SLT එකෙන් දෙන Prolink Router එක..

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    SLT එකෙන් දෙන Prolink Router එක..

    SLT එකෙන් දෙන අලුත් 4G Prolink Router eka Unlocked ද බන්? ඒකෙ තියෙනෙත් SLT Firmware එකක් නෙමේ Original Prolink Firmwares එක. USB එකත් වැඩ. 3G/4G වෙනස් කරන්නත් පුලුවන්. Dual band අනික 1Gbps වගේ Wifi Speed. File Sharing වලටත් සුපිරි. පාවිච්චි කරන එකෙක් කියපන්කෝ වෙන Sim එකක් දාල බලලා Unlocked ද කියල.. පරන කබල් 4G Router එක දීල අලුතින්ම මේක ගන්න කියල බැලුවේ..:)
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබ කියන්නෙ අගල් 3 විතර කොට ඇන්ටනාව තියන රවුටරේ ගැනද​? Router ඒකේ පොඩි කේස් වගයක් තියනවා කියලාSLT එකේ වැඩ කරන එකෙක් කිව්වා. ඒනිසා වෙන්න ඇති original Prolink Firmwares එකත් එක්කම දෙන්නෙ.
     
    Last edited:

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    උබ කියන්නෙ අගල් 3 විතර කොට ඇන්ටනාව තියන රවුටරේ ගැනද​? Router ඒකේ පොඩි කේස් වගයක් තියනවා කියලාSLT එකේ වැඩ කරන එකෙක් කිව්වා. ඒනිසා වෙන්න ඇති original Prolink Firmwares එකත් එක්කම දෙන්නෙ.

    2017_10_19_234103.jpg

    මෙන්න මේක බන්.. මේකද උබ කියන්නේ..
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    2017_10_19_234103.jpg

    මෙන්න මේක බන්.. මේකද උබ කියන්නේ..

    ඕක තමයි මිනිහො. ඕකේ ඇන්ටනාව හෙන කොටයි නේද​? මගේ ATEL router එක පිච්චිලා මාරුවක් දාගන්න ගියා. එහෙදි තමයි විස්තරේ දැනගත්තෙ. ගන්නව නම් Huawei එකක් ගනින්. huawei නැතිඋනොත් අලුත්ම ATEL එකක් ගනින්.Atel එකත් එච්චරම හොද එකක් නෙමෙයි

    ලංකාවේ ඕනිමSLT එකකින් උබට රවුටරේ මාරු අර ගන්න පුලුවන්. SLT teleshop අස්සේ රිංගන්නෙ නැතුව SLT main branch එකකින්ම එක පාර Huawei එකක් ගනින්

    Last edited:

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ඕක තමයි මිනිහො. ඕකේ ඇන්ටනාව හෙන කොටයි නේද​? මගේ ATEL router එක පිච්චිලා මාරුවක් දාගන්න ගියා. එහෙදි තමයි විස්තරේ දැනගත්තෙ. ගන්නව නම් Huawei එකක් ගනින්. huawei නැතිඋනොත් අලුත්ම ATEL එකක් ගනින්.Atel එකත් එච්චරම හොද එකක් නෙමෙයි

    ලංකාවේ ඕනිමSLT එකකින් උබට රවුටරේ මාරු අර ගන්න පුලුවන්. SLT teleshop අස්සේ රිංගන්නෙ නැතුව SLT main branch එකකින්ම එක පාර Huawei එකක් ගනින්

    ඔව් බන් ටිකක් කොටයි. ATEL දැන් එන්නේ නෑ බන් දන්න විදිහට Huawei Prolink and Hybrid Router තමා එන්නේ.. මොනවද බන් කීවේ උබට අර යාලුවා.. හොදටම අවුල්ද මේක?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    SLT එකෙන් දෙන අලුත් 4G Prolink Router eka Unlocked බන්? ඒකෙ තියෙනෙත් SLT Firmware එකක් නෙමේ Original Prolink Firmwares එක. USB එකත් වැඩ. 3G/4G වෙනස් කරන්නත් පුලුවන්. Dual band අනික 1Gbps වගේ Wifi Speed. File Sharing වලටත් සුපිරි. පාවිච්චි කරන එකෙක් කියපන්කෝ වෙන Sim එකක් දාල බලලා Unlocked ද කියල.. පරන කබල් 4G Router එක දීල අලුතින්ම මේක ගන්න කියල බැලුවේ..:)

    20160729084240p3f96w.png

    උඩ පින්තූරේ තිය්න ජාතියේ router එකක් මම TEST කරලා තියනවා. ඒඑ ruter මුලින් තිබ්බෙ SLT sim එකක්. මම මගේ mobile එකේ තිබ්බ dialog4G sim එක දලා බැලුවා. ඒක වැඩ කරේ නෑ. හේතුව නම් දන්නෙ නෑ. යාලුවෙක්ගේ 4G routerඑකේ තිබ්බ dialog 4G sim එකක් ගෙනත් දැම්ම, එතකොට නම් වැඩ​. SLT ඒකෙන් දෙන සමහර ඒවා Unlock විදියටමයි එන්නෙ
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔව් බන් ටිකක් කොටයි. ATEL දැන් එන්නේ නෑ බන් දන්න විදිහට Huawei Prolink and Hybrid Router තමා එන්නේ.. මොනවද බන් කීවේ උබට අර යාලුවා.. හොදටම අවුල්ද මේක?

    huawei එක අවුලක් නෑ. Prolink එකේ අවුල් තියනවා කියලා ගොඩක් අය මාරු කරා කිව්වා. ඌ කිව්වේ සොෆ්ට්වෙයා අවුලක් කියලා. මම හිතන්නෙ ඌ කියන්න ඇත්තේ Firmwaresඅවුලක් ගැන වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති Prolink එකේ අලුත් ඒවට Original Prolink Firmwaresඑකම දාලා එවනවා ඇත්තෙ.
     
    Last edited:

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    20160729084240p3f96w.png

    උඩ පින්තූරේ තිය්න ජාතියේ router එකක් මම TEST කරලා තියනවා. ඒඑ ruter මුලින් තිබ්බෙ SLT sim එකක්. මම මගේ mobile එකේ තිබ්බ dialog4G sim එක දලා බැලුවා. ඒක වැඩ කරේ නෑ. හේතුව නම් දන්නෙ නෑ. යාලුවෙක්ගේ 4G routerඑකේ තිබ්බ dialog 4G sim එකක් ගෙනත් දැම්ම, එතකොට නම් වැඩ​. SLT ඒකෙන් දෙන සමහර ඒවා Unlock විදියටමයි එන්නෙ

    huawei එක අවුලක් නෑ. Prolink එකේ අවුල් තියනවා කියලා ගොඩක් අය මාරු කරා කිව්වා. ඌ කිව්වේ සොෆ්ට්වෙයා අවුලක් කියලා. මම හිතන්නෙ ඌ කියන්න ඇත්තේ Firmwaresඅවුලක් ගැන වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති Prolink එකේ අලුත් ඒවට Original Prolink Firmwaresඑකම දාලා එවනවා ඇත්තෙ.

    අඩෝ එහෙමදා බන්... එහෙනම් ඒ වැඩේ හරියන් නෑ... උබ දැන් Test කරපු Router වලින් Signal,Speed වැඩි මොකේද බන්?? මගෙත් Signal 2ක් විතර තියෙන්නේ.. ගන්න එකේ හොදට Signal අදින එකක් ගන්න ඕනා ඒකයි
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අඩෝ එහෙමදා බන්... එහෙනම් ඒ වැඩේ හරියන් නෑ... උබ දැන් Test කරපු Router වලින් Signal,Speed වැඩි මොකේද බන්?? මගෙත් Signal 2ක් විතර තියෙන්නේ.. ගන්න එකේ හොදට Signal අදින එකක් ගන්න ඕනා ඒකයි

    tozed එකට සිග්නල් අදිනවා හොරයි. huawei එකක් ගන්නපුලුවන් නම් ගොඩක් හොදයි. නැත්නම් ATEL එක ගනින්.
     
    • Like
    Reactions: KNK dep 1