1. Ryan08

    ආතල් .......................

    මරු බුවා 😁
  2. Ryan08

    ඉස්සලම එළකිරි ආවේ මොකටද ?

    මතක නෑ බං. ☹️☹️
  3. Ryan08

    කක්ක හිරවෙනවට

    සබන් දාන්න යන්න එපා බං පොඩි එකාට දැවිල්ල අල්ලයි. මද රස්නේ වතුරෙන් බබාගේ යටිබඩ හරිය හිමීට තවන්න. කෑම කවන්න පටන් ගත්ත බබෙක් නම් ගස්ලබු කොමඩු ජුස් යෝගට් වගේ ඒවා දෙන්න. එහෙම නැත්නම් හොදම දේ මිඩ්වයිෆ් ගෙන් අහන්න
  4. Ryan08

    මේක මතකයි නම් දැන් ඔයාට ගොඩක් වයසයි :P:P

    උබ විතරයි මේක බලලා තියෙන්නේ.. ඒ කියන්නේ කිරියේ වයසකම එකා උබ 😁😁
  5. Ryan08

    බංගලියන්ගෙන් කයිද

    අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නේ කන්න තියන චාන්ස් එක වැඩියි කියලා තමයි ☹️
  6. Ryan08

    පොත් සෙට් එක ආවා

    👍👍👍
  7. Ryan08

    ඒත් මං මේ කල්පනා කෙරුවෙ

    එහෙම කියන්නේ මේකේ උන් කියන ඒවා හිත හිත වැළලෙනවට වඩා ඒක ප්‍රොයෝජනවත් නිසා. අනිත් උන් උබව දකින්නේ කොහොමද කියන එක හිතන්න කාලේ නාස්ති නොකර අඩුම තරමේ ගෙදරට අතින් පයින්වත් උදව්වක් කරපන් වයසක දෙමව්පියෝ දෙන්නව මරවන්නේ නැතුව
  8. Ryan08

    කේන්දරේ බලල කියපුවා ඒ විදිහටම හරිගිය උන් ඉන්නවද?

    කේන්දර බොරු නෑ බං ඒත් කේන්දරකාරයෝ සේරම වගේ බොරුකාරයෝ ඒකයි ගොඩක් මිනිස්සු ඕවා විස්වාස කරන්නේ නැත්තේ.
  9. Ryan08

    ෆින්ලන්ඩ් කම්පැනි එකක ඉන්ටවිව් ගියා

    මට ජොබ් එක ලැබුණා කියලා ත්‍රෙඩ් එකක් ඉක්මනට දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 👍👍
  10. Ryan08

    බඩ තඩි කෙල්ලෙක් ගැන උදව්

    සේරටම හපන් බැදලා ළමයෙකුත් ඉන්න ගැණියෙක්ගේ බඩ ගැන උබ වදවෙන තරම් සහ උබව විස්වාස කරලා තව ළමයෙක් හදලා සීසර් කරලා ඒ ළමයව අරගෙන බඩ අඩුකරගන්න හිතාගෙන ඉන්න ඒ ගෑණිට මිනිහෙක් නැද්ද බං??
  11. Ryan08

    ඉක්මනටම බෝඩරේ ආයෙත් හොල්ලමු මචන්

    පාරේ කවුරුවත් නැති වෙලාවක් බලලා හොල්ලපල්ලා. හරිනම් මෙහෙම රේස් පැදලා තුවාල වෙලා එන උන්ට නොමිලේ බෙහෙත් කරන එක නවත්තන්න ඕන.
  12. Ryan08

    හනිමූන් එකෙ ජිගි ජිගියට මොහොතකට පෙර

    රටේ ආර්ථිකය සහ විදෙස් ප්‍රතිපත්ති ගැන.

    No contents