1. Ryan08

    ගෑණු කියන්නේ හරි කෲර පිරිසක්

    මීටපස්සේ ඔහොම හිතුණ ගමන් බල බල ඉන්න එපා මැරියන්.
  2. Ryan08

    මුහුද බලන්න ලොරියක ඇවිත් 😂

    අහවල් එකේ අමාරුවට දරුවෝ හදලා ළමා නිවාස වලට ගාල් කරනවා. අම්මා අප්පා නැතුව හැදුනා උනත් ඒ හිත් වලත් ඒ වයසේ අනිත් දරුවන්ගේ හිත්වල වගේම අසාවල් තියෙනවා පව්. ආයෙත් පරණ ළමා නිවාසෙටම බාර දුන්නට පස්සේ ළමාරක්ෂණ එකෙන් හරි හොයලා බැලුවොත් හොදයි නැත්නම් ළමයින්ව හම ගහයි ☹️
  3. Ryan08

    UK student visa

    Bump
  4. Ryan08

    කෝල් එකක් ආව නංගිට කොරෝන පොසිටිව්

    ඉතිං උබට බැරිද ගිහින් කෑම ටිකක් දීලා එන්න
  5. Ryan08

    සීතලයී බන් ❄️❄️☃️☃️ snow

    එපා වෙනවා බං ☹️
  6. Ryan08

    නීල් ආම්ස්ට්‍රෝං සහ ජීව ප්‍රසන්න ආරච්චි

    ඇත්තටම සුජීව ප්‍රසන්නආරච්චිගේ නවල් ඔහොමද බං??? හිනා වෙලා පණ ගියා 😁😁😁
  7. Ryan08

    ඩරස් එකේ Waves

    Bump
  8. Ryan08

    අද කෙල්ල තනියෙන්

    උබ කෙල්ල එක්ක යාළුවෙලා කොච්චර කල්ද?? හොයලා බලපන් කොල්ලෝ කීදෙනෙක් ඔහොම නැවතිලා ගිහින් තියෙනවද කියලා. උබ බැන්ද කාලෙක එක දවසක් වත් ගෙදර නෑවිත් නම් ඉන්න එපා
  9. Ryan08

    ළමයෙක් ඕනි ,කලකිරිලා ඉන්නේ

    ළමයෙක් හදන්නම කියලා ඒක ඔළුවේ තියාගෙන ස්ට්‍රෙස් එකෙන් එකතුවෙන්න එපා. ළමයි ගැන අමතක කරලා උබලා රිලැක්ස් එකේ ඉදපන්. එන එකා වෙලාවට එයි. එතකන් ජිවිතේ එන්ජෝයි කරපන්. මේ මාසෙත් නැද්ද මොකුත් කියලා අහා අහා වයිෆ්ව අවුල් කරන්න එපා එයාගේ මානසිකත්වය සෑහෙන්න බලපානවා ඕකට ඒ නිසා වයිෆ්වත් රිලැක්ස් එකේ තියලා උබත්...
  10. Ryan08

    Finding a job

    අතේ තියෙන ජොබ් එක දාලා අලුත් එකකට යන එක වෙලාවේ හැටියට රිස්ක් එකක්‌ නෙවෙයිද? බැරිවෙලාවත් උන් තව මාස ගානකින් ස්ටාෆ් අඩුකරන්න ඕන කියලා තීරණයක්‌ ගත්තොත් ඉස්සල්ලම අයින් කරන්නේ අලුතෙන් ගත්ත උන්
  11. Ryan08

    God's Breakfast!

    උබලා ඇයි බං මේ මනුස්සයගේ කෑම එකට අපහාස කරන්නේ?? ග්‍රෑනෝලා කියන්නේ ගොඩක් ගුණ කෑමක්
  12. Ryan08

    මම මොකද කරන්ඩ ඹන දැන් (ගැණිගේ පුරෂ්න)?

    තාමත් කසාද බැදලා නැති උන්ට කියන්නේ තමන්ගේ ගෑණිගේ පොඩි හරි අවුලක් නොගැලපීමක් පේනවා නම් එහෙම ගෑණු එක්ක ළමයි හදන්න ඉක්මන් වෙන්න එපා. මොකද ගෑණි අතාරිනවා තරම් ළමයි අතාරින්න ලේසි නෑ

    No contents