මාර කෙස් එකක් නේ මචං,මම එක සැරෙම බැලුවේ රිසාල්ට්ස් ටික,78 දි මැත කරලා ඔය රිසාල්ට් දාපු උන් අඩුයි,හොඳට ඉගනගත්තු මනුස්සයෙක්..අපරාදේ,මගේ යාලුවෙක් ඉන්නවා පොරගේ තාත්තා අම්මා දෙන්නම සිවිල් ඉන්ජිනියර්ස්ලා,ඔය දෙහිඅත්තකණ්ඩියේ ද කොහෙද ඉන්න කාලේ එ පැත්තෙ දොස්තරලා ටිකකුයි ඉන්ජෝ ටිකකුයි එකතු වෙලා නිධාන කිහිපයක් ගොඩ දාපු කතාවක් මට කිව්වා,ඔවා මම වැඩිය විශ්වාස කරන්නෙ නැති උනාට දැන් ඇත්තද කියලත් හිතෙනවා බං,උඔ කියන්නෙ තාත්තා නිධානයක් ගන්න සම්බන්ධ වෙන්න ඇති කියලද ? මචං උඔ විශ්වාස කරයිද නැද්ද මම දන්නෙ නැ නමුත් ඔය නිමිති බලන තැන් තියනවා (හැම තැනම නෙමෙයි) සමහර උන් හරියටම කියනවා,පොඩ්ඩක් එහෙම තැනක් බැලුවේ නැද්ද,නැති උනු කාලය එක්ක උඔට මචං සැහෙන කාලයක් සහ ධනයක් වියදම් කරන්න වෙයි බං,ඔය සමහර යුද්ධයෙන් 90 ගනන් වල අතුරුදහන් උනු අයගේ අම්මලා තාම පුතා එයි කියලා බලාගන ඉන්නවා මචං,පට්ට අවුල් එහෙම උනාම,...තාත්තාගේ විස්තර මම කිව්ව මගේ යාලුවාටත් ඇරියා සමහර විට එ අය දන්නවා වෙන්න පුලුවන්,ලංකාවේ ගොඩක් තැන් වල එ අය ප්‍රොජෙක්ට්ස් කරලා තියනවා.