මේ එකක් කියන්නං මෙතන අම්මලා මතක් කරලා තමංගේ තරම පෙන්නන් එපා..........
පූසා කියන්නේ හිතහොඳ එල කොල්ලෙක්.......
උඹලට විහිළු තේරෙන්නේ නැත්තං මේවගේ ෆන් ත්රෙඩ් වලට එන්න එපා..........
හරිම කණගාටුයි උඹ මේ කියලා තියන දේ ගැන නං........
මම හිතුවේ උඹ ආතල් එකට රිප්ලයි කරනවා කියලා...