1. Blair Solari

    ශුන්‍යතා දහම

    බන්, ඕකත් සංකල්පයක්ම තමයි. ඕන දෙයක් කරන්න, බන අහන ගමන්. https://youtube.com/@akampitha?si=vlaWsqjImsI9c-aD මන් මෙච්චර කියන නිසාවත් බන අහන්න පටන් ගනින් අද ඉදලා. නිකන් නෙමෙයි කියන්නේ.
  2. Blair Solari

    ශුන්‍යතා දහම

    දන්නේ, දැකලා නැති, ඉන්ද්‍රිය අත්දැකීම තුල නැති දෙයක හරි, වැරැද්ද නොදන්න, නොදකින කෙනෙක්ට කලින් ජජ් කරන්න පුලුවන්ද?
  3. Blair Solari

    ශුන්‍යතා දහම

    සත්වත්වය/ ලෝකය/ පැවැත්ම කියන්නේ බන් කොහොමත් රැවටීම තමයි. රැවටීම තුලම, පොඩි සංකල්ප පැටියෙක් තමයි *රැවටීම* කියලා නොදන්න, නොදකින කෙනා කතා කරන්නේ. දන්නැති දෙයක් හොයන්නෙ. ඔලුවේ තියෙන සංකල්ප අමතක කරලා අලුතෙන් දෙයක් ඉගෙනගන්නවා කියලා හිතන්, අකම්පිත චැනල් එකේ බන අහපන්. සත්වත්වය/ ලෝකය/ පැවැත්ම...
  4. Blair Solari

    ශුන්‍යතා දහම

    ශුන්‍යතාවය හුදු වචන ටිකකින් මන් explain කරේ නැහැ. දන්න දකින අය කව්ද කියලා එලියෙන් බලලා හදුනගන්නත් බැහැ. බන් ශුන්‍යතාවය හෝ මොකක්හරි ධහම් කතාවක දිශානතිය තියෙන්නේ නිවනට. දාපු කතාවෙන් පෙන්නන දිශානතිය බලලා නිවන දකින එක තමන්ගේ කුසලතාවය. මෙතෙන්දි තමයි ගුණාංග වැදගත් වෙන්නේ. අවුරුදු 12 ළමයෙක්...
  5. Blair Solari

    ශුන්‍යතා දහම

    හරි. නිරෝධය දැකලා නැහැ කියමු.. මෙතෙන්දි තමයි ගුණාංග ඉතා වැදගත් වෙන්නේ. මේ අපි already දන්න, දැකලා තියෙන දෙයක්වත්, සංකල්පයක් විදිහට තේරුම් ගන්න පුලුවන් දෙයක් වත් නෙමෙයි. දන්නැති දෙයක් හොයන්නෙ. දන්නැති දෙයක් ගැන පෙර නිගමන වලට එන්න බැහැ. දන්නැති, දැකලා නැති දෙයක් දන්න, දකින කළ්‍යාණ මිත්‍රයා ජජ්...
  6. Blair Solari

    ශුන්‍යතා දහම

    හරි knowledge එක පැත්තකට දාමු. gap එකක් තියෙනවා, speed වැඩි නිසා පේන්නැහැ කියමු. දැන් මේ ගැප් එක ඔබතුමා දැක්කද නැත්තම් වෙන කෙනෙක් කියපු එකක් විශ්වාසෙට කියනවද?
  7. Blair Solari

    ශුන්‍යතා දහම

    ඉතින් බන් මාත්‍ර දෙකක් අතර ගැප් එකක් තියෙනවනම්, ඒ ගැප් එක නිරෝධයනම්, අපි ලෝකෝත්තර, ලෞකික භූමි දෙකේ මාරු වෙවීනේ ඉන්න ඕනේ. වෙලාවක නිවනේ. වෙලාවක ලෝකේ. බුදුහාමුදුරුවෝ ලස්සනට දේශනා කරලා තියෙනවා නොදන්න, නොදකින කෙනා නිවනද මඤ්ඤණා කරනවා කියලා. බන අහපන් හොඳට ඔය practice එකත් කරගෙන යන ගමන්.
  8. Blair Solari

    ශුන්‍යතා දහම

    මාත්‍ර දෙකයි, මාත්‍ර දෙකක් අතර ගැප් එකයි බලන්නේ, දකින්නේ කව්ද?
  9. Blair Solari

    ශුන්‍යතා දහම

    උදා. කිහිපයකින් ඔතන "ආර්යයන් වහන්සේලා' සම්මා දිට්ටිය විස්තර කරන්නේ. අපි පෘථග්ජන භූමියෙනම් ඉන්නේ, උදා/ උපමාවත් මඤ්ඤණා වෙන්න ඉඩකඩ වැඩියි. ඉතින් අපි මොකක්හරි තේරුණා කියලා හිතන්, බන අහන එක නවත්තලා තේරුණ එක practice කරන එකද හොද, නැත්තම් බනත් අහන ගමන් practice කරන එකද වඩා හොඳ?
  10. Blair Solari

    ශුන්‍යතා දහම

    රැවටෙන එක කොහොමත් වෙන දේනේ රහත් වෙනකන්. අපි priority එක දෙන්න ඕනේ පෘථග්ජන කෙනෙක් සේඛ භූමියට යන්න කරන්න ඕනේ දේවල් වලට නෙමෙයිද?
  11. Blair Solari

    ශුන්‍යතා දහම

    ගැප් එකක් තියෙනවා කියලද කියන්නේ, දැකීමෙයි, මඤ්ඤණාවෙයි. ගැප් එක හරියෙදි නවත්තගත්තහම හරි කියලද කියන්නේ? සාමිස උපේක්ෂාවෙයි, ඔය කියන එකෙයි වෙනස මොකක්ද?
  12. Blair Solari

    ශුන්‍යතා දහම

    @Emios මේ නිසා තමයි මන් කියන්නේ, භාවනා ආකෘතියක් ඉගෙනගෙන ඒකම practice කරනවට වඩා, සිහියෙන් බන අහන්නත් දවසට වෙලාවක් වෙන් කර ගන්න කියලා. @greenthunder ඔබතුමාගෙ අදහස මොකක්ද?
  13. Blair Solari

    ශුන්‍යතා දහම

    guess so I mean, there's no way I can assure it
  14. Blair Solari

    ශුන්‍යතා දහම

    Dry vipassana and listening to damma feel almost the same to me and yeah, I've been doing it since last year.
  15. Blair Solari

    ශුන්‍යතා දහම

    or might be vithakka, vichara. and from what I've heard, most attainments supposed to come through dry vipassana thease days.
  16. Blair Solari

    ශුන්‍යතා දහම

    What's wrong with questioning about the understanding?
  17. Blair Solari

    ශුන්‍යතා දහම

    what if I said I've attained stream-entry?
  18. Blair Solari

    ශුන්‍යතා දහම

    ඒක හිතන්න එපා වැඩිය. මන් කියන කතාවේ තියෙන අඩුපාඩු, වැරදි පෙන්නලා දෙන්න. 🙏🏻

    No contents