මටත් ඔය සීන් තමයි පේන්න බැරි. අපේ පංතියේ හිටපු ගුරුවරයෙකුගේ ළමයට ගහන්නේ හිමින්. හැබැයි ඌ ඉන්න නිසා පන්තියම දනගහන ඒවාට සෙට් උනේ නෑ. ගුරුවරුන්ගේ ටියුෂන්වලට එන්න කියන්නේ වහෙන් ඔරෝ.හැබැයි ගිහින් නැවතුනොත් විනාසයි. දෙවිවරු වගේ ගුරුවරු ඉන්නවා හැබැයි ගොඩක් අය පට්ටම කුහකයි. අපේ පන්තියේ කොල්ලෙක් හිටියා ඌ...