@222ranga
එතන තමයි ප්රශ්නේ. එහෙම ගොඩක් කල් යන්න බෑ බන්. අපේ මොළය වෙනස් වීම් වලට කැමතියි. නොදැනුවත්ව අපි හැම දෙනෙක්ම ඒක තමයි කරන්නේ. මුලින් ඉගෙන ගන්නවා ,රස්සා කරනවා ,කසාද බඳිනවා ,ළමයි හදනවා,ගෙවල් හදනවා. ඔය ඔක්කොම වෙනස්කම් තමයි.
ඔය දේවල් බොරින් උනාම තමයි ප්රශ්න එන්නේ. සමහර එවුන්ට රස්සාවල් එපා...