1. sgrdk1

    වහරක හිමි ගැන ඇත්ත හෙළිදරව් කරයි

    කෙලෙස් නැසූ උතුමන් හඳුන්වන්නට අද භාවිත කරන " රහතුන්' කියන වචනය පවා නිවැරදි නෑ.නිවැරදි වචනය වෙන්නෙ අරහතුන් කියන එක.අරහත් නොවූ සියලු දෙනා රහතුන්.
  2. sgrdk1

    වහරක හිමි ගැන ඇත්ත හෙළිදරව් කරයි

    වහරක හිමි අනිච්ච දුක්ක අනත්ත සහ වෙනත් ධර්ම කරුණු මතු කර දේශනා කල නමුත් මගඵල ලැබීමට තරම් ප්‍රමානවත් ධර්මයක් දේශනා කිරීමට උන්වහන්සේට නොහැකි උනා.එසේ වූයේ උන්වහන්සේ ධ්‍යාන අභිඥ්ඥා සහිතව යම් ධර්ම දැනුමක් ලබා සිටි නමුත් කිසිම මගඵලයකට පත් වී නොසිටි නිසයි.වහරක හිමි ගෞතම බුද්ධ කාලයේදී එදා කුරුරට පාලකයා...
  3. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    ද්‍රෝණ ගුහාව ! බුදුගල රජමහ විහාරය බලංගොඩ කල්තොට. ඉන්දියාවෙන් ගලවගෙන ඇවිල්ල මෙහෙ හයිකරපු තවත් ලෙනක්
  4. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    බුදුගල දෝන බමුණාගේ ලෙන. ද්‍රෝණ ගුහාව ! බුදුගල රජමහ විහාරය බලංගොඩ කල්තොට. [/CENTER]
  5. sgrdk1

    භූතයෝ ඇල්ලු රාජ් නිල්මිනි....

    මිනී 999ක් මරපු මිනිහෙකුටත් අරිහත් බවට පත් වෙන්න පුලුවන් උනානම් භූතයො අල්ලපු කෙනෙක්ට එහෙම වෙන්න බැහැයි කියල කියන්නෙ කොහොමද ? බහුසෘත නොවීම සහ බටහිර විද්‍යාව නොදැන සිටීම නිවන් මගට බාධාවක් වන්නේ කෙසේද ? සුනීත සෝපාකලත් එතකොට බහුසෘතයොද ? ඔවුන් බටහිර විද්‍යාව දැන සිටි අයද ?
  6. sgrdk1

    Colombo to negombo bus time help ?

    කුරුණෑගල මීගමුව විනාඩි 20න් 20ට ඇත.
  7. sgrdk1

    කරණීය ධර්ම හා අකරණීය ධර්ම

    කරණීය අකරණීය ධර්ම යනු ආනපානයම වෙනත් ආකාරයකින් විස්තර කර දීමකි.
  8. sgrdk1

    භාවනාව භාවිත කල යුත්තේ කුමකටද?

    සුවපත් වේවා ! ඔබටත් හැකි ඉක්මනින් නිබ්බන වීමට හැකිවේවා !
  9. sgrdk1

    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ කෑගල්ල මාතුල අ

    බුද්ධ ශක්තිය අනුගතව පවතින නියම සිද්ධස්තාන අපේ රටේ තියෙද්දි බුදුහාමුදුරුවන්ට කිසිම සම්බන්ධයක් නැති කොහෙවත් රටක තියෙන හින්දුන්ගෙ ජයිනයින්ගෙ ගඩොල් ගොඩවල් බලන්න යන්න මට නම් කිසිම අවශ්‍යතාවයක් නෑ.හැබැයි පව්කාරයින්ටනම් කවදාවත් නියම ස්ථාන වල තියෙන බුද්ධ ශක්තියට අනුගත වෙන්න තියා ඒ ස්ථාන කිට්ටුවටවත් යන්න...
  10. sgrdk1

    භාවනාව භාවිත කල යුත්තේ කුමකටද?

    භාවනාව භාවිත කල යුත්තේ කුමකටද? භාවනාව භාවිත කල යුත්තේ කුමකටද? කෙළෙස්වලින් සිත කිළිටි වී, මනස මොට්ට වී, තණ්හාවෙන් හා අවිද්‍යාවෙන් ක‍්‍රියා කරන පෘථග්ජන පුද්ගලයෙකුට තම සිත හා මනස ශුද්ධ පවිත‍්‍ර කර, පිරිසිදු කර ගන්නට මාර්ගයක් හෝ ක‍්‍රමවේදයක් හෝ නවීන තාක්ෂණයෙන් හෝ නවීන විද්‍යාව තුළින් හෝ සොයා දැන...
  11. sgrdk1

    ආනාපානසති භාවනාව යනු කුමක්ද ?

    ”ද්වතා අනුස්සතිය” ලෙසින් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ මේ උතුම් පිළිවෙත අද භාවිතයෙන් ගිලිහී ගොස් ඇත. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කිරීමත්, මෙනෙහි නොකළ යුතු දේ අතහැර නිදහස් වීමත්, ආශ‍්‍රය කළයුතු අරමුණු ආශ‍්‍රය කිරීමත්, ප‍්‍රහාණය කළයුතු දේ සිතින් බැහැර කිරීමත්, සේවනය කළයුතු දේ සේවනය කිරීමත්, අසේවනය කළයුතු...
  12. sgrdk1

    පීනසේට බෙහෙතක්

    මඩවලයි මැනික් හින්නයි අතර තියෙන වලල හන්දියෙන් වමට ( මඩවල පැත්තෙන් යද්දි ) හැරිල 1km විතර යන්න ඕනෙ.ඒපැත්තෙ කාගෙන්හරි ඇහුවොත් පාර කියයි.වෙදමහත්තය දැන්නම් ඉන්නවද නැද්ද දන්නෙත් නෑ.අපි ගියෙ අවුරුදු දහයකට විතර කලින්.
  13. sgrdk1

    පීනසේට බෙහෙතක්

    ලින්ක් එකෙන් හදන 500ml බෝතලේක එන පීනස් අරිශ්ටයක් තියෙනව.ඒකට ඉක්මන්ටම අඩුවෙනව.ස්ථිර ප්‍රතිකාරයක් කරනකම් ඒක ගන්න.හැබැයි දිගින් දිගටම ගන්න යන්න එපා.
  14. sgrdk1

    ආනාපානසති භාවනාව යනු කුමක්ද ?

    "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව පස්සසති." ( ඇස කන නාසය දිව කය මන යන මුඛ හයට එන අරමුණු පිලිබඳව නිවැරදිව දැන හඳුනාගෙන හේතුඵල ධර්මයට බහා ගලපා බලා ආශ්‍රය කල යුතු දේ ආශ්‍රය කිරීම සහ ප්‍රහානය කල යුතු දේ ප්‍රහානය කිරීම ) මෙය ආශ්වාස ප්‍රශ්වාසයට සම්බන්ධ කර අර්ථකතනය කල අය ධර්මය කෙතරම්...
  15. sgrdk1

    ද්වතාවය

    බුද්ධ භාෂිතයෙහි සඳහන් ද්වතාව ධර්ම විග්‍රහය.අවධානයෙන් ශ්‍රවණය කරන්න.

    No contents