මගේ දැනුමේ හැටියට ඕක උබට හොද අවස්ථාවක් සමහර විට ආයෙත් ජිවිතේට නොලැබෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන් ඒ නිසා ඕක ගනින් බැරි උනොත් එන්න උබට කොහොමත් ලංකාව තියෙනවනේ ඒ නිසා ලැබුණ අවස්ථාව ගනින්. දන්න විදිහට ලෝකේ සතුටින්ම ඉන්න පාසල් ළමයි ඉන්නේ finland වල. උබට ටික කාලයක් කට්ටක් කන්න උනත් උබ දැන් ඒක කෑවොත්...