1. yapa100

    Curfew extended #BREAKING

    ⛔Breaking දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නිතිය සැප්තැම්බර් මස 06 වෙනිදා අලුයම 4.00 දක්වා දීර්ඝ කෙරේ
  2. yapa100

    R.I.P MANGALA

    දේශපාලනයට අවශ්‍යම චරිතයක්. අපරාදේ.🤐 🛑 BREAKING NEWS මoගල සමරවීර මහතා කොවිඩ් වැලදීම හේතුවෙන් අභාවප්‍රාප්ත වෙයි දරුවනි, දෙමව්පියන්ට වඳින්න! ගුරුවරුන්ට වඳින්න! හැබයි දේශපාලකයන්ට වඳින්න යන්න එපා! ඔබ ඔවුන්ට වැඳිය යුතු නැහැ! - මංගල සමරවීර මහතා - නිවන් සුව ලැබේවා!!!
  3. yapa100

    ඇදිරිනිතිය තවත් දින 10 කින් දික් කරන්න,ජනාධිපති ට දන්වයි. #CURFEW

    🔴 පවතින නිරෝධායන ඇඳිරි නීති තත්වය තවත් දින 10කින් දීර්ඝ කරන ලෙස, වසංගත රෝග විද්‍යා ඒකකය, ලංකා හෙද සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සමස්ථ ලංකා වෛද්‍ය සහ රෝහල් සේවක සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබෙනවා. ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ දැනට පවතින ඇඳිරිනීති තත්වය තවදුරටත්...
  4. yapa100

    අසුබ ලකුණු, කතරගම දෙවාලේ අලි කුලප්පු වෙයි.

    මහනුවර ඇසළ පෙරහැර සඳහා කතරගම දේවාලය නියෝජනය කරමින් සහභාගි වූ නැටුම් කණ්ඩායමක සිටි කලාකරුවන් 76 දෙනකුට සිදුකළ ඇන්ට්ජන් පරීක්ෂාවකදී එහි සිටි කලාකරුවන් 45 දෙනකුට කෝවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබෙන බව සෞඛ්‍ය වෛද්‍ය අංශ තහවුරු කරයි . හතරවැනි රන්දෝලි පෙරහර නිමාවීමත් සමඟ මෙම කලාකරුවන්...
  5. yapa100

    දිනකදි වාර්තා වු වැඩිම කොරොනා ආසාදිතයන් 5000+ #BREAKING

    🔴 දිනකදි වාර්තා වු වැඩිම කොරොනා ආසාදිතයන් ගණන 5063 ක් ලෙස අගොස්තු 19 දි වාර්තා වි ඇති බව වසන්ගත විද්‍යා එකකය පවසයි. https://www.epid.gov.lk/web/
  6. yapa100

    පාරේ පැත්තේ ගියාද සින්හලු ?

    තත්වේ මොකද? චෙක් කරනවාද? කලින් වගේ කොලකැලි වලට ඔක්කොටම යන්න දෙනවාද
  7. yapa100

    වැඩිම කොරොනා මරණ හා ආසාදිතයන් අද. 20/08

    🔴 BREAKING අද දින කොරොනා ආසාදිතයන් 3839 ක් වාර්තා වේ. දිනකදි වාර්තා වු වැඩිම කොරොනා ආසාදිතයන් ගණන මේයයි. 🔴 ඊයේ කොරොනා මරණ 195 ක් වාර්තා වේ.
  8. yapa100

    ජනාධිපති ජාතිය ඇමතිම අවසාන වාක්‍ය.

    🔴 ඉදිරියේදි රට දිර්ඝ කාලිනව වසා දැමිමට සිදුවුවහොත් සියලු දෙනාටම යම් කැපකිරිමක් සිදුකිරිමට සිදුවේ. - ජනාධිපති -
  9. yapa100

    අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් සූදානම් කරගන්න.

    ලොක්ඩවුන් කම්ඩම්ඩ් 100% 🔴මහනායකවරුන්ගේ ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යමින් රට ලොක්ඩවුන් කිරීමට කටයුතු කරන බව ජනාධිපති පැවසූ බව අමාත්‍ය ගාමිනි ලොකුගේ ප්‍රකාශ කරයි. ඒ ජනාධිපතිතුමාගේ විශේෂ සාකච්ඡාවක් අවසානවී පිටවී යන මොහොතේදි 🔴 Nationwide Lockdown in effect from 10pm today...
  10. yapa100

    දිනකදි වාර්තා වු වැඩිම කොරොනා මරණ හා ආසාදිතයන් අද. #BREAKING

    🔴 BREAKING අද දින කොරොනා ආසාදිතයන් 3806 ක් වාර්තා වේ. දිනකදි වාර්තා වු වැඩිම කොරොනා ආසාදිතයන් ගණන මේයයි. 🔴 ඊයේ කොරොනා මරණ 186 ක් වාර්තා වේ.
  11. yapa100

    හෙට ජනාධිපති ජාතිය අමතා රට වැසිම ගැන විශේෂ ප්‍රකාශයක්. #BREAKINGNEWS

    https://www.hirunews.lk/280124/%E0%B6%BB%E0%B6%A7-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%83%E0%B7%8F-%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%...
  12. yapa100

    ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා LIVE. #BREAKING

    🔴 කොරොනා පාලනයෙන් තවමත් ගිලිහි නැ. එසේ වුනානම් මිට වඩා මිනිසුන් මියගොස් ආසාදිතයන් වාර්තා වෙනවා. - යුද හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වා -
  13. yapa100

    දිනකදි වාර්තා වු වැඩිම කොරොනා ආසාදිතයන් ගණන අද. #CORONA

    🔴 BREAKING අද දින කොරොනා ආසාදිතයන් 3676 ක් වාර්තා වේ. දිනකදි වාර්තා වු වැඩිම කොරොනා ආසාදිතයන් ගණන මේයයි. 🔴 ඊයේ කොරොනා මරණ 170 ක් වාර්තා වේ.
  14. yapa100

    රට වහනවාද නැද්ද කියා අවසන් තීන්දුව හෙට. #CORONA

    🔴 රට වහනවාද නැද්ද කියා අවසන් තීන්දුව හෙට ජනපතිගෙන්.. හෙට උදෑසන විශේෂ සාකච්ඡාවක්. පවතින කො විඩ් ව සංගත තත්වය හමුවේ රට සම්පූර්ණයෙන් ව සා දමනවාද නැද්ද යන වග හෙට දිනයේදී දැනුම්දීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සැලවනවා. ඒ අනුව කොවිඩ් පාලනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ...
  15. yapa100

    නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව : අද සිට ලබන 31 දක්වා සියලුම .#BREAKING

    ⛔ALERT නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව : අද සිට ලබන 31 දක්වා සියලුම සම්භාහන මධ්‍යස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ත ක්‍රීඩාගාර, ළමා උද්‍යාන, සංගීත සංදර්ශන, මුහුදු වෙරළ ආශ්‍රිතව පවත්වනු ලබන සාදා, විනෝද සැණකෙළි, පිහිනුම් තටාක, වසා දැමිය යුතුය. අද දිනයේ සිට ලබන 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව...

    No contents