1. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    හොංකොං අාතල් නම් තාම ඉවරයක්‍ නෑ..:lol: Armed gang steals toilet rolls in panic-buying hit Hong Kong HONG KONG: Armed robbers who stole hundreds of toilet rolls were being hunted by Hong Kong police on Monday (Feb 17), in a city wracked by shortages caused by coronavirus panic-buying. Toilet...
  2. ROCCO-X

    මාරක වෛරසය

    මේක ඉවරවේගන යන කොට තව තව බයිලා කියවනව තවත් ටිකක් චීනේ ගැන බය කරවන්න..:D
  3. ROCCO-X

    මාරක වෛරසය

    :lol::yes:
  4. ROCCO-X

    Ayubowan Can you speak in English?

    ඔව් බං පිච්චිලා ගියා.හරියට මට උන දෙයක් වගේ..:(තමන්ගෙම රටේ මෙහෙම අසරණ වෙන ඵකත් පවක්.ඉතිං මිනිස්සු මේ රටට,ජාතියට අාදරේ කරයිද.:sorry:
  5. ROCCO-X

    Ayubowan Can you speak in English?

    වීඩියෝ ඵක බලන්න මේකෙන්:angry::(..▶▶ https://m.facebook.com/story.php?story_fbid=3085804504786327&id=1764669670233157
  6. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    The outbreak of COVID-19 could follow the same trajectory as that of H1N1 in Mexico and fade into something less sinister over time, say experts. https://cna.asia/2USq2tf ALSO: The death toll from the virus in China has surpassed 1,700, but cases outside of Hubei have been on the decline...
  7. ROCCO-X

    අපි_ෆේල්_බං

    කියාගන්න බැරි වේදනාවක් දැනුන නිසා මේ පෝස්ට් එක ලිව්වේ... ඉන්දියාව අල්ලන්නවත් බැරි දුරක් ගිහින්, නයිජීරියාව අපිට වඩා තුන් හතරගුනයක් ඉදිරියට ගිහින්...අද අපි බංගලිදේශයටත් වඩා පහලින්. අද උදේ පොඩ්ඩට දෙන්න ගත්ත පනුපෙත්ත එලියට ගත්තම තමයි දැක්කේ ඒකත් ලංකාවට බංගලිදේශයේන් ගෙනල්ලා තියෙන්නේ. උබලා අපි...
  8. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    China announces a drop in new virus cases for the third straight day. Meanwhile, France confirms the first fatality in Europe. ▶https://aje.io/9dfxn
  9. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    The Guangzhou branch of China’s central bank says it will destroy all banknotes collected by hospitals, wet markets and buses to ensure the safety of cash as the country battles the coronavirus epidemic...
  10. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    Taiwan records its first death from COVID-19 - a man in his 60s with underlying health conditions. DETAILS: ▶https://cna.asia/2SKrdIq
  11. ROCCO-X

    Dark web , Deep web කොහොමද

    මටත් දැනගන්න ඕන..
  12. ROCCO-X

    ඒරියා 51 , හුස්ම නොගන්නා මිනිස්සු

    වෙෙරස් හදන්නෙ උන්ගෙ උදව් අරගෙන වෙන්න අැති.:D
  13. ROCCO-X

    බයියන්ගේ පකිස් බූරු අගමැති

    කවුද උඹට කිව්වෙ?
  14. ROCCO-X

    දරුනු කුනා‍ටුවක් ලන්ඩන් හරහා යනවා

    ඵහෙන් වෙෙරස් මෙහෙන් කුණාටු.
  15. ROCCO-X

    තලගොයි_රෝස්ට් කරපු 6 දෙනෙක් අල්ලයි

    ඔව් මචං චීන්නු කියන්නෙ පට්ටම දුක් වින්ඳ කන්නත් නැතුව හිටපු ජාතියක්..පොඩ්ඩක් හොයල බලපං..ඒත් අවුරුදු 70ක් අැතුලත උන්ට අැමරිකාවෙ අාර්ථිකේට ලං වෙන්නම ඵන්න පුළුවන් උනා..2025 අැමරිකාවත් පාස් කරන්නනේ හිටියේ..දැන් උන්ට ප්‍රශ්න වැඩිත් ඒකමයි..;)
  16. ROCCO-X

    උදයංග_ජාලිය_අර්ජුන්

    JVP ඵකට මුකුත් නැද්ද?මේක දාපු පොර ජෙප්පෙක්..:baffled:
  17. ROCCO-X

    තලගොයි_රෝස්ට් කරපු 6 දෙනෙක් අල්ලයි

    චීන්නු ඔය හැම සතාම කන්න පුරුදු වුනේ උන්ගෙ රටේ තිබ්බ ලොකු නියඟයක් නිසා කෑම හිඟ වුන නිසානේ..ලංකාවෙ උන් නම් ඉතිං පෙරේතකමට තමා ඕකුන්ව කන්නෙ..

    No contents