ගරු කරනවා උඹේ අදහසට.........
අපි අපේ කොල්ලොංව තනිකරන්නේ නැහැ.........
හැබැයි දුර්වල තා මග හැරව ගැනීමේ වගකීම 100% ක්රීඩකයින්ගේ අතේ තියනවා..........
පරාජයෙන් උගත් පාඩම් එක්ක ඉදිරියට යමු.......
කවුරුත් අමතක කරන්න නරකයි.........
අපි දැං අවරුදු ගානක ඉඳං ලෝකයේ දෙවනියට හොඳම කණ්ඩායම බව...........