කිසිම අප්ඩේට් එකක් නැ නේ බන්. මේකට සම්බන්ද වෙන කව්රුවත් නැද්ද??@rox2030 සහෝ මේ වැඩේ තත්වෙ කොහොමද ?
අපේ ලක්ශාන් මල්ලි ඕක කලින් බැලුවේ..කිසිම අප්ඩේට් එකක් නැ නේ බන්. මේකට සම්බන්ද වෙන කව්රුවත් නැද්ද??
එල එල මචං. අහල කියපන්. කොහොම හරි ඔගනයිස් කරන්න පුළුවන් නම් හොදයි..අපේ ලක්ශාන් මල්ලි ඕක කලින් බැලුවේ..
අද මම එයාට කොල් එකක් දෙන්නම්..
පූසො නලවනව ඇතිඅපේ ලක්ශාන් මල්ලි ඕක කලින් බැලුවේ..
අද මම එයාට කොල් එකක් දෙන්නම්..

කෝ නැ නේ බන් ඔගනයිස් කරන එකෙක්..අපිත් කීය කීය හරි දෙන්නම්. කොහොමහරි කරමු.
Koheda ganna thiyenne? keeyada gaana?mee mathalee pathe pansalaka igena ganna podi hamuduruwo kenekta ona poth wagayak puluwan kenek inawanam support karana me hamuduwange ammage 4n number eka-076 1821756
View attachment 180556
ඔව් බන්. කව්රුවත් නැ වගේ. කව්රු හරි සෙට් එකක් ඔගනයිස් කරනවා නම් හොද සප් එකක් දෙනවා අනිවරෙන්,,,ඒක තමයි බන්. කලින් වැඩේ කරපු කට්ටිය ගොඩක් දැන් නෑ වගේ නේද ?