1. Ryan08

    රට බයිලාකාරයෝ

    තාත්තා වගේ ආදරෙයි කිව්ව එකා නේද යකෝ ඒ කෝල් එක කට් කරේ 😁😁😁
  2. Ryan08

    බෙහෙත් ගත්තා

    👍👍👍
  3. Ryan08

    සීතලට ඇබ්බැහි වුණ එවුන් ඉන්නවද

    අපෝ ඔව්. gloomy weather කියන්නේ මහා මුස්පෙන්තුයි.
  4. Ryan08

    ආයෙත් කපනවා හෙට මම ඩබල් ඉර 🤩

    දැක දැක පොලිස් නෝනේ උබේ හුරතලය කහ ඉර පසුකලේ හොරැහින් බල බලය නම ගම නොවසාම දැක තනතුරු නිළය දැන්නම් දුකයි නොලියු එක දඩ කොලය ආපසු එද්දී ආයෙත් ඇස් දෙකින් ඇද තනි ඉර කැපුනේ මම මොනවා කරන්නද ලයිසන් එක ගත්තේ දඩකොළ ලියන්නද නැත්නම් ෆොටෝ එක විතරක් බලන්නද මුතු අත් අකුරු මුදුවක් නැති අතින් කර දඩ කොලයක් උනත්...
  5. Ryan08

    හීතල වැඩි කමට රෑට සැට් වෙනවද?

    අද උදේ මයිනස් 4 ☹️. සීතලට බොන්න ගියානම් මැරෙන්න වෙන්නේ වකුගඩු දියවෙලා
  6. Ryan08

    🔴 BREAKING 🔴 ගම්පහ දැන් අධි අවදානම් තත්ත්වයට! 😱

    නිකන් ගත්ත හුස්ම ටිකත් නැතිවෙයි වගේ ඉස්සරහට ☹️
  7. Ryan08

    චාමිකගෙ දත් ටික ඉවර අ‍ැති නේද 🤯😥😥

    පව් යකෝ.ඌට කෙල්ලෝ මැරෙන්න යන නිසා මේකේ උන් ඌත් එක්ක පට්ට ඉරිසියාවෙන් හිටියේ. තොපේ ඇස්වහා තමයි ඌට වැදුනේ 😁😁 දත් හතරක් කැඩුනා කියන්නේ සොරිම තමයි. කෙල්ලන්ගේ ක්‍රෂ් එකට මිටපස්සේ කිසිදෙයක් කරස් ගාලා හපන්න බැරිවෙයි 😁
  8. Ryan08

    අඩෝ මාර කේස් එක

    ☹️☹️
  9. Ryan08

    මේකිට මොකද වෙලා තියෙන්නෙ

    මේ කෙල්ලගේ දෙමව්පියෝවත් කියන්නේ නැද්ද දන්නේ නෑ රට්ටු හිනස්සන්නේ නැතුව හිටපන් කියලා 😁😁
  10. Ryan08

    දෙවනි ඉනිම 2 ITN

    🤮🤮🤮
  11. Ryan08

    ''උඹලා කවුද බන් මට?'' පොලිසියට කුණුහරුපෙන් බැණ චන්ඩි පාට් දාපු පොෂ් කරණවෑමියා...

    අත්වැරදීමකින් පොලීසියේ පිස්තොලේ පත්තුවෙන්න ඕන අවස්ථාවක්‌
  12. Ryan08

    හාට් එක පෙන්න ගන්න මගෙ අම්මගෙ..

    දැන් ඕනම ලෙඩකට බෙහෙත් තියෙනවා බය වෙන්න එපා කියන එක අම්මට පැහැදිලි කරපන්. ලෙඩක් හැදුනම ඒක ගැනම හිතලා ස්ට්‍රෙස් වෙන්න ගියාම නැති ලෙඩත් මතුවෙනවා
  13. Ryan08

    කුණාටුවක්

    Bump

    No contents