1. shadow1

    මුස්ලිම්_විද්වතුන්

    මුස්ලිම් විද්වතෙක්ට රිදිල.. මුස්ලිම්_විද්වතුන් 05-01-2019 11:54 AM Sinhala gu kariyo innawadaban mole thiyana
  2. shadow1

    මුස්ලිම්_විද්වතුන්

    මුස්ලිම් විද්වතුන් ඉන්නවද බන්..
  3. shadow1

    Leaving Elakiri

    :D
  4. shadow1

    වෝ කවඩ්සලා එපා බන්

    රනිල්ව දාමු පොහොට්ටුවෙන්.. ලොවක් මවිත කල අපේ අගමැති . ආසියාවේ රිදී සීනුව.. මහා යුග පුරුශය.. :D
  5. shadow1

    Leaving Elakiri

    දැනුවත් උනා... ස්තූතියි..
  6. shadow1

    සංවර්ධන News

    +Rep
  7. shadow1

    ISIS_නායක අබු බකර් අල්-බග්දාදි වීඩියෝ පටයක් න&#3538

    මුලදි ආයුද දීල තිබුන.. ඊට පස්සෙ උන් ඒ weapon වලින්ම Us වලටයි European countries ටිකටයි ගැහුව.. මුන්ගෙ කට්ටිය europe වලට හැම අවුරුද්දෙම ගහනව.. ගොඩක්ම france තමයි attack වලට අහු වෙන්නෙ..
  8. shadow1

    දෙරණ සහ අනුර

    :lol:
  9. shadow1

    නිල්_කොළ_රතු_ඔක්කොම_එකයි

    නාගානන්ද හොද චරිතයක්.. ඒ ඉනාට දේශපාලනේට හරි යන්නෙ නැහැ.. online දේශපාලනේ ගැන කතා කරනව විතරයිනෙ.. චන්දෙ දිනන්න නම් එලියට ඇවිත් සමාජෙට ඇවිත් දේශපාලනේ කරන්න ඕනී.. වයස 20 - 35 අතර කට්ටිය නාගානන්ද ව දැනගෙන හිටියට වෙන කවුරුවත් නාගානන්ද ව දන්නෙ නැහැ..
  10. shadow1

    Rishard hameed DEAD

    Super cars නම් Air cargo ලංකාවට එවන්නෙ මචන්..
  11. shadow1

    මෙන්න අර කෑල්ල

    අඩෝ photo එකේ link එක දාපන්කො මචන්..
  12. shadow1

    ~~~~~~රොබරෝසියා~~~~~~

    උබ මේ උබේ කතාවද ලියන්නෙ.. එහෙම නැත්නම් හිතින් මවාගත්ත එකක්ද මචන්..
  13. shadow1

    ~~~~~~රොබරෝසියා~~~~~~

    අවුලක් නැහැ ලියපන් මචන්.. හොදට ලියල තියනව..
  14. shadow1

    2020 ජනාදිපති කවුද

    කවුරු චන්දෙ දිනයිද කියල නම් දන්නෙ නැහැ. තාම Nomination දීලත් නැහැනෙ... But රනිල් දිනන්නෙ නැහැ කියලනම් sure.. ;)
  15. shadow1

    2020 ජනාදිපති කවුද

    තව මාස 7 ක් විතර තියනවනෙ චන්දෙට.. රනිල් තව මොනවහරි ගොන් වැඩක් කරයි ඔය මාස 7 ඇතුලත.. රනිල් තමන් විසින්ම මඩ නාන එකනෙ කරන්නෙ.. :lol:
  16. shadow1

    Kandy ATI

    ඔව්. මේ institute එකමයි... හැබැයි kandy නම් නෙවෙයි
  17. shadow1

    ELAKIRI A PLACE TO EXPRESS RACIST HATE SPEECH

    :nerd: :lol:
  18. shadow1

    Kandy ATI

    Tourism එක ගැන නම් දන්නෙ නැ මචන්.. කෙල්ල HNDA නම් කලා..

    No contents