1. aneasarayana

    ගෙම්බෙක්ව පෑගුණා.. සසර දුක නව කතාව..

    වැඩක් නෑ බන් ඔහොම හිතලා. අපි තවත් සසර දික්කරගන්නවා. අපෙත් ලැබීම තමයි බන් මේ.දේශපාලුවන්ට අපිට වඩා පිං තියෙනවා මොකද උන් අපිට වඩා සැප විඳින නිසා. හැබැයි ඉස්සරහා ජීවිත වලදී උනුත් අපිට වඩා අන්ත තත්වයට වැටෙනවා කරපු පව් නිසා.
  2. aneasarayana

    සර්පයින් හා භූමිතෙල් (Snakes And Kerosene)

    අඩෝ ඔව් බන්. එහා ගෙදර පූසෙක් ඉන්නවා ඌ වටේම ගෙවල්වලට චූ දම දම යනවා. මහ එපාම කරපු එකෙක්. දවසක් ඌගේ චූවටම කව්ද එකෙක් බූමිතෙල් ගහලා බූමිතෙල් ගඳේ බෑ.ඒ මදිවට ඌ කෑමොර ගහනවා දැවිල්ලට. අපි හෝස් එකකින් වතුර ඇල්ලුවා ඌට. මොනම සතෙක්ටවත් ඕවා ගහන්න නරකයි.
  3. aneasarayana

    පොතු කබර - Psoriasis තියන අය බලන්න (ඇත්තම කතාව)

    @001flyD එළකිරි මචන්. ගොඩක් අය මානසිකව වද විඳිනවා ඔය ලෙඩේ නිසා. ඉංග්‍රීසි බෙහෙත් වැඩක් නෑ තමයි.
  4. aneasarayana

    Fairfisrt claim issue

    උඹට දීලා තියෙන ඩොකිව්මන්ට් වල නැත්තම් ඉල්ලපන්. ෆුල් ඉන්සුරන්ස් එකකින් ඔය වගේ දෙයක් කවර් වෙන්න එපැයි. සෙලින්කෝ කාරයෝ නම් ටිකක් ශේප්. හැම ඉන්සුරන්ස් කාරයාම බලන්නේ ඉතින් නොදී ඉන්න තමයි. සමහර ඉන්සුරන්ස්වල තියෙනවලු ඇක්ට් ඔෆ් ගෝඩ් කියලා එකක් ,ස්වබාවික අනතුරක් උනොත්. මමත් හොයලා දැන ගත්තේ අර හින්දි...
  5. aneasarayana

    Ball Pain | වේල බෝදනාව 18+

    @ballpain114477 හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. මුත්‍රා ගල්වලට වේදනාව එනවා. පැණි කොමඩු බ්ලෙන්ඩර් කරලා බීපන් කෝකටත්. කොහේ හරි තදින් වැදුනත් එන්න පුළුවන්. උඹේ කේස් එක වෙනයිනේ. බැඳපු නැති අත් වැඩ කරන්නෙම නැති එවුන්ටත් එන්න පුළුවන්. අත්වැඩ වැඩි උනාමත් එන්න පුළුවන්. ඉංග්‍රීසි බෙහෙත්වලින් හරි ගියේ...
  6. aneasarayana

    Fairfisrt claim issue

    Terms and Conditions බලන්න ඕනේ. සමහර ඒවා ඕකුන් කොලේ වහලා ගහලා තියෙන්නේ.
  7. aneasarayana

    දේපල ප්‍රශ්ණයක්

    @maxroland අපෝ මචන් ඔය කසිප්පු කාරයොත් එක්ක වලි දාගන්න එපා බන්. නීතියෙන්ම ගේම ගහපන්. උඹ නීතිය අතට ගන්න වැඩේ අවාසි පැත්තට යන්න පුළුවන්.ඉඩම් නඩු කියන්න ගියත් එච්චරම තමයි. මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඒ පැත්තේ ඉන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වගේ එකෙක් අල්ලගනින්. දොළ පිදේනි දෙන්න වෙයි සමහරවිට. උන්...
  8. aneasarayana

    උපාලි විජේවර්දන

    කොකෝවා එක්ක කුඩු ජාවාරම් කරයි කියලා හිරේ වැටිච්ච කතාවකුත් ගියා.
  9. aneasarayana

    අතේ කකුලෙ හම යනව

    උෂ්නේටත් වෙනවා
  10. aneasarayana

    කාසි බූතයා

    බොරුවක් කියන්න බෑ මොකද ඔයිට සමාන දේවල් ඕනේ තරම් රටරටවල තියෙනවා. ලංකාවේ උනත් ලෑල්ලක් වගේ එකක් උඩ අත තිබ්බම අහනදේ කොලයක ලියවෙන තැන් තියෙනවා. සමහර අයට හොරකම් වගේ දේවල් ගැන ඇත්ත කියවිලා තියෙනවා. උඹ කිව්වා වගේ ඕවා ඉල්ලන් මාමයිට් කන වැඩ.
  11. aneasarayana

    Unleaded E10 Petrol

    E10 kiyanne 90% Petrol 10% Ethanol. 92% hariyayi habayi mama danna tharamin lankawe Petrol wala ochchara ethanol naa.
  12. aneasarayana

    මේ බෙහෙත හොයාගන්න තැනක් නැද්ද බන්.

    @amilapradeep100 නිකන් ෆාමසිවල නැති ගොඩක් බෙහෙත් යූනියන් කෙමිස්ට්, හෙල්ත් ගාඩ් ෆාමසිවල තියෙනවා. කෝල් කරලා බලපන් යන්න කලින්.
  13. aneasarayana

    කඩචෝරු - කාටද මතක මේවා

    රුපියල් දෙකට තිබ්බා දිවුල් බීම පැකට්. පුදුම රහයි. දැන් දිවුල්වලින් අපි හැදුවත් ඒ වගේ රහ නෑ.
  14. aneasarayana

    පිරමීඩ සිලබස් එකෙන් බිඳක් 🔺🔺

    රුපියල් 50000 විතර කෙලව ගත්තා දැන් අවුරුදු 10 විතර කලින්. හැබැයි සුපිරියට ගොඩ ගිය එවුනුත් ඉන්නවා අනික් එවුන්ව රවට්ටලා.
  15. aneasarayana

    එළකිරි වියත්මගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි!

    ඔය ජොබ්වල ඉන්න සමහර මිනිස්සු නම් පට්ටම කුහකයි කපටියි. පරිස්සමෙන් ගේම ගහපන්. තරහ කරගන්න එපා.
  16. aneasarayana

    අමුතු ජීවිත

    හිනා වෙන්න දෙයක් නෑ බන් ඔය වගේ ගෑණුත් ඉන්නවා. උන්ට පවුල් ජීවිත ගෙවන්න බෑ මොකද පිරිසිදුකම කියන එක පිස්සුවක් වෙලා. මානසික ලෙඩක්.
  17. aneasarayana

    දත් කහ පාටයි

    උඹ දත් පෙන්නලා හිනා වෙන එකෙක් නම් පොඩ්ඩක් අවුල් තමයි. ඒත් අවුරුද්දකට වතාවක්වත් දත් සුද්ද කරන්න ඕනේ. මේ කිරියේ හිටියා දත් කිඹුලා කියලා එළ කොල්ලෙක්. උගෙන් තමයි මමත් සමහර සීන් අහගත්තෙ.
  18. aneasarayana

    දත් කහ පාටයි

    සමහර එවුන්ගේ පොඩි කාලේ ඉදන් දත් ටිකක් කහ පාටයි ඒක ලෙඩක් නෙවෙයි ස්වාභාවිකයි. දත් සුද්ද කරාමත් ඊට ටිකක් සුදු වෙනවා හැබැයි අර සමහර එවුන්ගේ වගේ සුදු වෙන්නේ නෑ.
  19. aneasarayana

    කඩචෝරු - කාටද මතක මේවා

    හූණු බෙටි කියලා ජාතියක් මතකද සූදුරු ඇටයක් මැදට දාලා තිබ්බ ?
  20. aneasarayana

    🏏🎥❤ Sir Don Bradman final innings - in colour ❤🎥🏏

    ඇස්වල කඳුළු පිරිලා තිබුනලු එදා. බ්‍රඩ්මන් තරගයෙන් පස්සේ කියලා තිබ්බා.:(

    No contents