1. Blair Solari

    ශුන්‍යතා දහම

    සිහියෙන් කියන්නේ මොකක්ද කියලා අහන එක තමයි කරන්න තියෙන්නේ.. නුවණ උපදින්නත් පුලුවන්, නැති වෙන්නත් පුලුවන්, imho
  2. Blair Solari

    ශුන්‍යතා දහම

    බන අහන්නැතුව අවුරුදු 100 එළවළු කප කප හිටියත් ශ්‍රාවක බෝධියෙන් නුවණ උපදියිද? imho, අත්‍යවශ්‍ය වැදගත්ම දේ තමයි ඔබතුමා නොකර ඉන්නේ.
  3. Blair Solari

    ශුන්‍යතා දහම

    එහෙම කියන්න බැහැනේ. බන අහන්න, විමසන්න කියලා general instruction එකක්නේ දෙන්න පුලුවන්. ඒක කරොත්, යෝනිසෝ මනසිකාරය උපදින්න පුලුවන්.. කියලා තමයි කියන්න වෙන්නේ.
  4. Blair Solari

    ශුන්‍යතා දහම

    ඉස්සර ගම් වල කෝටි ගණන් සෝවාන් වුනා කියලා අහලා තියෙනවා බන අහලා. දෙවියොත් ගොඩක් තැන් වල බන අහලා සෝවාන් වුන සිද්ධි තියෙනවා.
  5. Blair Solari

    ශුන්‍යතා දහම

    නුවණ (ප්‍රඥාව) එක්ක විඤ්ඤාණය ක්‍රියාත්මක වෙන්නේ එතෙන්දි, afaik. ඒකට උපනිශය වෙනවා ධර්ම ශ්‍රවණය, කියවීම, ශ්‍රාවක බෝධියෙන් යන කෙනෙක්ට. imho, බන අහලා, දැකලා තියෙනවනම්, ශ්‍රාවක බෝධියෙන් පුලුවන්. imho, සූත්‍ර පිටකයෙන් පෙන්නන පාරමයි වෙන විදිහකින් අභිධර්ම පිටකයෙන් පෙන්නන්නේ.. කෙන කෙනාගේ triggers...
  6. Blair Solari

    ශුන්‍යතා දහම

    ඔතන instructions ටිකක්නේ තියෙන්නේ තව කෙනෙක්ට දෙන. ඔබතුමාම කියන්න වෙන කියන්න හොඳ විදිහක්? "බන අහන්න යෝනිසෝ මනසිකාරය උපදියි.." කියනවට වඩා හොඳ නැද්ද, "බන අහන ගමන්, තමා තුලින් ඒ කියන්නේ මොකක්ද කියලා විමසලා බලන්න.." කියලා කියන එක? නැත්තම් ඔහේ සින්දුවක් අහනවා වගේ අහන් හිටියොත්.. එහෙම නොවෙන්න තමයි...
  7. Blair Solari

    ශුන්‍යතා දහම

    එකම සිද්ධිය තමයි භාෂා භාවිතය අවුල් මගේ 🥀
  8. Blair Solari

    ශුන්‍යතා දහම

    සම්මුතිකවනේ කතා කරන්නේ. නැත්තම් කතා කරන්න බැරි වෙනවා නේද?
  9. Blair Solari

    ශුන්‍යතා දහම

    තමා තුලින් විමසීම කියලා අදහස් කරේ යෝනිසෝ මනසිකාරයම තමයි. වෙන කියන්න වචනයක් දන්නැති නිසා තමා තුලින් විමසීම කියලා කිව්වේ.
  10. Blair Solari

    කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝ ටටා බායි කියයි 👋 👋 👋

    මන් බලලා තියෙනවා. ඇස් දෙකට පේන්නැති දේවල් බලන්න දිබ්බ චක්කු, පුබ්බේනිවාසානුස්සති, චුතූපපාති.. ඤාණ ඕනේ. ඒවා ලබාගන්න භාවනා කරලා ධ්‍යාන උපදවන් පරිකර්ම කරන්න ඕනේ. ඒ් මුකුත් නොකර, ලෞකික තියරි ටිකකට සාපේක්ෂව පුනර්භවය, කර්මය වෙන්න බැහැ කියලා කිව්වහම හරිද බන්?
  11. Blair Solari

    කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝ ටටා බායි කියයි 👋 👋 👋

    8/10 rage bait පුනර්භවයක් නැ, පින් පව් නැහැ, දුන් දේ විපාක නැහැ.. වගේ ලෞකික සම්මා දිට්ටිය සම්පූර්ණෙන් කනපිට ගැහුවහමද බන් ඇත්ත බුදු දහම වෙන්නේ? ------ Post added on 1781009457
  12. Blair Solari

    Gen Z එකට ටාගට් කරන ඇඩ් ආතල්...

    මොනවද බන් මේ? උබ ඕවම බලලා ඕවා උපාදානය කර ගත්තහම උබටමයි හානිය.
  13. Blair Solari

    ශුන්‍යතා දහම

    idk bro, twisted feeling ekak enne
  14. Blair Solari

    ශුන්‍යතා දහම

    *මෙය* ඇති විට *මෙය* වේ නෙමෙයිද වෙන්න ඕනේ
  15. Blair Solari

    Spell Binder Season 02

    හොල්මන් tv series, movie recommendations නැද්ද?
  16. Blair Solari

    ශුන්‍යතා දහම

    බෑ, අවුරුද්දයි දෙන්නේ. අවුරුද්දක් යන්න කලින් නිරෝධය දකින්න, නැත්තම් 2027 jun 8 ලෑස්ති වෙලා ඉන්න බන අහන්න.
  17. Blair Solari

    ශුන්‍යතා දහම

    හරි මෙහෙම කරන්න. අවුරුද්දක් ඕක practice කරන්න. අවුරුද්දෙන් නිරෝධය දැක්කේ නැත්තම් බන අහන්න පටන් ගන්නවද ආයේ?
  18. Blair Solari

    ශුන්‍යතා දහම

    සසරේ මෙහෙම චාන්ස් හම්බෙන්නේ කලාතුරකින්. බන ඇහුවා කියලා නැති වෙන්න දෙයක් නැහැ, නූපන් කුසල් උපදින්න උපනිශය වෙනවා ඇරෙන්න.

    No contents