1. markhaloce

    සිංහල වචන උදව්වක්

    කුරුබිලිය = රහස් උමඟ පයිය = කුඩා මල්ල නැතැක් = බොහෝ මන්ත්‍රණය = කතාව අනේ මන්ද.. මතක් වෙන්නෙත් නෑ බං.. මතක් වුනොත් දාන්නං
  2. markhaloce

    ගණින්නාන්සෙල ?

    බම්ප් දියව් සිඞ්හලයෝ !!!
  3. markhaloce

    ගණින්නාන්සෙල ?

    ගණින්නාන්සෙල ? මෙහ්.. කව්ද බං ගණින්නාන්සෙල කියන්නෙ ? o_O හාමුදුරුවො ටීවි එකේ බණ කියද්දි එහෙම නොසෑහෙන්න ඔය වචනෙ පාවිච්චි කරනව.. ගූගල් කල්ලත් හරි හමං තේරුමක් හොයාගන්න බැරිවුනා.. උදව් දියව් සිඞ්හලයෝ !!!
  4. markhaloce

    ????? 32 Or 64 ?????

    Technically x86 simply refers to a family of processors and the instruction set they all use. It doesn't actually say anything specific about data sizes. x86 started out as a 16-bit instruction set for 16-bit processors (the 8086 and 8088 processors), then was extended to a 32-bit instruction...
  5. markhaloce

    ????? 32 Or 64 ?????

    32 බිට් වල සේරම නිරූපණය කරන්නෙ බිට් තිස් දෙකකින්. 64 bit වල සේරම නිරූපණය කරන්නෙ බිට් හැට හතරකිං.. උඹේ රැම් එක 4 හින්ද, විජීඒ කැශ් ගනිද්දි තව වැඩිවෙන හින්ද 86 දාන්න එපා. 64 දාපං.. නැත්තං රැම් එකේ ඉතුරු වෙන ස්පේස් එකට දුම් අල්ල අල්ල ලස්සනට තියං ඉන්නයි වෙන්නෙ...
  6. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    හේලෝ අමතකම වෙලා බං තිබ්බෙ :( මේ ත්‍රෙඩ් එක උඩ ඇවිත් තියෙනව දැකල තමානිකමට එබිල බැලුවෙ.. වෙලාවක එන්න ඕනෙ.. :D අම්මට හුඩු.. දැන් කෝමද උඹේ සර්වරේ තත්ත්වෙ ? ඒ මං උඹවත් අඳුනන්නෑනෙ o_O
  7. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    :O නෑ ඕයි.. :O කව්ද උඹ ? මොකක්ද හේලෝ ගහපු නම ?
  8. markhaloce

    මකුළුවො පන්නන්න උදව්වක් !

    උන්ට හාරන්න පුළුවන් බං..මං ගාල බැලුව.. ඊලඟ දවසෙ බලද්දි ගුලේ කූඹිත් නෑ.. ගුලට කූඹි එන්නෙත් නෑ.. හිරවෙයි කියල භයයි නම් යන්න ඉඩක් ඉතුරු කල්ල pie එකක් වගේ හැඩේට සිද්ධාලේප ගාපං.. :3 උනුත් ජීවත් වෙන්න එපායැ බං.. ලෝකෙ හැදිල තියෙන්නෙ මිනිස්සුන්ටම විතරක් නෙමේනෙ.. ප්‍රතිකාරනම් තියෙනව බං.. ලඞ්කාවෙ...
  9. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ආ. වල් ඇස් මහතා :D කෝමැයි.. උඹ තාමත් හේලෝ ගහනවද බං ? :/ තාම පරණ විදිහටම සවර් එක තියේද බං ? හේලෝ ඕපන් කල කාලයක් මතක නෑ... ශෝට්කට් එක තියෙනවද දන්නෙත් නෑ..
  10. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    කව්ද යකෝ මූ ? :O
  11. markhaloce

    අමතර ආදායමක්

    දන්න තරමින් ඌ නම් කුඩු විකුණන්නෑ.. ඌ කුඩුවලට වඩා සැර ඒව නං විකුණනව.. ඒත් කමක් නෑ.. ඌව හරි කන්ටෑක්ට් කරගනිං.. එස්කැට්සිද මොකක්ද ජාතිය වික්කෑකි... මතක ඇතුව මර්වින් සිල්වට ඩොක්ටර් මර්වින් සිල්ව කියපිය.. එතුම බෝම උගත් බුද්ධිමත් ආචාර්ය උපාධි ධාරියෙක්..
  12. markhaloce

    අමතර ආදායමක්

    ගෝඨව වගේ කෙලින්ම කන්ටෑක්ට් කරගෙන කරන්න පුළුවන්නම් මරු.. නැත්තං දුමියව හරි ලන්සව හරි ?
  13. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    හෝලා පුටාලා :3
  14. markhaloce

    අමතර ආදායමක්

    විකුණපං කුඩු :D බෝම සාධාරණ ව්‍යාපාරයක්නෙ.. :) නීතිවිරෝධී නම් අපේ දේශප්‍රේමී ඇමතිවරු විකුණයි යෑ :3 බම්ප්
  15. markhaloce

    මකුළුවො පන්නන්න උදව්වක් !

    :/ මරන්න නං බෑ බං.. පිඟානක් සයිස් කිව්වෙ ඇඟ නෙමේ බං.. අඬු ටික දික් කරගෙන බිත්තියෙ ඉන්දැද්දි.. මාත් එදා තමා මුල්ම වතාවට එච්චර පත එකෙක්ව දැක්කෙ.. ඌව දැකපු වෙලාවෙ භය වුනු භය වෙල්ලට ෆොටෝ එකක්වත් ගන්න බැරිවුනා බං :( ආයෙත් දැක්කොත් කොහොම හරි හොඳ සිහියෙන් ෆොටෝ එකක්වත් ගහගන්න ට්‍රයි එකක් දෙන්නං...
  16. markhaloce

    ectasy

    ගන්න ඕනෙ උන් dr මර්වින් සිල්වව හරි මාලක සිල්වව හරි හම්බවෙයං.. :) ලඞ්කාවෙ ඔය මොකක්ද එසැටි එකේ අධිකාරිය තියෙන්නෙ Dr මර්වින් සිල්වා අතේ..
  17. markhaloce

    මකුළුවො පන්නන්න උදව්වක් !

    :( වටේම සුද්ද කරන්න නම් බෑ බං.. ගෙයි ගෑවෙන ජම්බෝල අත්තක්නම් තියෙනව.. ඒ හරියෙ තමා මකුළුවො වැඩිනම්.. පේන්ට් කල්ල නම් තාම මාස පහක්වත් නෑ බං.. ඔහොම පේන්ට් වලිං නවත්තන්නනං සතියෙන් සතියට පේන්ට් කරන්න වෙයි.. ඔව් බං.. අර කළු සද්ධන්ත උන්ගෙන් හෙන ලොකු එකෙක්. මාව කන්නෑ කියල දන්නව බං.. නිකමට...
  18. markhaloce

    මකුළුවො පන්නන්න උදව්වක් !

    අනේ මන්ද බං.. ඊයෙ හුලං කපොලු ටික සීල් කලා.. දැන් ජැනේලෙ තියෙන කවුලු ටික සීල් කලා.. කාමරේට හුලං පොදක් එන්න විදිහක් නෑ :/ රෑට නිදාගන්න කලින් ජනේලෙ දිහා බලාගෙන ටික වෙලාවක් ජනේලෙ ඇරල තියන්න ඕනෙ.. මෙහෙ නං එන්නෙ දැක් බඳින එව්වො නෙමේ බං.. අර තඩි කළු උන් බං.. උන් දැලක් දාගෙන යන තැන් වල යනව විතරයි...
  19. markhaloce

    මකුළුවො පන්නන්න උදව්වක් !

    හිට් ලයින් චෝක් ? :O ගූගල් කලා.. එහෙම එකක් හොයාගන්න බැරිවුනානෙ බං o_O කූඹින්ටනම් කරන්නෙ නිකං හුනුකූරකිං ඉරක් අඳින එක.. උන්ට ඒක උඩින් යන්න බෑ.. උන් වෙන පාරක් හොයාගන්නව.. ගුලක් තියෙනවනං ගුල වටේ වික්ස්, සිද්ධාලේප වගේ දෙයක් ගානව.. උන් එතකොට ගුල අතෑරල යනව..

    No contents