1. aneasarayana

    කරදරයක්

    නැහැ මචන්. අපරාධ විමර්ශන එකෙන් කිව්වේ වෙන වෙන කේස්වලට හොරු ඇල්ලුවම අපිට එන්න කියන්නම් කියලා උන්ව අඳුරගන්න මොකද අපේ කේස් එකෙන් පොලිසියට කිසිම ලීඩ් එකක් ගන්න කරුණු නෑ. හොර ඔප්පු, හොර හැඳුනුම්පත්,හොර පදිංචි ලිපින, CCTV නෑ ලෝයර් ගාව. ෆෝන් නම්බර් අරන් තියෙන්නේ හොර හැඳුනුම්පත්වලට. ඒවගෙන් කෝල් අරන්...
  2. aneasarayana

    කරදරයක්

    @RLT4U කවුරුහරි මේ දේ කරනවා නම් මිනිස්සු දහස් ලක්ෂ ගාණකට සහන සැලසෙනවා. ඔය වාහන,ගෙවල්,ඉඩකඩම් හොරකම් කරන ඒවා විශාල සංවිදනාත්මක කල්ලිවල වැඩ. ඕවට ඉඩම් දෙපාර්තමේන්තුවල වැඩ කරන එවුන්,ලෝයර්ල,චන්ඩි,පොලිස් කාරයෝ, පුද්ගල ලියාපදිංචි දෙපාර්තුමේන්තුවේ එවුන් සම්බන්දයි.සත්‍යා නාට්‍ය බලපු එවුන් දන්නවා. ලංකාවේ...
  3. aneasarayana

    මොකක්ද ජිවිතෙ අසාර්තකත්වය කියන්නෙ

    අපිට බුදු දහමේ අල්පේච්ච බව කියලා ඉගැන්නුවේ මේක තමයි. හැමදේම බදාගත්තම අමාරුයි. දැන් ටික කාලෙකට කලින් fb එකේ ජනප්‍රිය වෙච්ච වීඩියෝ එකක් තිබ්බා. ලැම්බෝගිනි එකක් තියෙන එකෙක් හෙලිකොප්ටරයක් දිහා බලලා තිබ්බා නම් මරු කියලා හිතනවා නිකන් කාරෙකේ යන එකෙක් ලැම්බෝගිනි එක දැකලා එකක් තිබ්බ නම් කියලා හිතනවා...
  4. aneasarayana

    කරදරයක්

    @Honda.putha බම්පියක් දැම්මට ස්තුතියි. මම මේ නූල සැරෙන් සැරේ බම්ප් කරේ මිනිස්සු මේ වගේ දේවල්වලට ඉස්සරහදි අහුවෙන්නේ නැති වෙන්න.
  5. aneasarayana

    මොකක්ද ජිවිතෙ අසාර්තකත්වය කියන්නෙ

    ඔව් මචන්. උඹ මෙහෙම හිතපන්කෝ. අද කාලේ හැටියට අපේ මූලික අවශ්‍යතා කිහිපයක් තියෙනවනේ. වියදමට වඩා අදායම වැඩි ඉන්කම් එකක් තියෙන්නේ ඕනේ (බිස්නස් හෝ උගත්කමෙන්) ගෙයක් දොරක් වාහනයක් තියෙන්නේ ඕනේ කසාදයක් කරගෙන ළමයෙක් දෙන්නෙක් ඉන්න ඕනේ මේ කියපු ඒවා තමයි සමාජයේ ගොඩක් අය සාර්ථකත්වය මණින මිනුම්. මේවත්...
  6. aneasarayana

    තමන් අහුවුණු ලොකුම වංචාව

    https://elakiri.com/threads/කරදරයක්.1581644/
  7. aneasarayana

    පරණ ලයිසන් එකක් අලුත් කිරීම

    පරණ ඒවගේ කාඩ් දැන් නැතුව ඇති බන්. මම දන්න එකෙක්ගේ ලයිසන් එක මැකුන. ඊට පස්සේ ඌ කොහොමහරි පරණ එකක්ම හදාගෙන තිබ්බා දැන් අවුරුදු 10කට විතර කලින්.
  8. aneasarayana

    මොකක්ද ජිවිතෙ අසාර්තකත්වය කියන්නෙ

    @Renu77 තමුන් බලන කෝණය අනුව තමයි. මම දන්න මිනිස්සු ඉන්නවා එදා වේල හම්බ කරගෙන කන තමුන් සාර්ථකයි කියලා ඉන්න අය. තව සමහරු කෝටි ගණන් හෙව්වත් තාම සාර්ථකත්වයට ආවේ නෑ කියලා හිතනවා කියනවා.
  9. aneasarayana

    පරණ ලයිසන් එකක් අලුත් කිරීම

    උඹට ෂුවර්ද ? මට එකෙක් කිව්වා ඉස්සරම ආපු ලයිසන් එක දැන් වලංගු නෑ කියලා.
  10. aneasarayana

    තමන් අහුවුණු ලොකුම වංචාව

    ඉඩමක් ගන්න ගිහින් ලක්ෂ 10 කට කෙල උනා.
  11. aneasarayana

    ගෙදරට එන බිල් වල අයිතිකාර නම හරවන්නේ කොහොමද?

    නීතියට අනුව නම් දැනුම් දීලා ගිණුම වහන්න ඕනේ. ඔය බැංකුවේ ස්ථීර තැන්පතු දාලා නැත්තම් ලොකුම ප්‍රශ්ණයක් නෑ. හැබැයි කවුරුහරි බැංකුවට දැනුම් දීලා තියෙනවා නම් තාත්තා නැතිවෙලා කියලා බැංකුව කාඩ් එක බ්ලොක් කරයි.
  12. aneasarayana

    පැරණි රුපවාහිනි කතා මාලා - Knight Rider

    හරි බන්. ඒ කාලේ breaking bad වගේ ඒවා නෑනේ. ඉතින් ඔය ටිකත් පට්ට. ලංකාවේ ඒ කාලේ තිබ්බේ හද්දා ලඩි වෙච්ච කාර්. ඉතින් එහෙම බලනකොට ඕක සුපිරියට පේන්නේ.
  13. aneasarayana

    ගෙදරට එන බිල් වල අයිතිකාර නම හරවන්නේ කොහොමද?

    නොමිනි දාලා නැත්තම් උඹේ සහෝදර සහෝදරියන්ට අය්තියක් තියෙනවා. ග්‍රාමයාගේ ලියුම් අරන් එන්න කියන්නේ උඹ ඒ මැරිච්ච කෙනාගේ පුතාමද අනික් අය උඹේ සහෝදර සහෝදරියෝද කියලා බලන්න. සාමාන්යෙන් උන් ලියුම් අරන් එන්න කියනවා අනික් එවුන් ඉස්සරට මේකට අත පය දාන්නේ නෑ කියලා. තාත්තගේ ගිණුම් තියෙන්නේ එක බැංකුවක නම් ගොඩ...
  14. aneasarayana

    ගෙදරට එන බිල් වල අයිතිකාර නම හරවන්නේ කොහොමද?

    අප්පා මචන්. ඔය වැඩ දැන් අම්මයි මමයි කරන ගමන් ඉන්නේ. උඹේ තාත්තා අන්තිම කැමති පත්‍රයක් ලියලද තිබ්බේ ? එහෙනම් ප්‍රශ්න ටිකක් අඩුයි. නැත්තම් පහළ ටික ඕනේ. හැම තැනටම මරණ සහතිකය, සියළු ළමයින්ගේ සහ මව පියාගේ උප්පැන්න සහතික,හැඳුනුම්පත්,විවාහ සහතික, පාස්පෝට් ෆොටෝකොපි ගහලා නොතාරිස් කෙනෙක්ගෙන් සහ ග්‍රාම...
  15. aneasarayana

    සිග්නල් මදී කියා කැශියර්ට කාසිදී සිදු කල මේ ක්‍රියාව ඔබ අනුමත කරනවාද?

    මම අහලා තියෙනවා උසාවි වල වන්දි මුදල් දඩ මුදල් නඩත්තු ගෙවන්න ගියාම කාසි වලින් ගෙවපු අවස්ථා තිබ්බලු. ඒක නිසා උසාවිවල ඔය ආතල් දෙන්න බෑ.
  16. aneasarayana

    අද ඉඳන් තනියම ගෙදර..

    @Heshan Daminda කඩෙන් කනවට වඩා ගෙදර උයාගන්න පුළුවන් නම් හොඳයි. ටිකක් දවස් උයනකොට ගානට පදම සෙට් වෙනවා. හැකියාව අපතේ යන්නේ නෑ. උදේට නම් ඕට්ස් වගේ කාපන්. පළතුරු ,දියබත් වගේ ඒවත් සෑහෙන්න ගුණයි. දවල්ට උයන්න කම්මැලි නම් බත් උයලා දෙන ළඟ පාත ගෙයක් හොයාගනින්.සමහර තැන්වල කෑම සුපිරි. රෑට නම් එළවලු තම්බලා...
  17. aneasarayana

    බලපන් උඹලගෙන් හොරා කාලද කියලා combank?

    mageth ekai kapila tiyenne habai oya dekatama mata access tiyenawa. online banking pawichchi karanne un oya service eka daapu kaale idanmai. unda koheda mulinma dammeth.
  18. aneasarayana

    🔴Washing Machine උදවුවක්

    top loader ekak ganin innovex hondai
  19. aneasarayana

    Pathum Kerner

    දිනන්න බැරි උනත් මම නම් පතුම්ට චන්දේ දෙන්නේ. අඩුම ගානේ හොරෙක්ට චන්දේ දුන්නේ නෑ කියලා හිත හදාගන්න පුළුවන්.

    No contents