ආයෝජන කියන්නෙයි නය කියන්නෙයි දෙකක්නේ. . 9% වගේ නයක් ගත්තැකි. . ආයෝජනයකදි ඇපයි අනන්මනන් ගන්නෙ නැති නිසයි ගිවිසුමක් ලියන නිසයි තමා ආයෝජනයට ලැබෙන මුදල් ප්රමානේ 24% වගේ වෙන්නේ. .
ආයෝජනයක් කරද්දි හොදට හොයලා බලලා කරන්න ඕනා. .
ඒකනම් තාම කරන්න බැරිවුනා. . සල්ලි එපැයි ඔය මොකක් කරන්නත්. .
තව බිස්නස්...