චීස්

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,937
    1,588
    113
    අවුරුද්දකට අඩු ලමයෙක්ට දෙන්න හොද චීස් මොනවාද..??
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    790
    1,265
    93
    Guess
    අවුරුදු දෙකක් යනකම් චීස් දෙන්න හොද නෑ දන්නා තරමින්
    චීස් දුන්න ගමන් සෙම එනවා
    ඩොකෙක් ගෙන් අහලා දෙනවනම් දෙන්න
     
    • Like
    Reactions: jeewan tk

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,212
    3,718
    113
    Pls wear a MASK
    Happy cow

    ඔය happy cow cheese ඵක හදන්නෙ අරාබියෙ රටක අඩුම කොලටියෙන්.ඕක ලංකාව වගේ රටවල් වල විතරයි තියෙන්නෙ..වෙන රටවල් වල ඕක නැහැ.Loughing Cow කියන නමින් තියෙන්නෙ (Made in France)

    09UdIZv.jpg
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,212
    3,718
    113
    Pls wear a MASK
    ඔය කොම්පැනිය වැටුනා නේද මොකක් හරි කේස් එකක් වැටිලා

    kraft cheese singles slice ඵක නම් තියෙනව බං.අර චෙඩාර් චීස් block ඵක තමා දැන් හොයන්න අමාරු..මොකක්හරි සීන් ඵකක් උනා කම්පනියට.
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    චීස් කෑල්ලක් කාපු කාලයක් මතක නෑ අනාත සින්හලු
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඔය happy cow cheese ඵක හදන්නෙ අරාබියෙ රටක අඩුම කොලටියෙන්.ඕක ලංකාව වගේ රටවල් වල විතරයි තියෙන්නෙ..වෙන රටවල් වල ඕක නැහැ.Loughing Cow කියන නමින් තියෙන්නෙ (Made in France)

    09UdIZv.jpg

    ඒකත් හුකන ගනන් නේ යකෝ අඩුම කොලිටිය නම්
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,664
    5,764
    113
    kraft cheese singles slice ඵක නම් තියෙනව බං.අර චෙඩාර් චීස් block ඵක තමා දැන් හොයන්න අමාරු..මොකක්හරි සීන් ඵකක් උනා කම්පනියට.


    මේ කොම්පැනියේ අයිතිය වෙනස් උන නිසා ඒගොල්ලන්ට ක්‍රාෆ්ට් නම තව දුරටත් තියාගන්න බැරි උනා. ඒ නිෂ්පාදනයම, ඒ ෆැක්ටරි වලම හදලා Dairylea කියන නමෙන් වෙළඳ පොලට එනවා.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,283
    17,520
    113
    Lankawe hadana brands wala Cheddar cheese nikan gal wagene. Rasath na.
    Happy cow eka rahaine ban. Ekai lankawe wadimabpirisak ewa kanne
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,863
    113
    Lankawe hadana brands wala Cheddar cheese nikan gal wagene. Rasath na.
    Happy cow eka rahaine ban. Ekai lankawe wadimabpirisak ewa kanne

    Highland kiri raha naha, ekai Anchor kiri bonne kiyapu kattiyath hitiya issara. ;)
    Isselle kana bona eke monada thiyenne kiyala hewwa nam hondai.
     
    • Like
    Reactions: jeewan tk

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,351
    17,516
    113
    චීස් පොඩි අයට දුන්නහම සෙම වැඩි වෙනවා.නිතරම දෙන්න ඵපා..
     

    adrs

    Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    auruddata adu nam cheese denna epa. monawa hari dennama oni nam doctor kenek meet wela milk power ekak liyaganna.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,970
    13,230
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම දන්නා එකම දේ කඩේ තියන බොහොමයක් චීස් එක්කෝ එක්ස්පයර් වෙලා පස්සේ දින වෙනස් කරපුවා,(මදීනා ෆූඩ්ස් වගේ) නැති නම් හරිහමන් විදිහට ස්ටෝර් කරලා නැති නිසා නරක් වෙලා
    මට ලගදි හම්බුන චීස් කෑලි (රවුමේ තියන) ගොඩක ඇහැට පෙනෙන නොපෙනන පනුවෝ හිටියා. super market එකෙන් ගත්ත එව්වා එක්ක
    ඒ නිසා ළමයට ආදරේ නම් පොඩ්ඩක් හොදට හොයල බලල දෙන්න .

    දෙන්න කලින් දෙකට කඩලා බලන්න.. කැඩුවම ඇතුලේ සියුම් හිල් තියනවද කියල බලන්න. කපල බලන්න බෑ සියුම් නිසා හිල් වැහෙනවා...
     
    Last edited: