1. markhaloce

    film,TVserias derect බාගන්න.

    ඕවගෙන් පොඩ්ඩක් බලාං 2012 විතර අප් කරපු එකක් බාගන්න පුළුවන්ද කියල.. බොහෝ දුරට බෑ බං :/ අයිං කල්ල.. මේ ලිස්ට් එක හරියන්නෙ ෆිල්ම් එකක් එනකං පුල පුලා බලං ඉඳල, ආව ගමං බෑවෙන්න දාන, ෆිල්ම් වෙනුවෙන්ම කාලය වැය කරන්න පුළුවන්නම් විතරයි බං :( වෙලාවක් හම්බවුන වෙලාවක imdb රවුමක් ගහල ෆිල්ම් එකක් හොයාගෙන බාන්න...
  2. markhaloce

    film,TVserias derect බාගන්න.

    මචං.. මේවගෙ එක එක ෆයිල් හොස්ටිං ඒවට අප් කල්ලනෙ දෙන්නෙ.. මෙව්ව සතියක් දෙකක් වගේ යද්දි කොපිරයිට් ලෝ කියල අයිං කරනව :/ එක පාරම බාගන්න අමාරුයිනෙ බං.. ඒ නිසා ෆයිල් අයිං කරන්නැති තැන් වලට අප්ලෝඩ් කරන සයිට් නැද්ද ?
  3. markhaloce

    Bar code printing help

    http://barcoderender.codeplex.com/ මේව හරියන්නැද්ද බං ? o_O
  4. markhaloce

    බුක්ෆෙයාර් එකෙන් ගන්න හොද පොත්..?

    ඔරියලි එකෙනුයි ව්‍රොක්ස් එකෙනුයි ඒ ප්‍රෙස් එකෙනුයි ගහන ඔක්කොම ටික ගනිං :D ( පරිගණක විද්‍යාව ප්රෝගැමින් බේසික් වෙබ් ඩිසයිනින් ග‍්‍රැෆික් ඩිසයිනින් නෙට්වර්කින් ) ඉංගීසි පොත් වලට හැරී පෝට ඔක්කොම ගනිං :D රෝව්ලිංගෙ අනික් පොත් තුනත් ගනිං :D ඇලිස් සිබෝල්ඩ් ගෙ ලව්ලි බෝන්ස් ගනිං :D
  5. markhaloce

    Programmers help

    විශුවල් බේසික් වලට මේ දෙක හොඳයි http://it-ebooks.info/book/982/ http://it-ebooks.info/book/1380/ වී බී නම් ඒ හැටි අල්ලන්නෑ.. වීබී කල්ල ඉවර වෙලා හරි, කෙලින්ම විබී නොකර හරි C# කරපං. විශුවල් බේසික් වලට වඩා ඒක සෑහෙන්න පාවිච්චි වෙනව.. C# වලට මේ ටික හොඳා.. http://it-ebooks.info/book/2213/ මේක මුල...
  6. markhaloce

    සියැටල්ගේ මුණුපුරෝ මහ වනය රැකගනිති

    වැඩේ නම් හොඳයි බං.. ඒත් ඔය ගස් කපන්න එන්නෙ හිඟන්නො නෙමේ.. ඕකුන් ඊලඟ පාර එන්නෙ ෆුල් ගාඩ් එකක් දාගෙන තුවක්කුත් එක්ක.. ඕකෙන් වෙන්නෙ ගසුත් නැතිවෙනව, අර ගෝත්‍රිකයන්ගෙ ජීවිතත් නැතිවෙන එක..
  7. markhaloce

    පුලුවන්නම් කියපල්ලා.

    බැඳල නැති නිසා..
  8. markhaloce

    Programmers help

    :( මචං උඹ සිඞ්හල ටියුටෝරියල් හොයන්න ගියොත් නං වීබී නෙමේ මොක පටං ගත්තත් එක තැනක නවතින්න වෙනවමයි :/ ප්‍රශ්නයක් ආවාම ස්ටැක් ඕවර් ෆ්ලෝ එකේ සිඞ්හලෙන් අහන්නද බං ? අමාරුවෙන් හරි කියෝපං. ඔරියලි එකෙනුයි ව්‍රොක්ස් එකෙනුයි ඒප්‍රෙස් එකෙනුයි පට්ට පොත් සෙට් එකක් ගහනව.. ඕන්නං කියාං හොයල දෙන්නං..
  9. markhaloce

    Programmers help

    රෙද්දෙ සොෆ්ට්වෙයා බිල්ඩර්ස් :/ ඔව්ව වැඩක් නෑ බං.. කෙලින්ම මොකක් හරි ලැන්ග්වේජ් එකකට බැහැපං බං.. පට්ටම කම්මැලි නම් වීබී .නෙට් හරි කරපං.. ඒත් බැයි නං වීබී 6.0 හරි කරපං.. ඕනෙ තරං ටියුටෝ තියේ.. ඕනෙ තරං පොත් තියේ පට්ටෙට පැහැදිලිව විස්තර කරන..
  10. markhaloce

    Pirated Software

    භය නැතෙයි :D භය වෙලා කියල හිතල කිව්වෙ.. ගනං ගන්න එපා බං.. ලඞ්කාවෙ කොපිරයිට් නීති හරියට ක්‍රියාත්මක කරන්න ගියොත් හිරගෙවල් අවුරුදු හයේ හතේ පොඩි උන්ගෙන්ම පිරෙයි කාටුන් හොරකමේ ගිහිං :v
  11. markhaloce

    Pirated Software

    අනේ මන්ද බං.. එඩියුකේශනල් පර්පසස් වලට නං පාවිච්චි කරනෝ.. ලියල විකුණන්නන නම් කෝමද දන්නෑ.. ඕපන් සෝස් කම්පයිලර් එකක් පාවිච්චි කරපං ඔය තරං බය නං.. නැත්තං මායා තුන ඩී මැක්ස් වලිං මොඩ්ලිං පාර දාල ඕපන් සෝස් එහෙකිං රෙන්ඩරිං පාර දාපං.. ඉවරයිනෙ :D
  12. markhaloce

    GSM Location...

    :D එහෙනං ඕකෙ ප්‍රශ්නෙ අහපං..
  13. markhaloce

    Gun license

    මටත් දැනගන්න ඕනෙ බං.. රබර් බුලට් වුනත් කමක් නෑ :D තිබ්බාම කොහොම හරි සෑහෙන්න රිදෙන එකක් ගන්න තියෙනවනං ඒ ඇති.. මරන්න ඕන්නෑ.
  14. markhaloce

    Bought some good in-ear headphones for my iPhone

    ආහ් අයියෙ කොහොමද ඉතිං ?
  15. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ලොලේ ලොල් ඕයි :v jajajajajajajaja
  16. markhaloce

    Salli Wadida?

    නගරයක් කිට්ටුව පොඩියට කාමර කෑලි ටිකක් ගහල කුලියට දීපං.
  17. markhaloce

    නව යොවුන් අදර කතා පොත්

    ඇලිස් සිබෝල්ඩ් ගෙ ලව්ලි බෝන්ස් :D
  18. markhaloce

    මචන්ලා පුද්ගලික ප්‍රශ්නයකට උදව්

    අවුරුදු දහයක් සංසර්ගයේ යෙදෙන්න ප්‍රතික්ශේප කරද්දිත් හරියයි කියල හිත හිත හිටපු උඹව යවන්න ඕනෙ මොන්ටිසෝරි..

    No contents