1. markhaloce

    GSM Location...

    http://stackoverflow.com/
  2. markhaloce

    ආශ්චර්යේ තවත් වැඩක්

    කමක් නෑ යුද්ධෙ දින්නනෙ !
  3. markhaloce

    love උදව්......

    නුවර වැව තියෙන්නෙ අනුරාජපුරේ සිඞ්හලයෝ :(
  4. markhaloce

    Digital question

    කටහඬ කියන්නෙත් තවත් එක සද්දයක්නෙ බං.. වෙනස් වෙනස් සද්ද ඇහෙන්නෙ සංඛ්‍යාතෙයි තරංග ආයාමෙයි වෙනස් වෙනස් විදිහට කලවම් වුනාමනෙ.. ස්පීකරෙන් කරන්නෙ ඔන්න ඔය විදිහට වාතය නියමිත සංඛ්‍යාතයකින් එක්තරා තරංග ආයාමයක් ඇතිවෙන්න කම්පනය කරන එක.. මයික් එකෙන් සරලවම කරන්නෙ ඇහෙන ශබ්දෙ සංඛ්‍යාතය, තරංග ආයාමය කියන දේ...
  5. markhaloce

    love උදව්......

    තාත්ත කොහෙද බං ඉන්නෙ ? නුවරමද ? නුවර ඉඳන් තාත්ත නිතර නිතර නුවර වැව පැත්තෙ යනවද බං ? :O දුකයි සිඞ්හලයෝ !
  6. markhaloce

    Digital question

    welcome :)
  7. markhaloce

    love උදව්......

    නුවර වැව :P
  8. markhaloce

    Digital question

    :D පණ්ඩිතය වගේ කියෙව්වට මොකද උඹේ මේක දැක්කාම මටත් මතක් වුනේ මං අහපු මේ වගේම ප්‍රශ්නයක්.. උඹටත් වැදගත් වෙයි... කියෝල බලාං... හොඳ උත්තර ටිහිකුත් ලැබිල තියේ :) http://www.elakiri.com/forum/showthread.php?t=1613747
  9. markhaloce

    Digital question

    එක ෆොටෝ එකක් ගනිං.. ෆොටෝ එක දිගට තිත් ගොඩයි.. යටට තිත් ගොඩයි.. හැම තිතක්ම හැදිල තියෙන්නෙ රතු කොල නිල් වර්ණ තුනෙන්.. ඒව තියෙන ප්‍රමාණෙ අනුව 0 1 ආවේණික කෝඩ් එකක් තියෙනව.. වීඩියෝ එකේදි වෙන්නෙ නිශ්චිත කාලෙකදි ඔහොම ෆොටෝ ගොඩක් පේන එක.. සාමාන්‍යයෙන් තප්පරේකට ෆොටෝ 30ක් වගේ වීඩියෝ එකක ප්ලේ වෙන්නෙ...
  10. markhaloce

    සීලිං ෆෑන්

    14-70 ?? වෙන්න බෑ බං.. ස්ටෑන්ඩ් ෆෑන් එකත් 55w වෙනවනෙ බං..
  11. markhaloce

    සීලිං ෆෑන්

    :O අඩෝ සිරාවට ? එච්චර තොගයක් ? හොඳටම ශුවර්ද ?
  12. markhaloce

    සීලිං ෆෑන්

    මචංස්ලා... නෝමල් සීලිං ෆෑන් එකක් වොට් කීයක් විතර වෙනවද බං ?
  13. markhaloce

    2014-ශිෂ්‍යත්ව-ප්‍රශ්නපත්‍රය

    මචං.. 2005යි 2008යි ශිෂ්‍යත්ව පේපර් දෙක නැද්ද උඹ ගාව :/ තියේ නම් ෆොටෝ එකක් ගහල හරි දාපංකො මචං.. ලොකු උදව්වක්..
  14. markhaloce

    ගම්පහ AL උදව්

    911 ගහල අහපං :v bump
  15. markhaloce

    Helakuru Android app

    රියල්ටයිම් සින්ග්ලිශ් එකෙන් කොටහං බං.. http://www.softpedia.com/dyn-postdownload.php?p=142972&t=4&i=1
  16. markhaloce

    ශිෂ්‍යත්වේ past papers

    මචංස්ලා.. තියෙන කෙනෙක් ඉන්නවනං මට 2005 ශිෂ්‍යත්ව පේපරේ හොයල දියංකො... 2008 එකත් පුළුවන්නම් දියං.... 2005 එක තමා වැඩියෙන්ම අවශ්‍යය... බම්ප් එකක්වත් දීහල්ල.. බම්ප්
  17. markhaloce

    ලොකූ හෙල්ප් එකක් ඕනි යාළුවනේ..

    :O අම්මට හුඩු.. මොකක්ද බං ඒ සොෆ්ට්වෙයා එක ?
  18. markhaloce

    2014-ශිෂ්‍යත්ව-ප්‍රශ්නපත්‍රය

    මට ආව මචං.. :) තෑන්ක්ස්.. අඩෝ පුළුවන්නම් තව උදව්වක් කරපංකො.. පුළුවන් එකෙක් 2005 ශිෂ්‍යත්ව පේපරේ හොයල දියංකො.. 2008 එකත් පුළුවන්නම් ලොකු උදව්වක්.. හොයාගන්න බැරිවුනා බං :(
  19. markhaloce

    Is having sex while in College a sin?

    දන්න තරමින් දෙන්නම කැමැත්තෙන්නම් එකතුවෙන්නෙ, උඹට වෙන භාර්යාවකුත් නැත්තනං, පවක් නෙමේ.. රේරුකාණෙ ඡන්දවිමල හාමුදුරුවන්ගෙ "බෞද්ධයාගේ අත්පොත" කියන එක හොයාගෙන කියෝපං.. ඕක ගැන විස්තර කරල තියේ !
  20. markhaloce

    ඉස්සරහට යන්න පොඩි තල්ලුවක්

    දාපං තොග කඩයක් :D

    No contents