මම 2005 මහින්දට දුන්නේ. 2010 ෆොන්සේකාට දුන්නා. 2015 මයිත්රීට දුන්නා. 2019 ගෝටාබයට දුන්නේ. හරියට බැලුවොත් 2005,2010,2015 කියන අවුරුදු 3ම කුණු ජෙපියෝ ඔය කඳවුරුවලට සෙට් වෙලා හිටියේ පඩ කෑලි වගේ ආතක් පාතක් නැතුව. තනියෙන් ඉල්ලන්න ගිහින් තමයි හත් පොලේ ගාගත්තේ.
දැන් ඉන්න ආණ්ඩුවේ එවුන් කරන දේ අම්බානක...