1. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    කොහොම පාරමිතාවක් අපිට තියෙනවද කියලා අපි දන්නැහැනේ.. අප්‍රමාදී වෙන එක නේද හොඳ ඉතින්.. ? (it includes listen to dhamma as well)
  2. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    සාරිපුත්ත මහරහතන් වහන්සේ රහත් වුනේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බෑණා දීඝනඛ පරිබ්‍රාජකයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අහලා කියලා දන්නවද?
  3. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    පන්සිල් රකින්න මනුශ්‍ය ගුණාංග ටික හදාගන්න විවෘත මනසකින් බන අහන්න (මන් දාපු ප්ලේලිස්ට් එකෙන් පටන් ගන්න) අහගත්ත ධර්මය විමසන්න, තව අය එක්ක සාකච්ඡා කරන්න.. මේ ටික උබට කිසි අවුලක් නැතුව පවුල් ජීවිතේ ආතල් එකේ ඉන්න ගමන් කරන් යන්න පුලුවන්.. සැකයක් තියෙනවනම් විතරද බන අහන්න ඕනේ? ------ Post added on...
  4. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    රහතන්වහන්සේලාත් බන ඇහුවා කියලා මන්නම් දන්නේ
  5. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    ධර්ම ශ්‍රවණය කියලා අදහස් කරන්නේ චතුරාර්ය සත්‍යය.. බුද්ධ චරිතය හදාරලා ඇති කරගන්න ශ්‍රද්ධා මාත්‍රයම වෙන්න පුලුවන් උපනිශය වෙන්නේ, බුදුහාමුදුරුවෝ ඇත්තටම දේශනා කළේ මොකක්ද කියලා හොයන්නත් කෙනෙක්ට.. මාර්ගඵල ලාබීන් බන අහලා ඉහළ මාර්ගඵල වලට ගියපු අවස්ථා කියවලා නැද්ද? සෝවාන් වුනාට පස්සේ අහන්නේ...
  6. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    ඔය ඔක්කොම වෙන්න මූලික වෙන්නේ ධර්ම ශ්‍රවණය කියලා පේන්නැද්ද? මූලිකම දේ අතැරලා ගියහම හරිද?
  7. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    විවිධ පර්යාය වලින්, සූත්‍ර වලින් පෙන්නන්නේ *එකම චතුරාර්ය සතය* තමයි..
  8. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    බන්, බාහිය සූත්‍රෙන් ඇරෙන්න සම්මා දිට්ටියට පත් වෙන්න බැරිනම්, බාහිය මහරහතන් වහන්සේට කලින් මාර්ගඵල ලබපු උතුමන්ලා කොහොමද මාර්ගඵල ලැබුවේ?
  9. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    හරි දෙවියෝ පැත්තකින් තියන්න.. අනාථ පිණ්ඩික සිටුතුමා සෝතාපන්න වුනේ බන අහලා නෙමෙයිද?
  10. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    බන් හරියට ඇහිලද, නැද්ද කියලා අපිට වෙරිෆයි කර ගන්න විදිහක් නැහැ.. හරියට ඇහිලා කියලා හිතන් ඉන්න කෙනා සෝතාපන්න වෙන්නත් පුලුවන්, පෘථග්ජන වෙන්නත් පුලුවන්.. ඉතින්, රහත් වෙනකන් අහන එක නවත්තන්න බැහැ..
  11. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    අහලා තියෙනවද ගම් වල කෝටි ගනන්, දෙවියෝ.. බන අහලා සෝවාන් වුනා කියලා?
  12. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    දකිනවා.. කියලා කතා කරන්නේ මාර්ග චිත්ත වීථියනේ බන් දැක්කොත් දැක්කා විතරයි.. කියන එක කෙනෙක්ට විපස්සනාව වෙද්දී, තව කෙනෙක්ට මඤ්ඤණා වෙන්නත් පුලුවන්.. ඒක තමයි විවිධ පර්යාය තුලින් විවිධ විදිහට දේශනා කරපු ධර්මය මනාව අහන්න ඔනේ..
  13. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    ආර්ය කියන ගොඩට මාර්ගස්ථ, ඵලස්ථ උතූමන්ලද අයිති වෙන්නේ නැත්තම් xyz practice කරන පෘථග්ජනයත් අයිති වෙනවද? කරන ප්රැක්ටිස් එක කරන් යන්න.. එපා කියලා නෙමෙයි කියන්නේ.. ප්රැක්ටිස් එකෙන් *විතරක්* චතුරාර්ය සත්‍යය දකින්නේ නැහැ ශ්‍රාවක බෝධියෙන් යන කෙනෙක්.. ------ Post added on 1783013458
  14. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    ඕක දෙපැත්තටම ගන්න පුලුවන්.. මන් කතා කරන්නේ සේඛ කෙනෙක්ගේ POV එකෙන්.. but ධර්මය අහන එක, කියවන එක, විමසන එක mandatory පෘථග්ජනයට
  15. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    සේඛ කෙනෙක් කාලයක් ඇසුරු කරලා එයත් සේඛ කෙනෙක්ද කියලා අනුමාන කරලා හරි කියන්න පුලුවන් සේඛ කෙනෙක්ටම තමයි.. විවෘත වෙන එක, ගුණ ධර්ම වඩාගන්න එක, සත්‍ය හොයන පරමාර්ථය වැදගත් වෙන්නේ ඒ නිසා.. හිගන්නෙක් සෝවාන් වෙලා ඉන්න පුලුවන්.. විහිළු කතාවක් වගේ පෙනුනට ඇහෙන්නේ චතුරාර්ය සත්‍යය වෙන්න පුලුවන්..
  16. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    ඕක ගැන මන් කලිනුත් කියලා තියෙනවා.. ප්රැක්ටිස්, පාරමිතා ඕනේ මනුස්සයෙක් වෙන්න, බුද්ධෝත්පාද කාලයක ඉපදෙන්න, ධර්මය ඇහෙන්න.. ප්රැක්ටිස්, පාරමිතා ඕනේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න, ගුණාංග වැඩෙන්න.. ඒ ඔක්කොම තියෙද්දී, මනාව ධර්මය අහලා, විමසලා අවබෝධ කර ගන්න ඕනේ චතුරාර්ය සත්‍යය..
  17. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    ගැලීමම ස්වභාවය වෙච්ච තැනක එකක් තියෙන්න පුලුවන්ද?
  18. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    ඕන තැනක පුලුවන් "නුවණ" තියෙන කෙනාට.. නුවණ කියන්නේ හුඳු කන්සෙප්ට් එකක් අහලා, තේරුම් අරන්, ඒක අනුව ප්රැක්ටිස් කරන එක නෙමෙයි.. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය දකින්නේ නුවණින්. එතනිනුයි නුවණ ඇති වෙන්නේ, සෝතාපන්න වෙන්නේ, ආර්ය...
  19. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    පේනවා කියන්නෙත් ආයෙම සිතුවිල්ලක්මනේ.. ගලන ගග පෝස් වෙවී ගලනවද නැත්තම් ගැලීමම ස්වභාවය වෙලා තියෙන නිසා ගඟ කියලා කියනවද?
  20. Blair Solari

    අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

    කලින් කිව්වා වගේ බන් context එක අනුව තමයි අදහස.. පුලුවන්. අර ප්ලේ ලිස්ට් එක හිමීට බලන්න. ජීවිතේ කියන්නේ අත්දැකීමටනේ.. අත්දැකීම තමයි පෙනීම, ඇසීම, දැනීම.. පිසිකල් ඇහැ, කන, සංවේදී ඉන්ද්‍රියන් ගැන නෙමෙයි මේ කියන්නේ.. හීනයක් ඇතුලෙත් ඇහෙනවා, පේනවා, දැනෙනවා.. ඒත් පිසිකල් ඇහැ, කන.. වැහිලා. පිසිකල්...

    No contents