1. sgrdk1

    Honda Dio vs Yamaha Ray ZR Disk

    යමහ එකේ ලුක් එක හොඳයි.ඒත් පාර්ට්ස් ගනන් වැඩියි.සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අඩුයි.
  2. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    බුදුන්වහන්සේ අහවල් හින්දියාවේ හින්දියානුවෙක් යයි දොඩවන ජෛයින කාරයින්ට පතන්ජලී අදහන්නන්ට සහ රොබින් කනිංහැම් සරණන් ගච්චාමි කියන ඊනියා බෞද්ධයන්ගේ දැනගන්ම පිණිස හිමවත යනු එවරට්ස් කන්ද නොවන බව සහ අදාල උන්ගේ සිංහල භාෂා දැනුම පිළිබඳ ප්‍රශ්නයක් බව. මහවනය වනය වන අඩවිය යන්නට අතීතයේදී භාවිතා කල නම හිමය...
  3. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    සිහි නුවණින් කියෙව්වොත් මේ කවි පන්තියම ඇති ඇත්ත දැනගන්න.
  4. sgrdk1

    අනරිය ප්‍රාණයාම භාවනා වැඩීමෙන් මගඵල ලැබි

    අනරිය ප්‍රාණයාම භාවනා වැඩීමෙන් මගඵල ලැබිය හැකිද ? මාතෘකාවට අදාලව අදහස් දක්වන්න.
  5. sgrdk1

    විශුද්ධි මාර්ගය හා තවත් බෞද්ධ පොත් |download pdf version

    එතකොට වර්ගපූර්ණිකාව කියන්නෙ වැදගත් ගණයේ සම්භාව්‍ය සයිට් එකක් වෙන්න ඇති නේද ? :D
  6. sgrdk1

    විශුද්ධි මාර්ගය හා තවත් බෞද්ධ පොත් |download pdf version

    ජෝක් එකට දාපු තව ඒ වගේ ගොඩක් ඒව තියෙනව.නාසා එකෙන් එහෙමත් දාල තියෙනව. :lol: h45iqPyT6lU APZN3HiUNq0
  7. sgrdk1

    Mahamewnawa Polgahawela

    හරක් ඌරො කුකුල්ලු අසපුව ඇතුලෙදිම කපාගෙන කනකොට මිනිස්සුන්ටත් ලේසියි. දානෙට මස් මාලු උයන්න කරදර වෙන්න ඕනෙත් නෑනෙ එතකොට.
  8. sgrdk1

    බුද්ධ ශාසනයේ ආනාපානසතිය

    අවුරුදු සිය ගානක් හුස්ම ඇද ඇද බඩ පුම්බ පුම්බ හිටියත් මගඵලයක අහලකටවත් ලං වෙන්න නම් ලැබෙන්නෙ නෑ.ඒකයි ඇත්ත. http://www.elakiri.com/forum/showthread.php?t=1812861
  9. sgrdk1

    Mahamewnawa Polgahawela

    ඒව බුදුහාමුදුරුවො ඉල්ලල හදාගත්තෙ නෑනෙ.රජවරු සිටුවරු කැමැත්තෙන්ම හදල පූජා කළ නිසා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා ඒව පිළිගත්ත.ඒත් අද හාමුදුරුවරුම මේ වගේ රාජ මාලිගා හදන්න මේ විදියට විකාර රූප අඹන්න මිනිස්සුන්ගෙන් සල්ලි හිඟා කන වැඩමනෙ කරන්නෙ.ඒව ධර්මයට සම්පූර්ණයෙන්ම පටහැනි දේවල්.
  10. sgrdk1

    අනරිය ප්‍රාණයාම භාවනා වැඩීමෙන් මගඵල ලැබි

    අනරිය ප්‍රාණයාම භාවනා වැඩීමෙන් මගඵල ලැබි අනරිය ප්‍රාණයාම භාවනා වැඩීමෙන් මගඵල ලැබිය හැකිද ? ත‍්‍රිපිටක ධර්මයෙහි ආනාපානසති භාවනාව පිළිබඳව විවිධ තැන්වල විවිධ ආකාරයෙන් බුදුපියාණන් දේශණාකර පෙන්වා වදාරා ඇත. මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත‍්‍ර දේශණාව යන නමින්ම විශේෂ දේශණාවක් කර ඇත. මජ්ක්‍ධිම...
  11. sgrdk1

    බුද්ධ ශාසනයේ ආනාපානසතිය

    හුලං ඇද ඇද පිට කරකර ඉන්න මිනිස්සුන්ගෙ ඇත්ත ස්වභාවය මේක තමයි. ඇලෙන හෝ ගැටෙන අරමුණක් ආපු සැනින් ඔවුන්ගෙ සමාධිය එතනින් ඉවරයි.මොකද හුලං ඇද ඇද හිටියට ඔවුන්ගෙ අභ්‍යන්තර කෙලෙස් මුල් ගැලවිල නැති නිසා.ඒව නිරුපද්‍රිතව සිත අභ්‍යන්තරයෙ පවතිනව. බුදුහාමුදුරුවො දේශනා කරපු භාවනාව තද නින්දෙදි හැර අනෙක් සියලු...
  12. sgrdk1

    විශුද්ධි මාර්ගය හා තවත් බෞද්ධ පොත් |download pdf version

    "ඉධ භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං අභූජිත්වා උජුං කායං පරිමුඛං සතිං උපට්ඨපෙත්වා" අරඤ්ඤගතෝවා යන්නෙන් අදහස් කරන ලද්දේ රණබිමෙන් මිදී නිදහස් වීමයි.අද පෘතග්ජන මිනිසුන් නිරන්තර වාසය කරන්නේ රණ බිමකය.ඉන් මිදීම අරඤ්ඤ ගතවීමයි.තම සිත රඤ්ඤ තත්වයෙන් අරඤ්ඤ තත්වයට පත්කර...
  13. sgrdk1

    බුද්ධ ශාසනයේ ආනාපානසතිය

    "අරිට්ඨ අරහතන් වහන්සේ අරහත් තත්ත්වයට පත්වන්නට පෙර ආනාපාන සතිය නම් වූ භාවනාවක් භාවිතා කළ බවත් එය භාවනා කළ නමුත් කිසිම යහපත් ඵලයක් නොලැබූ නිසාත් බුදුපියාණන් හමුවී මේ බව ප‍්‍රකාශ කර සිටියහ. අරිට්ඨ හිමියන්ගෙන් බුදුපියාණන් කරුණු අසා දැන ප‍්‍රකාශ කර සිටියේ සම්මතයේ පවතින අනරිය වූත් ලෞකික වූත් ආනාපානසති...
  14. sgrdk1

    nescafe machine help

    පැකට් නැතුව මැශින් එක විතරක් නම් දවසට දාහයි.නැත්නම් පැකට් එකක් දාහ ගානෙ(with free cups) මැශින් එක නොමිලේ.
  15. sgrdk1

    Honda CB Trigger Review

    බයික් එක තව තියෙනවද ?
  16. sgrdk1

    ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download

    නොදන්න දේ කරන්නට ගොස් අමාරුවේ වැටුන රේරුකානේ චන්දිවිමල හිමියන්, අද උන්වහන්සේ ඒ පාපය ගෙවමින් සිටිනවා.

    No contents