1. markhaloce

    මකුළුවො පන්නන්න උදව්වක් !

    හීනි දැල් නං ගහන්න හොඳ කට්ටක් කන්න වෙනව.. මං බැලුවෙ කඩදාසි පටි ටිකක් අලවන්න හිල් තියල.. කොහොමත් මරන්නෙ නම් නෑ බං.
  2. markhaloce

    මකුළුවො පන්නන්න උදව්වක් !

    හපනවද කියල දන්නෑ බං.. මට කොහොමත් මකුළුවෙක් දැක්කාම ඌව පන්නන්න කොස්සෙ කොනෙං අල්ලගෙනවත් හරියට ලං වෙන්න බෑ.. ඉතිං හපන ගානට කොහෙ ලං වෙන්නද ? :/ :/ ඇඟට ගැහුවොත් මකුළුවත් මැරෙයිනෙ බං.. අනික ඔය බෝතලයක් අරං මකුළුවට ගහන්න ඌ ගාවට ලංවෙන්න කොහොමටවත් බෑ.. කොස්සෙන් පන්නන්න කොස්ස කොනකිං අල්ලං ලංවෙන්නෙත් පණ...
  3. markhaloce

    මකුළුවො පන්නන්න උදව්වක් !

    අඩෝලා.. මෝටීන් ෆාස්ට් කිලර් ? ඒක ගැහුවහම එන්නැද්ද බං ? ඕවගෙ ඊයම් එහෙමත් තියෙනවද දන්නෑ නේ බං :/ මකුළුව මරන්න නං බෑ බං.. මොක්කු වුනත් උන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවනෙ.. එන්න පුළුවන් තැන් වලට ස්ප්‍රේ කලොත් ඉන් එතනිං එහාට එන්නැතුව ඉඳියිද බං ?
  4. markhaloce

    මකුළුවො පන්නන්න උදව්වක් !

    උඹ බය විතරනෙ.. මෙහෙ කාලකන්නි මකුළුවො මං ඉන්න කාමරේම හොයාගෙන එනවනෙ කාලකන්නි >:(
  5. markhaloce

    මකුළුවො පන්නන්න උදව්වක් !

    :( පූසෙක් හැදුව බං.. :'( පොඩි එකෙක්.. ඌ මාසෙකට කලින් ගිය මාසෙ රෑක ආගිය අතක් නැතිවුනා බං.. :/ පව් අසරණය.. ඌ හිටපු කාලෙ මකුළුවො සෑහෙන්න අඩුවුනා බං.. ඊයෙ දවසට නාද්දි මකුළුවො දෙන්නයි.. :/ පණ භයේ බං නෑවෙ.. නාල ගෙට එද්දි දොරගාව බිත්තියෙත් මකුළුවෙක්.. :/ සුද්ද කල්ල බං තියෙන්නෙ :( ඒත් එලියෙන් කොහෙන්...
  6. markhaloce

    මකුළුවො පන්නන්න උදව්වක් !

    මකුළුවො පන්නන්න උදව්වක් ! මචංලා... මගෙ කාමරේට එන මකුළුවො පන්නගන්න ක්‍රමයක් ඕනෙ බංස්ලා.. හුලං කපොලු ඔක්කොටම වටේට හොඳට ගම් නාවල කොල ටිකක් ගැහුව.. ජැනේලෙටත් ගැහුව... දැන් ඉන්න බෑ බං රස්නෙ.. කාමරේ මකුළුවෙක් ඉන්නව දැක්කොත් එදාට නිදාගෙනත් ඉවරයි බං :( ඇඟේ නූල් කෑල්ලක් ගෑවුනත් මකුළුවෙක් කියල...
  7. markhaloce

    after effect_&_Premier pro_Tutorials

    lynda.com digital tutors ටොරන්ට්ස් වල බලපං ඕකුන්ගෙ කෝස් අප්ලෝඩ් කල්ල තියේ.. ඒව බාගෙන කරපං.. ඩිජිටල් ටියුටර්ස් ඒව නම් සුපිරි...
  8. markhaloce

    ටයිටන් මත ජීවින් සිටිය හැකි බවට සැක.

    බ්‍රහස්පති ගිනිගත්ත නම් මරු.. එහෙනං ඕකෙ ජීවීන් ඇතිවෙයි...
  9. markhaloce

    නෑ බං :) ගූගල්+ ට්විටර් වල නම් ඉන්නව

    නෑ බං :) ගූගල්+ ට්විටර් වල නම් ඉන්නව
  10. markhaloce

    බඹරු එලවන්න ක්‍රමයක්

    http://www.wikihow.com/Deter-Bees http://www.wikihow.com/Get-Rid-of-Bees try karapan
  11. markhaloce

    තමාගේම නිවසක සිහින දකින් ඔබට - 2

    මෙහ් උඹ ආකිටෙක්චර් කෙනෙක්ද බං ? කාමරයක් කොච්චර විතර ලොකු වෙන්න හදනවද බං ? මෙහෙ පට්ට ලොකු ගෙවල් වල හිටං තියෙන්නෙ කාමර දෙකයි තුනයිනෙ බං.. ඒකට බලහල්ලකො ෆිල්ම් වල.. ගේ ඇබින්දං. කාමර තියෙනව හැටහුටහමාරක්.. ලඞ්කාවෙ කාමර ලොකු කරනව වැඩිද බං කාමර ගාන අඩුවෙන්නෙ ? o_O
  12. markhaloce

    Mervyn Silva's Foolish Speeches

    මොනවා උනත් යුද්දේ දින්න නේ..
  13. markhaloce

    ඩේට ඇත්තෝ උදාව් !

    :O මොකුත් අවුලක්ද බං ? o_O
  14. markhaloce

    ඩේට ඇත්තෝ උදාව් !

    කමක් නෑ බං එහෙනං.. ඊට වඩා පොඩි වෙන්නැතුව ඇති.. :/ ෆයිල් එකේ නමට මොකක් හරි විකාරයක් දාල මීඩියාෆයර් දාල දියංකො..
  15. markhaloce

    ඩේට ඇත්තෝ උදාව් !

    85ක් :O උඩ archive format කියන තැනට 7zip දීලද කලේ ?
  16. markhaloce

    ඩේට ඇත්තෝ උදාව් !

    සෙවන්සිප් දාලනෙ තියෙන්නෙ.. පී ඩී එෆ් එක උඩ රයිට් ක්ලික් කරන්න එන මෙනු එකෙන් 7Zip > Add to archive යන්න.. එන වින්ඩෝ එකෙන් compression level කියන තැනට ultra කියල දීල OK ඔබන්න.. එතකොට කම්ප්‍රෙස් වෙයි.. නමට පොතේ නම එයි.. ඒක රීනේම් කරල "උය්ග්ෆුය්ග්" වගේ මොකක් හරි විකාරයක් දීල අප්ලෝඩ් කරන්න :)
  17. markhaloce

    ඩේට ඇත්තෝ උදාව් !

    මචං.. ෆයිල් එකේ නමට පොතේ නම දාන්න එපා.. මොකක් හරි විකාර නමක් දාපං.. කම්ප්‍රෙස් කරපු එකට පාස්වර්ඩ් එකකුත් දාන්න පුළුවන්නම් ගොඩක් හොඳයි.. නැත්තං මීඩියාෆයර් එකේ උන් ඕක අයින් කරනව :/
  18. markhaloce

    ඩේට ඇත්තෝ උදාව් !

    ඩේට ඇත්තෝ උදාව් ! මචංලා.. තව උදව්වක් ඕනෙ... මෙන්න මේකයි බාගන්න ඕනෙ.. http://torrentz.eu/85bb77261f90b146a82662c85647898b847e0ddd එග්සාම්ල් කෝඩ්ස් ටික එපා.. pdf එක විතරයි.. 88MB තියෙනව.. පුළුවන් කෙනෙක් මේ pdf එක බාල ඕක පුළුවන් තරම් කම්ප්‍රෙස් කරල මීඩියාෆයර් අප්ලෝඩ් කරල ලින්ක් එකක් දෙන්න...
  19. markhaloce

    ලේඩි ගාගා

    අපරාදෙනෙ බං සල්ලි... ඕකිව යවන්න වියදම් කරන එකෙන් තව කවුරු හරි විද්‍යාඥයො සෙට් එකක් ISS එකට යැව්වෑකිනෙ.. :( ගයන්න ඕන්නං ගයාපුදෙන්.. ඒත් මුදල අය කරගන්න තිබ්බ... ඔව්ව කරන්න හදන යානා ඉබේ පහල වෙන්නෑනෙ.. මිලියන කී දාහක් වියඩම් කල්ලද ඕව හදන්නෙ... ඇරත් කව්ද බං මේකිගෙ සින්දු අහන්නෙ ? ඔන්න ටේලර් ස්විෆ්ට්...
  20. markhaloce

    ටොරන්ට් speed download Link මගේ ගානේ

    අහ්.. එතකොට උගෙ වී පී එස් එකේ ස්ටෝරේජ් ස්පේස් එක අන්ලිමිටඩ්ද ? ෆයිල් එක ඕනෙ කාලයක් තියං ඉන්නවද ?

    No contents