වෙනවා.හතර වෙන දවස බෝලේ හොදට ස්පින් වෙන්න...
  8. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    චන්දිමාල් ප්‍රෙශර් කරනවා මදි.නැත්නම් හැත්තගානකට විකට් 4 ගිහින් තියෙන වෙලාවේ තව විකට් දෙකක්,තුනක් ගත්තා නම් මැච් එක මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.කරන්න දෙයක් නෑ ඌ තාම අලුත් නිසා.ඒ උනාට ඒ වගේ වැරදි ඉන්දියාව වගේ ටීම් එකකට කලොත් ආයේ මැච් එක ගොඩදාගන්න සෑහෙන්න අමාරුයි
  9. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    ඌ කොහොමද බන් ලිලිපුට්ටෙක් වෙන්නේ.මට හිතෙන හැටියට ඌ ලෙජන්ඩ් කෙනෙක්.අර්ජුන එක්ක බලනකොට තිලංගයා මොනවද ක්‍රිකට් වලට කරලා තියෙන්නේ.අර්ජුනගෙත් ගොඩක් වෙලාවට ටෝක්ස් විතරයි.ඒ උනාට ඌ ලංකාවේ ක්‍රිකට් වලට සෑහෙන දෙයක් කලා.තිලංගයා ගැන කියනවා නම් මම නම් බුකීකාරයෙක් ක්‍රිකට් සභාපති වෙලා ඉන්න එක අනුමත කරන්නේ...
  10. craabeysinghe

    ey den me wage sindu enneththe ??

    බස් එකක යන්න බෑ අඩන සින්දු දානවා.උදේ පාන්දරකට ඇහුනොත් දවසම මූසලයි
  11. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    මුන්ගේ මේ වලිය නිසා වෙන්නේ ක්‍රිකට් බලන අපිට මුන් දෙන්නවම එපා වෙන එක
  12. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    බැටින් විකට් එකක් බන්.400 ට අඩුවෙන් කඩාගත්තා කියන්නේ ලොකු දෙයක්.සුරංග ලක්මාල්ට විකට් යන්නේ නෑනේ බන්.ඒ වෙනුවට හොද බෝලර් කෙනෙක් හොයාගන්න ඕනේ.නුවන් ප්‍රදීප් හිටියා නම් හරි.
  13. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    අසේල ගුනරත්න ටෙස්ට් ගස්සලා වැඩක් වෙයිද බන්.ඌ ගොඩක් වෙලාවට ගැලපෙන්නේ වන්ඩේ වලටයි, ටුවෙන්ටි වලටයි.ටෙස්ට් වලට ඕල් රවුන්ඩර්ස්ලා ගස්සනවට වැඩිය ග්‍රවුන්ඩ් එක බලලා ජෙනුයින් බැටෙක් හරි බෝලර් කෙනෙක් හරි ගස්සනවනම් හොදයි කියන එකයි මගේ මතය
  14. craabeysinghe

    අඩු_මුදලකට_විවාහයක් ගමු..

    කෙල්ලෙක් නැතුව අනික් ඒවා රෙඩි කරලා මොනවා කරන්නද බන්?.මුලින් කෙල්ලෙක් හොයන් හිටපන්.ඊට පස්සේ කෙල්ලත් එක්ක කතා කරලා වෙඩින් එක ප්ලෑන් කරගනින් දෙන්නා එකතුවෙලා
  15. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    ඉන්දියන් ටුවර් එක වෙනකන් පොඩ්ඩක් බලමු.දිනේශ් චන්දිමාල් ටෙස්ට් කැප්ටන් කරපු එක හොද දෙයක්.ඒ යකා නාස්ති උනේ ටුවෙන්ට් ගහන්න ගිහිල්ලා.ටීම් එකේ ඉන්න කෝච් ලා.,සිලෙක්ශන් පැනල් එක ප්ලේයර්ස්ලගේ පොටෙන්ශල් ඇබිලිටි එක අදුන ගන්න ඕනේ.කුසල් මෙන්ඩිස් ටුවෙන්ටි ගස්සලා හරියන්නෙ නෑ වගේ තමයි.දැන් ඉතින් අඩුපාඩු හදාගෙන...

    No contents