ඔය වොල්ග කියන ගෑණි ඔයිට කලිනුත් බැඳපු මිනිහෙක් ඵක්ක සෙට් වෙල ඒ පවුලත් කඩල ඉන්නෙ..දැන් ඉන්න නළු නිලියෝ ගායකයෝ ඔහොම තමා..ළමයි හිටිය කියල නෑ සැප දෙනවනම් යනවා.ඔය වගේ උන්ව බඳින කොට දෙපාරක් හිතන්න ඕන.ලංකාවෙ ගොඩක් ගෑණු හිතන්නෙ බැඳල ළමයෙක් ඉක්මණට හැදුවහම ඒ මිනිහ ඵයත් ඵක්කම මැරෙනකන් ඉඳියි කියලා.