පණ තියෙන දරුවෝ බඩගින්නේ ඉස්කෝලේ එන රටේ සිමෙන්ති පිළිම වලට සල්ලි නාස්ති කරන එක අපරාදේ මචං. ධර්මය රකින්නේ නැතුව පිළිම රැකලා මොනවා කරන්නද??. මම නම් කිසිම පන්සලකට පල්ලියකට සත පහක් වියදම් කරන්නේ නෑ.ඇත්තටම අපේ උදව් අවශ්ය පණ ගැහෙන ජිවිත බරගානක් මේ මොහෙතෙත් ලංකාවේ ඉන්නවා සහ ඒවාට මට පුළුවන් විදිහට උදව්...