යාලුවනේ spectacle offers ගැන ආරංචි මුකුත් නැද්ද?? ටවුන් එකේ opticiansලා ගාවට ගියා 22000/= කියලා කිව්වා තවත් ශොප් 3කට ගියා ගානේ වැඩි වෙනසක් නැහැ. ශොප් වල එවුන් US, UK, CHINA lenses කියලා විච්චූර්න කියෝනවා අනේ මන්දා

කිරියේ opticiansලා ඉන්නවද නැත්නම් අලුතෙන් කන්නාඩි කුට්ටමක් මිලදී ගත්ත කෙනෙක් ඉන්නවද
මම දන්නේ එක offer එකයි George Goonaratne එකේ 25% දාලා තිබ්බා
දන්න අය කොටාගෙන යමු අනිත් අය බම්ප් එකක් දාලා සප් එකක් දෙන්න