පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ මෝල් හිමියන් සතුව පවතින සහල් තොග අද දිනයේදී රජයට පවරා ගැනීමට කටයුතු කළ බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව නිපුන, ලත්පදුර, අරලිය, හිරු, නිව් රත්න යන සහල් මෝල් සතුව පවතින තොග පවරා ගැනීම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර්...