1. aneasarayana

    තමන් අහුවුණු ලොකුම වංචාව

    https://elakiri.com/threads/කරදරයක්.1581644/ අඩෝ අපිටත් ඔය වගේ එකක් උනේ
  2. aneasarayana

    Questions Who migrated thru this agent ?

    @Mancheter බොරුකාරයෙක් වගේ. බලපන් උගේ උපාධි සෙට් එක. ඔච්චර එකක් තියාගෙන මොකටද බන් agent කෙනෙක් වෙන්නේ. email එකත් gmail. බලපන් fb page එකක් තියෙනවද කියලා.
  3. aneasarayana

    ජිවිතය එපා උන ෆිලින් එකක් එනවා බන්.

    @222ranga උඹ ආතල් දෙන්න දැම්ම නූලක් නෙවෙයි කියලා උත්තරයක් දාන්නේ. උඹ දන්න අඳුනන ආදරේ කරන බැඳීමක් ඇති මිනිස්සු 50 විතර ඉන්නවා කියලා හිතමුකෝ. උඹට ඒ අයගේ මළ ගෙවල්වල යන්න වෙනවා. සමහරවිට ඒ ඔක්කොගෙම යන්න බැරි වෙයි මොකද ඊට කලින් උඹ මැරෙන්නත් පුළුවන්. ලෙඩ වෙන එක මැරෙන එක කරදර එන එක පොදු දෙයක්. ආගම දහම...
  4. aneasarayana

    ජසින්ඩා අක්කා බය වෙලාද බං? ඩොලර් මිලියන 100 ක කිරිපිටි credit line එකක් දෙනවා කියන්නෙ.

    බලපන් ඉස්සර මිනිස්සු බිව්වේ පිරිසුදු එළකිරි. ඔය වගේ රටින් ගෙනාපු පාම් තෙල් කලවම් කරපු පල් ජරාව නෙවෙයි. උන්ගේ රොඩ්ඩ අපිට විකුණගන්න බැරි වෙයි කියලා බය උනා.
  5. aneasarayana

    විවාහ දෝෂ තිබිලා බැදපු අය එන්ඩෝ..

    අපෝ ඔව් බන්. මම දැකලා තියෙනවා කිරි ගහට ඇන්න වගේ ගැලපෙනවා කියන කසාද කැඩිලා තියෙනවා. විවාහය පවතින්නේ දෙන්නෙක්ගේ අවබෝධය මත මිසක් ග්‍රහයන්ගේ ගැලපීම මත නෙවෙයි. අනික් එක ඔය ගැලපෙන්නේ නෑ කියන හඳහන් දෙක වෙන කේන්දර කාරයෙක් ගාවට ගෙනිච්චොත් ගැලපෙනවා කියනවා.
  6. aneasarayana

    අරක්කු ඇත්තටම නරකද?

    @Shamal3001 නියම විග්‍රහයක් . මේවා තමයි සෝෂල් මීඩියාවල ශෙයා වෙන්න ඕනේ.
  7. aneasarayana

    Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

    patta game eka ban. mewwa thamai match.
  8. aneasarayana

    BTC (බිට්කොයින්) මයින් කරන්න

    # value eka hoyaganna amaru wenawa enna enna
  9. aneasarayana

    අනුර කුමාර වටා තානාපතිවරුන් එක් රැස්වීමේ අභිරහස...😱😱😱

    lapa kota thamai oya pakshe kaawe. minissu 88-89 amathaka karala chande dunna oka enna kalin. aye nam loweth enna baa. eken une 3 parshawayak nathi una eka.
  10. aneasarayana

    මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

    ammata ikmanata saneepa wewa. sinhala beheth karana thanak maggona tiyenawa kiyala ahala tiyenawa me pilika walatama. honda wechcha aya innawalu. eth hari wistarayak nam danne naa.
  11. aneasarayana

    ඩොක්කු අපිව දාලා යනවලු නේද

    පිටරටවල වගේ ආපහු රජයට සල්ලි ගෙවන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඔය අන්තරේ හිටිය එවුන් අවුට් උනාම වැඩි හරියක් කොහොමත් පිටරට තමයි යන්නේ. අනික් එවුන්ගේ ඔළු කුරුවල් කරන්නනේ ඕකුන්ට පක්ෂ, NGO වලින් සල්ලි දෙන්නේ. උඹ කියනවා වගේ මම දන්න එවුන් ඉන්නවා ප්‍රයිවට් ඉගෙනගෙන රට ගිහින් ලංකාවේ ඉගෙන ගන්න ළමයින්ට ...
  12. aneasarayana

    ජිවිත කාලෙටම උබ කොච්චර හම්බ කරලා තියෙනවාද

    ඕක ගොඩක් එවුන්ට වෙන දෙයක් බන්. සල්ලි හම්බවෙනකොට හිතන්නේ ජීවිත කාලෙටම එකම විදියට හරි ඊටත් වැඩියෙන් ඉස්සරහට හම්බවෙයි කියලා. සල්ලි හම්බකරලා ඉන්වෙස්ට් කරන්න ඕනේ කීයක් හරි. ඒ එන ගානෙන් ඕනේ දෙයක් කරාට කමක් නෑ.
  13. aneasarayana

    ආයෙ ඉපදෙන්නෙ "මම" නෙමෙයි නම්, ආයෙ ඉපදුනාම මට මොකද? [Buddhism]

    ඔබ හරි යාළුවා. මමෙක් කියා කෙනෙක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. හරියට qubit එක වගේ. මොකද මම කියලා කෙනෙක් ගත්තොත් මමත්වය ඇති වෙනවා. නැහැමයි කියන්න බෑ මොකද කවදා හරි නිවන් දකින්නේ එදා ඉන්න මමනේ. අල්ලපු ගෙදර එකා නෙවෙයිනේ.
  14. aneasarayana

    ගෙදර පූසෙක් ඉන්නවනං (හෝ ගැවසෙනවනං)

    මේ කතාව මමත් අහලා තියෙනවා. අපි මුලින්ම හිටපු ගෙදර ඉඩම දේව පාද ඉඩමක්ලු. කන්න දෙන නිසා බල්ලෝ සෙට් වෙලා හිටියා එහෙන් මෙහෙන්. උන් එකෙක්ටවත් ස්ථීරව පදිංචි වෙන්න බැරි උනා. එකෙක් පැටියා කාලේ ගෙනත් හැදුවා උටත් කහ උණ හැදිලා අඩු වයසෙන් මැරුණා. ගෙදර විකුණුවෙත් හදිසියෙන් හැබැයි විකුණන්න කලින් හිටපු පූසෝ...
  15. aneasarayana

    ලෝන් එකකට අත්සන් කරා.. හෙල්ප්! 😥😥

    @Nidarshana_k උඹට බැංකුවට ගිහින් කියන්න පුළුවන් මේ ලෝන් එකට අත්සන් කරේ නෑ අත්සන අවභාවිතා කරලා කියලා. ලෝයර් කෙනෙක් එක්ක යන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එතකොට ඔය ලෝන් approve කරපු එවුන්ටත් කෙළ වෙනවා.
  16. aneasarayana

    දුම් සහතික

    වාහන වායු විමෝචන පරීක්ෂණ සහතිකය ලබා ගැනීමේ හා පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය 2011.02.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම අලුත් වාහන (Brand New) සඳහා වායු විමෝචන සහතිකය වසරක් පමණක‍් නිදහස් කරන බව දන්වන අතර දෙවැනි වසර සඳහා ආදායම් බලපත්‍ර ලබා දීමේදී වායු විමෝචන සහතිකය අනිවාර්යයෙන් පරීක්ෂා කරනු ලබයි...
  17. aneasarayana

    ඉන්දීය පසුබිම් ගායක KK ප්‍රසංගයක් අතරතුර හෘදයාබාධයකින් මියයයි

    මේකනේ බන්. දැන් කවුරුහරි මැරුණම අපි දුක් වෙනවා. වැඩියෙන්ම දුක හිතෙන්නේ ඇයි ? අපිට ඒ පුද්ගලයත් එක්ක තියෙන බැඳීම ,සම්බන්ධය අනුව. කෙනෙක්ගේ ලඟම ඥාතියෙක් , යාළුවෙක් මැරුණම දුක වැඩි ඒකයි. සමහර අවස්ථාවලදී දුක වැඩි ඒ මනුස්සයා නිසා තමුන්ට තියෙන ප්‍රයෝජනය නැති වෙච්ච නිසා. මැරුණම දුක් වෙනවා නම් ප්‍රේමදාස...
  18. aneasarayana

    ඉන්දීය පසුබිම් ගායක KK ප්‍රසංගයක් අතරතුර හෘදයාබාධයකින් මියයයි

    ජීවිතේ කියන්නේ ඔහොම තමා බන්. අද තියෙනවා හෙට නැති වෙන්න පුළුවන්.
  19. aneasarayana

    ♡ Sinhala | English Books [PDF] ♡

    මේකනේ බන්. මොනාලීසා චිත්‍රය කොච්චර බලාගෙන ඇන්දත් මුල් නිර්මාණයේ කොලිටිය එන්නේ නෑනේ. ඒ වගේ සීන් එකක්. හැබැයි අර මුල් නිර්මාණයේ තියෙන ගතිය යනවා මෙන්ඩිස්ගේ කතා කියවලා.

    No contents