ගහේ වට ප්රමානයයි, උසයි, ලොකේශන් එකයි අනුව බන් ගාන තිරනය වෙන්නේ. .
තියෙන ගස් වල විස්තර ටික එවන්න ගනන් ටික එවන්නම්. . ඇවරේජ් ගානක් කියන්න අමාරුයි. .
අපි ගස් කියුබික් අඩි වලට කන්වර්ට් කරලා ගනන් කියන්නේ. . එතනත් ගහ ගද්දි එක ගානක්, බිමදාපු ගහ ගද්දි එක ගානක්, මොරටුවටම ගෙනත් දෙනවනම් තව ගානක්. .