1. aneasarayana

    දෙමව්පියන් එපා උනා

    මම දන්න රට ඉන්න එකෙක්ගේ අම්මලා ඉඩම් විකුණලා සමසමව හැම ළමයට සල්ලි දුන්නා. උන්ගේ පවුලේ දෙන්නෙක්ම රට. අනික් දෙන්නා ලංකාවේ. කිසිම වෙනස් කමක් කරේ නෑ. ඒවුනාට ඉස්සරත් මේ ගොන් පාට් තිබිලා තියෙනවා. සමහර දෙමව්පියන් ගෑණු ළමයි බැඳලා පිටට යනවනේ කියලා හොඳ දේපල දෙන්නේ පිරිමි ළමයින්ට විතරයි.සමහර පවුල්වල බාලයට...
  2. aneasarayana

    බල්ලෙක් හැපුවා.. 😣

    බල්ලව මොනිටර් කරගෙන ඉදපන්. නාන්න එපා අද. උෂ්ණ කෑම ටික දවසක් නොකා ඉදපන්.
  3. aneasarayana

    දෙමව්පියන් එපා උනා

    අනිවා මචන්. මම නම් ඊට පස්සේ නෑදෑ කම් සහෝදරකම අත අරිනවා මොකද මල්ලිගෙන් ඉස්සරහටත් ගැලවීමක් නැති නිසා. සමහරවිට අම්මගේ නෙවෙයි මල්ලිගේ ගේමක් වෙන්න ඇති අම්මා පාවිච්චි කරලා. ලංකාව ඉන්දියාව වගේ රටවල තියෙන ගොන් පාට් එකක් තමයි එකෙක් මහන්සිවෙලා ගොඩ ගියොත් අනික් එවුන්ව ගොඩ දාන්න ඕනේ කියන එක.එහෙම කරන්න ගියාම...
  4. aneasarayana

    90 දශකයේ චමත්කාරය

    @RLT4U සුපිරි තැනක්නේ. එහෙනම් ඉඩමක් ගන්න කලින් ඒ පැත්තේ නැවතිලා බලන්න ඕනේ කොහොමද තත්වේ කියලා.
  5. aneasarayana

    කරදරයක්

    @cuteoz 80% විතර හොඳ මිනිස්සු ඉන්නවා හැබැයි අනික් 20% ඒ මිනිස්සුන්වත් නරක් කරනවා රවට්ටනවා. උදාහරණයක් විදියට ඉස්සර අසනීප තියෙන, ඔපරේෂන් තියෙන මිනිස්සුන්ට හරියට උදව් කරා. පස්සේ ටවුන් ගාව වෑන් තියාගෙන ප්ලාස්ටර් ඔතා ගත්තු එකෙක් වෑන් එක ඇතුලේ දාලා මහා පරිමාණයෙන් හොරා කන්න ගත්තා. දැන් කලාතුරකින් ඒ...
  6. aneasarayana

    90 දශකයේ චමත්කාරය

    ගම්වල ඔයිට හපන් බන්. අපි ලඟින් දන්න කට්ටියක් අක්කර 20ක විතර පොල් ඉඩමක් ගත්තා මතුගම හරියෙන්. සුපිරි ඉඩම.විශ්‍රාම ගියාම ආතල් ඉන්න ඕනේ නිසයි ඒ මනුස්සයා ඉඩම අරන් තිබ්බේ. කොහොමහරි අල්ලපු වැටේ ඉන්නේ ගමේ පාට් දාගෙන ඉන්න පොරක්ලු. ඌ ටොයිලට් බට, ජරා වතුර යන බට ඔක්කොම මේ අයගේ ඉඩම පැත්තට දාලලු ඉස්සර ඉදන්...
  7. aneasarayana

    ගජිනි

    :lol: :lol: :lol:
  8. aneasarayana

    කඩා වැටුණ සරුංගලයේ නූල නිසා ගාල්ලේ ජීවිත දෙකක් අහිමිවේ

    අනිවා මචන්. ට්‍රැෆික් අස්සේ ඔය යක්කුන්ට කිසිම ඉවසීමක් නෑ වමෙන් දකුණෙන් දෙකෙන්ම යනවා.ඕවර්ටෙක් කරන්න බැරි තැන්වල අස්සෙන් රිංගන්න ගිහින් තමයි ගොඩක් එවුන් බෙල්ල කඩාගන්නේ.
  9. aneasarayana

    කරදරයක්

    @cuteoz අනේ ඔව් මචන්. පරණ ණයක් ගෙව්වා කියලා කට්ටියම හිත හදා ගත්තා ඒ කාලෙම. ඉඳලා හිටලා හරි නූල බම්ප් උනාම උත්තර දාන්නේ කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා මේ විස්තරේ.
  10. aneasarayana

    90 දශකයේ චමත්කාරය

    අපි නොදන්නවා උනාට අපේ ජීවිත හරි සංකීරණ වෙලා තියෙන්නේ. ගොඩක් දේවල් මුදල් මත තීරණය වෙන කාලයක් ඇවිල්ලා.
  11. aneasarayana

    මොකක්ද ජිවිතෙ අසාර්තකත්වය කියන්නෙ

    99% කියලා කියන්න බෑ මොකද මම දන්න එවුන් ඉන්නවා බැලන්ස් එකේ ගේම ගහන.බඳින්න ආසා නම් බය වෙන්න එපා. අනික් එක ගොඩක් එවුන්ට අවුරුදු 20 ගණන් වලදී නොබැඳ ඉන්න එක අවුලක් නැති උනත් 30 ගණන් වලදී බඳින්න හිතෙනවා මොකද වටේ ඉන්න එවුන් බැඳලා අම්මා තාත්තා වයසට ගිහින් වගේ දේවල් වෙලා තියෙන නිසා.
  12. aneasarayana

    කරන්ට් එක අඩුවෙන් එන එකට මොකද කරන්න පුලුවන් ?

    මේකයි මචන් ඔය පැතිවල දැන් අම්බානක ගෙවල් හැදිලා ඇත්තේ. හරි නම් ලංවිම කාරයෝ ඒ අනුව වැඩිපුර කරන්ට් දෙන්න ඕනේ. මට මතකයි අපි අඳුරන කට්ටියක් කඩුවෙල පැත්තේ හිටියා. ගෙවල් හැදෙන්න හැදෙන්න කරන්ට් එක අඩු වෙලා රෑට දැම්මේ ෆ්ලොරසන් බල්බ්මයි. හවස 5-6 ලයිට් දාගන්න බැරි උනොත් කරුවලේ වගේ තමයි. ඒ මිනිස්සුන්ට එපා...
  13. aneasarayana

    මොකක්ද ජිවිතෙ අසාර්තකත්වය කියන්නෙ

    හිත තමයි බන් මිණුම් දණ්ඩ. දැන් බලපන් අපේ මිනිස්සු වෙඩින් එකකදී කොච්චර සල්ලි පුච්චනවද කියලා. සාමාන්‍ය හොටෙල් එකක පිළිවෙලට උත්සවේ ගත්තම ඉවරයිනේ. සමහර මිනිස්සු ලක්ෂ 40-50 වියදම් කරනවා ණය වෙලා. ඔතන තියෙන්නේ තනිකර හිත. බලපන් ලක්ෂ 15ක් විතර දුන්නම සාමාන්‍ය හොටෙල් එකක හොඳ වෙඩිමක් ගන්න පුළුවන්. ඉතුරු...
  14. aneasarayana

    ලියොනල් මෙසී 💎💎

    supiri bullet ekak
  15. aneasarayana

    හීනමාන හොරා ගුවන් සේවය කාපු හැටි..

    පක්ෂ පාට බේදයක් අදාල නෑ. ඔය කතාව සම්පුර්ණ ඇත්ත. ඒ වගේම වෙනදා ලක්ෂයට දෙකකට තියෙන ටිකට් දැන් ලක්ෂ 5-6 කියනවලු. රට යන්න ඉන්න යාලුවෙක් කිව්වේ මුන් ලංකාවේ කොවිඩ් නිසා හිරවෙච්ච මිනිස්සුන්ගෙන් සල්ලි ගසා කනවලු.
  16. aneasarayana

    මොකක්ද ජිවිතෙ අසාර්තකත්වය කියන්නෙ

    මගේ උඩ රිප්ලයි බලපන්. ගොඩක් දේවල් අපි බලන කෝණය බන්. බලපන් දියුණු රටවල්වල අපේ වගේ කුණු අදින මනුස්සයට පලිච්චි කරන්නේ නෑ. හැමෝම සමානයි. ලංකාවේ බලපන්. සමහර සුළු රැකියා කරන මිනිස්සු දාලා තියෙනවා ලොකු උනාම ළමයි බලන්නෙවත් නැහැලු මොකද රස්සාව නිසා. දැන් හිතපන් අපි දෙන්න ඒ වගේ ජොබක් කරන්නේ කියලා. මාසෙකට...
  17. aneasarayana

    කරදරයක්

    ෆෝන් නම්බර් ඔක්කොම කුඩවලින් ගත්ත ඒවා. ඒවගෙන් කතා කරලා තියෙන්නේ අපිට විතරයි.හොර හැඳුනුම්පත්වලින් ඒවත් අරන් තියෙන්නේ. #132# උඹලගේ ෆෝන්වලින් ගහලා බලපන් හොරෙන් එවුන් උඹලගේ නමට තව නම්බර් කවුරුහරි අරගෙනද කියලා.
  18. aneasarayana

    කෙල්ලගේ...

    @blackeddy උඹ අපේ ආතල් එකක් ගන්නේ නෑ කියලා හිතලා දාන්නේ. පළවෙනිම දේ ප්‍රශ්නය තමන්ගේ නොවෙන තාක් කල් පිළිතුරු දාර්ශනිකයි. අනික් එක ගොඩක් පිළිතුරු අර තාත්තයි පුතයි බූරුවයි වගේ තමයි. මට දැනිච්ච දේ මම කියන්නම් අත්දැකීම් එක්ක. ප්‍රොපොසල්වලදී ඔය වගේ දේවල් අනිවා වහලා ගහනවා. ඔය වගේම ලෙඩක් තියෙන අක්කා...
  19. aneasarayana

    කරදරයක්

    @chirantha19890821 දැන් ගොඩක් කල් ගිහින් කොල්ලෝ. මමත් දන්න සෙල්ලම් දැම්මා ඔය හොරා ගිය ත්‍රීවීල් කාරයා එහෙම අල්ලගෙන. හොරා උගේ වීල් එකේ පොඩි දුරයි ගිහින් තියෙන්නේ. ඊට එහා විස්තරයක් ත්‍රීවීල් කාරයා දන්නේ නෑ. අනික් සාක්ෂි වැඩක් නැති තරම් බන්. අපි මුලින් නෑදය දිහා ඇහැ ගහගෙන හිටියේ. තේරුමක් උනේ නෑ...

    No contents