1. yapa100

    සහල් කිලෝවක් රුපියල් 30 කින් යලිත් මොල් හිමියන් වැඩිකරයි.

    🔴 පොලොන්නරුවෙ ප්‍රධාන සහල් මෝල් හිමියන් විසින් සහල් මිල නැවත වතාවක් ඉහළ දමා තිබේ. ඒ අනුව කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 30 කින් සහ සම්බා නාඩු සහල් කිලෝවක් රුපියල් 15 කින් මිල ඉහළ වැඩි කළ බව ප්‍රධාන සහල් නිෂ්පාදන සමාගමක නිලධාරියෙක් සඳහන් කළේය. මෙම මිල ඉහළ නැගිීමත් සමග කීරි සම්බා සහල් කිලෝවක්...
  2. yapa100

    සපුගස්කන්දේ බොරතෙල් 11 ඉවරයි.. තෙල් නැවක් යලි එන්නේ දෙසම්බර්. #BREAKING

    🔴 සපුගස්කන්දේ බොරතෙල් 11 ඉවරයි.. තෙල් නැවක් යලි එන්නේ දෙසම්බර්..? සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තිබෙන තෙල් ‍ප‍්‍රමාණවත් වන්නේ නොවැම්බර් 11 වන දා දක්වා පමණක් බව ඛණිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියා සිටියි. ඉන්ධන නැවක් නැවත පැමිණීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 14 වනදා බවද ඔවුන් සඳහන් කරයි. ඉන්ධන අර්බුදයක්...
  3. yapa100

    කොමද වැස්ස.

    කොමද සින්හලු අද වැස්ස
  4. yapa100

    TRAVEL RESTRICTIONS EXTENDED. NO TRAINS, NO OIL #BREAKING

    🔴 BREAKING NEWS පලාත් අතර සන්චරන සිමා ඔක්තෝම්බර් 31 දක්වා දිර්ඝ කෙරේ. 🔴දුම්රිය ධාවනය දින නියමයක් නොමැතිව‍ කල් දැමේ. 🔴 මේ මාසෙට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 350ක් නෑ.. ඉන්දියාවෙන් ඒක ණයට ඉල්ලුවා…- දයාසිරි
  5. yapa100

    SIR GAME ON NETFLIX NOW!

  6. yapa100

    තෙල් ගන්න ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ගනී.#Endofsinhalu

    ඉන්දියානු ණය ආධාර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ඉන්දිය රජය හරහා සෘජුව මෙම ණය ආධාර ලබාගන්නා බවයි. ඒ, සියයට 1 කට ආසන්න පොලියකටයි. මීට අදාළ ගිවිසුම ලබන සඳුදා මෙරටට ලැබීමට නියමිත අතර එය ලබන 25 වනදා...
  7. yapa100

    IOC ඉන්ධන බෙදිල්ල නවතයි.මිල වැඩිකිරීම වේගවත් වේ.

    🔴 IOC ඉන්ධන බෙදිල්ල නවතයි.. සිපෙට්කෝට අලාභය තවත් ඉහලට.. මිල වැඩිකිරීම වේගවත් වේ.. ඉන්දීය තෙල් සමාගම විසින් මෙරට තෙල් වෙලදාමේ යෙදෙන ලංකා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බව ලංකා ඉන්දීය තෙල් සමාගම බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ...
  8. yapa100

    ගෑස් මිල යලිත් ඉහලට.

    🔴 ගෑස් මිල යලිත් ඉහලට… මෙරට වෙලදපල තුල ගෑස් මිල නැවත වතාවක් කෙටි කාලයකින් ඉහළ දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි. එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ එසේ මිල ඉහළ නොදැම්මොත් ගෝලීය වෙළෙඳපොළ තුළ ස්ථාවර පැවතීමට අසීරු බවයි.
  9. yapa100

    ඉදිරි දින කිහිපය තුල පෙට්‍රල්, ඩීසල් සහ සිගරට්,අරක්කු මිල ගණන් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. #BREAKING

    🔴 BREAKING ඉදිරි දින කිහිපය තුල පෙට්‍රල්, ඩීසල් සහ සිගරට් මිල ගණන් ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. පෙට්‍රල් මිල රු. 15කින්, ඩීසල් මිල රු. 20කින් සහ සිගරට්ටුවක මිල රු. 10 - 15 අතර මිලකින් ඉහළ දැමීමට තීරණය කර ඇත. මීට අමතරව පසුව මත්පැන් මිල ගණන්ද ඉහළ දැමීමට නියමිත බව වාර්තා වේ. දල...
  10. yapa100

    ලංකා ඉතිහාසයේ ලොකුම ණය හෙට ගැනිමට මහ බැංකුව හෙට සුදානම්. #Economycollapse

    ලංකා ඉතිහාසයේ ලොකුම ණය ගැනිල්ලට හෙට මහ බැංකුව සුදානම්! මහ බැංකු ඉතිහාසයේ ලංකාව තුලින් ඉතිහාසයේ විශාලතම ණය මුදල හෙවත් රු. බිලියන 85 ක් (රු. මිලියන 85,000) ක් භාණ්ඩාගාර බැඳුම්කර ලෙස 2021 ඔක්. 13 (බදාදා) දින ලබා ගැනීමට රජය සුදානම් වේ. බදාදා දිනයේ මහ බැංකුව රු. මිලියන 84,095 ක් ණය සහ පොලිය...
  11. yapa100

    එන සතියේ සිට IOC පෙට්‍රල් මිල රු. 16 කින් සහ ඩීසල් මිල රු. 20 කින් ඉහළට. #BREAKING

    🔴 BREAKING NEWS IOC ඉන්ධන මිල එන සතියේ සිට ඉහලට. පෙට්‍රල් මිල රු. 16 කින් සහ ඩීසල් මිල රු. 25 කින් ඉහළට ලංකා IOC සමාගමෙන් අලෙවි කරන ඉන්ධන මිල ගණන් ලබන සතිය තුල ඉහළ දැමීමට කටයුතු කරන බව එම සමාගම පවසයි. ඒ අනුව අද දින මිල ඉහල නැංවීම සඳහා රජයෙන් ඉල්ලීමක් කල බවත් එම සමාගම පවසයි. නව මිල වැඩිවීම...
  12. yapa100

    පෙට‍්‍රල්-ඩීසල් පාඩු නොවීමට ඉහල දැමිය යුතු මිල ගණන් මෙන්න.

    🔴 පෙට‍්‍රල්-ඩීසල් පාඩු නොවීමට ඉහල දැමිය යුතු මිල ගණන් මෙන්න.. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමත් සමග අද වන විට මෙරට පෙට්‍රල් ලීටරයකින් පාඩුව රුපියල් 14.56 දක්වා ඉහළ ගොස් ඇතැයි ඛනිජ නීතිගත සංස්ථාව සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි. එමෙන්ම ඩීසල් ලීටරයක පාඩුව රුපියල් 31.46 බව ද ඔහු පැවසීය...
  13. yapa100

    ඉන්ධන මිල ඉහලට.. #BREAKING

    🔴 BREAKING ඉන්ධන මිල ඉහලට.. 🔴 Minister of Energy Udaya Gammanpila says there is no option but to increase fuel prices if there is no solution from the cabinet. 🔴 පවතින තත්වය හමුවේ ඉන්ධන මිල ද ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇතැයි CPC සභාපති කියයි . නුදුරේදීම ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු...
  14. yapa100

    ලාෆ්ස් ගෑස් රු 984කින් ඉහල දැමේ. #BREAKING

    🔴 ලාෆ්ස් ගෑස් මිල රු 2840 යි. කිලෝ 12.5ක සිලින්ඩරයක පැවති මිල රු 984/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 2840/- වේ. කිලෝ 5ක ගෑස් සිලින්ඩරය පැවති මිල රු 393/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 1136/- වේ මෙම මිල ගණන් 2021 ඔක්තෝම්බර් 11 දින සිට ක්‍රියාත්මක වේ
  15. yapa100

    ආන්ඩුව වහා ඉල්ලා අස්විය යුතුයි.

    කන්න කැම ටික වත් දිගන්න බැරි හිගන ආන්ඩුවක් මොකටද අපිට ?
  16. yapa100

    පලාත් සභා මැතිවරණය 2022 ජනවාරියේ.

    කට්ටිය ලැස්ති වෙන්ට.
  17. yapa100

    ගෑස් රු 750 කින් ඉහලට.

    කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 750 කින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇතැයි එම සමාගම් සඳහන් කරයි. පාරිභෝගික අධිකාරිය සමඟ පැවති සාකච්ඡාවක දී ඔවුන් යෝජනා කර ඇත්තේ රුපියල් දහසකින් මිල වැඩි කළ යුතු බවයි. 🔴 නිල් පාට ගෑස් නව මිල - රු 2250 යි. ගෑස් සඳහා වූ මිල පාලනය රජය විසින්...
  18. yapa100

    ගෙවුණු සතියේ මහ බැංකුව රු. බිලියන 106 ක සල්ලි අච්චු ගහලා.. #ENDISNEAR

    ගෙවුණු සතියේ මහ බැංකුව රු. බිලියන 106 ක සල්ලි අච්චු ගහලා.. ගෙවුණු සතිය තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 106 ක් අලුතින් නිකුත් කිරීම හෙවත් මුදල් මුද්‍රණය කිරීම සිදු කර තිබේ. මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇති දත්තවලට අනුව මේ වනවිට නිකුත් කර ඇති මුළු භාණ්ඩාගාර බිල්පත් තොගය රුපියල් ට්‍රිලියන...
  19. yapa100

    කිරිපිටි කිලෝවක් රු.355කින් ඉහළට #ENDISNEARBREAKING

    🔴 BREAKING NEWS කිරිපිටි කිලෝවක් රු.355කින් ඉහළට 1KG - 1300 400G - 520 ආනයනකික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රු. 1300කට සහ ග්‍රෑම් 400ක කිරිපිටි ඇසුරුමක මිල රු. 520කට අලෙවි කිරීමට කටයුතු කරනු ලබන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කර සිටිනවා. මෙම මිල ගණන්...
  20. yapa100

    අත්‍යාවශ්‍ය භාණ්ඩ 4 ක පාලන මිල ඉවත් කෙරේ.#ENDISNEARBREAKING

    🔴 BREAKING NEWS කිරිපිටි, ගෑස්, සිමෙන්ති සහ තිරිඟු පිටි යන භාණ්ඩවල පාලන මිල ඉවත් කෙරේ... ඒ අනුව එම භාණ්ඩ වල මිල ගණන් හෙට සිට ඉහල යනු ඇති.

    No contents