1. aneasarayana

    88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

    පොඩ්ඩක් මම උඩ කියලා තියෙන දේවල් හරියට කියවපන්.මේ තියෙන ආණ්ඩුව සහ තිබ්බ ආණ්ඩු අන්තිම චා මැක්ස්. ඒකනේ දැන් මෙච්චරටම කෙල වෙලා ඉන්නේ. ස්වාධීන මතයක් දරලා වැරැද්දට වැරැද්ද කියන්න පුරුදු වෙන්න. පක්ෂවලට කඩේ යන්න පුරුදු වෙන්න එපා. උඹම හිතපන් කව්ද මෝඩයා එතකොට කියලා. ජෙපියෝ කොහොමද වැඩ පටන් ගත්තේ කියලා...
  2. aneasarayana

    උබලට ඉස්කෝලේ අන්තිම දවසේ මොන වගේ හැගීමක්ද බන් ඇති උනේ. මම අන්තිම Term එක ඉස්කෝලේ ගියේ නෑ.

    @$Gangster$ උඹට මතකද අපේ පන්තිවල 1-2 වසරවල හිටිය හරියට අකුරු ලියන්න බැරි එවුන්. නිතරම ගුරුවරුන්ගෙන් බැණුම් අහපු එවුන් අකුරු ලියන්න බෑ කියලා. ඒක උන්ගේ වැරැද්දක් නෙවෙයි මොකද අකුරු ලියන්න අතේ මාංශ පේශි හරියට හැදිලා තියෙන්න ඕනේ. ඒවා එක එක ළමයාගේ වර්ධනය වෙන්නේ එකම විදියට එකම කාලෙකදී නෙවෙයි. බලපන්...
  3. aneasarayana

    🚀🌕🌑 චීන රෝවරයෙන් සඳ මතුපිට අමුතු ඝනක හැඩයේ වස්තුවක් සොයාගනී 🌑🌕🚀

    චිචි යවපු චන්ද්‍රිකාවේ කෑල්ලක්ද දන්නේ නෑ
  4. aneasarayana

    උබලට ඉස්කෝලේ අන්තිම දවසේ මොන වගේ හැගීමක්ද බන් ඇති උනේ. මම අන්තිම Term එක ඉස්කෝලේ ගියේ නෑ.

    ඕක ඉතින් එක එකා බලන විදිය තමයි. අපිත් එක්ක හිටපු සමහර එවුන් පට්ට සතුටු උනා ඉස්කෝලේ අන්තිම දවසේ. ඒ විභාගේ හොඳටම කරපු එවුන්, ගෙවල්වලට හොඳට සල්ලි තිබ්බ එවුන්. උන් දෙගොල්ලොම ගොඩ කියලා දන්නවනේ. තව සමහර උන් පට්ට දුක් උනා මොකද යාළුවෝ දාලා යන නිසා. තවත් එවුන් දුක් උනා අනාගතය මොන වගේ වෙයිද කියලා. හරියට...
  5. aneasarayana

    විවාහය සඳහා හොඳ සහකාරියක් තෝරන්නේ කෙසේද?

    අන්න මචන් සිරාම පොයින්ට් එක. පිරිමි ගොඩක් හිතන්නේ තර්කානුකුලව. හැබැයි ගැහැණු හිතන්නේ හැගීම්බරව. ඕක ගැහැණු පිරිමි අතර තියෙන ලොකුම වෙනසක්.අනික් එක දැන් රයිස් කමු කියලා ඊළඟ විනාඩියේ රයිස් හොඳ නෑ කොත්තු කමු කියන ජාතියේ අය වැඩිපුරම ඉන්නේ. මනමේ සීන් එකේ වැද්දට කඩුව දුන්නා කියන්නෙත් ඒකනේ. ක්ෂණයකින් හිත...
  6. aneasarayana

    කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්වීමේ අවදානම දෙගුණ කරන ජානයක් සොයා ගනියි

    ඉන්දියාවේ ඔච්චර මිනිස්සුන්ට අසාධනය වෙන්නේ ජනගහනය රටේ ප්‍රමාණයට වඩා වැඩි නිසයි ,නූගත් කමයි නිසා ------ Post added on 1636413600
  7. aneasarayana

    නිදහස් අධ්‍යාපනයේ මළගම හෙටයි

    @Honda.putha @warwickuni What's ur solution then ? I am not talking about the current military.
  8. aneasarayana

    අර හප්පලා මිනිහෙක්ව මරල තියෙන්නෙ වයස අවුරුදු දාසයේ හම්බ පැටියෙක්ලු නේද..

    වයස වැඩක් නෑනේ බන්. වැරැද්ද නම් වැරැද්ද. මූ මේකට හිරේ ගියේ නෑ හැබැයි ක්‍රිකට් ජීවිතේ නම් නැති උනා මොකද සංගා ,මහේල මූව මේ සිද්දිය නිසා ටීම් එකට ගත්තේ නෑ. https://www.espncricinfo.com/story/lokuarachchi-arrested-after-fatal-accident-124966 Kaushal Lokuarachchi, Sri Lanka's legspinning allrounder...
  9. aneasarayana

    නිදහස් අධ්‍යාපනයේ මළගම හෙටයි

    @Honda.putha අඩුම ගානේ දැන් ඉන්න අළුත් පරම්පරාව දන්නවා ලෝකේ අනික් රටවල්වල සිස්ටම් ගැන.එක්කෝ යමක් තේරෙන එවුන් තමුන්ගේ පවුලට කියන්න ඕනේ එකෙක්ටවත් චන්දේ නොදී ඉන්න කියලා. නැත්තම් අර ලිබියාවේ කරා වගේ හමුදා පාලනයක් ගේන්න ඕනේ. හැමදාම රටේ මිනිස්සු කරේ ඉඟුරු දීලා මිරිස් ගත්ත එක. රටේ පාලකයන්ට ලේසියි...
  10. aneasarayana

    නිදහස් අධ්‍යාපනයේ මළගම හෙටයි

    දන්නේ නැති එවුන් පොඩ්ඩක් ගිහින් ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ගැන හොයලා බලන්න. ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නේ ඒ රටේ. ඒකට විශාල හේතුවක් විධිමත් අධ්‍යාපන ක්‍රමය. දැන් මෙතන ඉන්න නිදහස් අධ්‍යාපනයේ පඬිවරු ටික කියන්නකෝ සාමාන්‍ය පෙළ ,උසස් පෙළ ගණන්වලට උගන්නපු පයිතගරස් ප්‍රමේය, ද්වි පද ප්‍රකාශන, ත්‍රිකෝණ...
  11. aneasarayana

    Cloud Application Platforms

    Azure or AWS thamai set wenne
  12. aneasarayana

    Cloud Application Platforms

    @Rooooot umba karanna plan karanne mokakda anuwa depend wenawa.

    No contents