මම දන්න එවුන් ගොඩක් රට ඉන්නවා. ඕකෙන් සෙට් එකක් ඉන්නේ ඔය කොරියාව, ඩුබායි, අබුඩාබි, ඕමාන් වගේ රටවල. තව සෙට් එකක් ඉන්නවා usa, කැනඩා, England, ඔසී, නිව්සිලන්ඩ්, ඉතාලිය වගේ රටවල.
මුල කියපු සෙට් එක ලංකාවේ සාමාන්ය සල්ලි තියෙන ,මධ්යම හෝ අඩු ප්රමාණයේ ඉගෙන ගත්ත එවුන්. දෙවෙනි සෙට් එක ඊට වඩා ටිකක් උඩ...