1. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    ඒක කොහොමද කලින් දැකලා කියන්නේ සැරියුත් මහරහතන් වහන්සේ? රහත් වෙන්න කලින් සිය දිවි නසාගන්න ක්‍රියා කරලා, රහත් වෙලා පිරිණිවෙන එකයි, රහත් වෙලා සියදිවි නසාගන්න එකයි දෙකක්.
  2. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    ඒක තමයි කිව්වේ සිය දිවි නසා ගන්න ක්‍රියා කරන වෙලෙත් සේඛ වෙන්නැති කියලා. සේඛ භූමියේ ඉද්දී ඕන දෙයක් කමටහනක් වෙන්න පුලුවන්. සතිපට්ඨානය වැඩෙන්න පුලුවන්. මෙහෙම ගන්න. අනාගාමී/ සකදාගාමී ඵලයක ඉන්නේ.. ශරීර වේදනාව දරාගන්න බැරුව අත **ගන්නවා. මැරෙන්න වෙලාවක් යනවනේ. ඒ කාලය ඇතුලේ සතිපට්ඨානය වැඩිලා රහත් වෙනවා.
  3. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    ඉතින් රහත් වෙන්න කලින්නේ සිය දිවි නසාගන්නේ.. සිය දිවි නසා ගන්න හදන වෙලේ සේඛ උතූමන්ලා, imho
  4. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    අපිට පිස්සු කියලා පේන එකත්? :P
  5. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    ටෙක්නිකලි අහන්නේ.. ඔයා හිතන් ඉන්න හිතළු නෙමෙයි.. රාග, ද්වේශ, මෝහ තියෙන්නේ ඇයි?
  6. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    කෙලෙස් තියෙන්නේ ඇයි? මොකක් නිසාද?
  7. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    රහත් වෙනවා කියන්නේ මොකක්ද?
  8. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    මේ ටික බලලා එන්න නූලට.. නැත්තම් තේරෙන එකක් නැහැ.
  9. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    සින්දුවක් අහලා කූල් ඩවුන් වෙන්න ඩිලන්
  10. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    මෙතෙන්ට එන්න ප්‍රධාන උදව්වක් වෙනවනේ ධර්ම ශ්‍රවණය. @Emios
  11. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    දැන් lctures මට. හවසට එන්නම්.
  12. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    ඩිරෙක්ට් එක්ස්පීරියන්ස් එකේ කොහෙද, / හරයක් තියෙන්නේ?
  13. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    කෙහෙල් කඳක අරටුවක් ගැන කතා කරන්න පුලුවන්ද?
  14. Blair Solari

    රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

    ඉතින් ඤාණය කියන්නෙත් රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණමනේ.

    No contents